මේ ලග්න හිමියන්ට කෝටි 30කට අධික ලොතරැයි දිනුමක් නියතයි

Mali2009

Well-known member
  • May 20, 2009
    1,833
    1,519
    113
    රුපියල් 10 ට ලොතරැයි ගත්ත නම් ඔයා ඇන්ටි නෙමෙයි ආච්චි කෙනෙක් වෙන්න ඇති මයි හිතේ. එහෙම නැත්නම් රුපියල් 40 දිනුමට ලොතරැයි කඩේ එකා අතට රුපියල් 10 ක් දීල ඉතුරු 30 ට .... (එක්කෝ ඕනේ නෑ.) :rofl:


    ඔවු නෙ පුතේ .........
    මම ආච්චි තමයි ....

    ලොතරැයිය රු 10
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    ඔවු නෙ පුතේ .........
    මම ආච්චි තමයි ....

    ලොතරැයිය රු 10
    එළ. ආච්චි උනත් ඇන්ටි උනත් එහෙම නැත්නම් ඔයා කොල්ලෙක්/කෙල්ලෙක් උනත් එළ මචන්. (කුණුහරුප / වැල් බයිලා කියන්නේ නැතුව රිප්ලයි කලාට). :cool:
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    මොක්කුද මේ අඩුකුලේ කට්ට ආඬියෝ? කෝටි 30ක ලොතරැයියක් ඇත්තෙත් නෑ. 60 ගානක එකක් නම් තිබිලා ඇදුනා. ඊට කලින් 40 ගානක එකක් ඇදුනා. ඌට නිවුස් එක අඳුනෙන් පෙනිලා නැද්ද කොහෙද. සෙනිකව sms එකක් වත් යවපල්ලා. 😂 😂 😂 😂