මේ ලෙඩේ නම දන්නවද?

rayan kolla

Junior member
  • Feb 23, 2015
    233
    10
    18
    මේ ලෙඩේ නම දන්නවද?

    මේක මානසික රෝගයක් වගේ එකක් ආටිකල් එකක් කියෙව්වා මේ ගැන විස්තර තිබුන නම මතක නෑ දැං රෝග ලක්ෂන ටිකක් මතකයි 1) ඉක්මන් කතා බහ ඒකෙදි වෙගේ වැඩි උනාට කියන කිසි දෙයක මතකයක් නෑ කතාව පටං ගත්තු මුල අමතක වෙනවා ටිකක් විශාද ලක්ෂන වලට සමානයි සමහර ලක්ෂන මොලේ රසායනික වෙනසක් නිසාලු මේක වෙන්නේ lhd mhd වගේ නමක් තිබුනේ මතක නෑ මොකක්ද නම කියලා විශාදය නෙමේ අදි ක්‍රියාශීලී ඔන්න ඔය වගේ සීනුත් තිවුන නම මතක නෑ මට
     

    rayan kolla

    Junior member
  • Feb 23, 2015
    233
    10
    18
    fb groupe එකකුත් තිවුනා ඒ අයට උදව් කරන අය කියලා මේක හොයාගන්න උදව් කරන්න මට
     

    hin putha

    Active member
  • Jun 3, 2015
    320
    80
    28
    bump . kathawak karan yaddi amataka wenawa wagenm . wachana galagena enawa adunm dok kenek hambaweyan.
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,392
    4,023
    113
    ADHD stands for attention deficit hyperactivity disorder. It is a medical condition. A person with ADHD has differences in brain development and brain activity that affect attention, the ability to sit still, and self-control. ADHD can affect a child at school, at home, and in friendships.

    mekada?