මේ ලැප්ටොප් වලින් හොඳ මොකක්ද බන්?

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    5,859
    6,438
    113
    1.ASUS VivoBook 15 X515 15.6" FHD Laptop (512GB) [Intel i3]

    https://www.jbhifi.com.au/products/...8b273ceb9f609ae4a28cb6b68918c&objectID=592571

    2.Lenovo IdeaPad Slim 3i 14" HD Laptop (256GB) [11th Gen Intel i5]
    https://www.jbhifi.com.au/products/...84610e59cae2aeef8c893f368d9da&objectID=593106


    14 Inch Vs 15 Inch ගන්න එකේ වෙනස මොකක්ද? දැනට පරණ Dell 15" lap එකක් තියෙන්නෙ.
    මම කරන්නෙ Digital Marketing - FB ads, PPC etc
    උදව් කරපල්ල බන්.. Budget less than AUD 900
    මිට වඩා හොද ඒව මේ බජට් එකේ තියෙනව නම් කියපල්ල
     
    Last edited:
    • Like
    Reactions: pasansnoop

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    7,370
    936
    113
    14inch eka ganin display loku unama karadarai aran yanna karanna.. eka digata wada karanna unath light weight wena one eka nisa lenovo thama recomend krana tyne

    lenovo hndai machan brand ekath..