මම හෙට ටිකට් එකක් ගන්නවා. කෝටියක්වත් ඇදුනේ නැත්නම් මම මේ වීඩියෝ එක රිපොට් කරනවා


ara koti 60 gana adichcha ekatath lagnayakathi nehහැමදම දාන්නෙ ඕක තමයි බං ලොටරි ඇදෙනව කියල
පරන වීඩියෝ බලපන් ඒවත් ඕක
කුම්මැහි කම නිසානේ ඇන්ටිමගේ කේන්දරයේ සිකුරු උච්චයි... එත් මට කවදාවත් රු. 10.00 කට වඩා වැඩි ලොතරැයියක් ඇදිල නෑ
@Walter White මේක වැඩ කරොත් ලස්ස 20 දෙනව Donation එකට.
කුම්මැහි කම නිසානේ ඇන්ටි
මම හෙට ටිකට් එකක් ගන්නවා. කෝටියක්වත් ඇදුනේ නැත්නම් මම මේ වීඩියෝ එක රිපොට් කරනවා![]()
රුපියල් 10 ට ලොතරැයි ගත්ත නම් ඔයා ඇන්ටි නෙමෙයි ආච්චි කෙනෙක් වෙන්න ඇති මයි හිතේ. එහෙම නැත්නම් රුපියල් 40 දිනුමට ලොතරැයි කඩේ එකා අතට රුපියල් 10 ක් දීල ඉතුරු 30 ට .... (එක්කෝ ඕනේ නෑ.)මගේ කේන්දරයේ සිකුරු උච්චයි... එත් මට කවදාවත් රු. 10.00 කට වඩා වැඩි ලොතරැයියක් ඇදිල නෑ

ara koti 60 gana adichcha ekatath lagnayakathi neh