මගෙ යාලුවෙක් ඉන්නවා ජූනියර් බැච් එකක. මෙයා කියනවා මෙයාට එකදිගට එක වැඩක් කරන්න බෑ කියලා, පොතක් කියවගෙන යද්දි උනත් රිනාත්මක අදහස් ඇවිත් වෙනදේකට යොමුවෙනවා කියලයි කියන්නෙ. තව ප්‍රශ්නයක් ආවම ඉදන් ඒගැන කාමරෙට ඉදන් තනියම කතා කරනවා, තමන්ගෙ හතුරට ගහන එක බනින එක රගපානවා කියලයි කියන්නෙ. මේක නවත්තගන්න උවමනාව තිබුනත් ප්‍රශ්නයක් ආවම ඒක ඉබේම සිදිදවෙලා කියලයි මෙයා කියන්නෙ. පාරෙ යද්දිත් තනියම කතාකරලා කව්රුහරි දැක්කම අපහසූතාවට පත්වෙනවා කියලායි කියන්නෙ . කැත වැඩේ කියන්නෙ මුගෙ ඔලුව එකවිදියකට නැති හන්දා ඉගෙනගන්න කිසිදෙයක් ඔලුවට යන්නෑලු. පොඩිකාලෙ මෙයාගෙ ගෙදර වැඩිහිටියො රණ්ඩු කරන හන්දා මෙයා හැමවෙලෙම ගෙදර බයෙන්, දුකෙන් තනියම කල්පනාකර කර ඉදලා තියෙන්නෙ. මටනම් හිතෙන්නෙ ඒවත් බලපාලා කියලා.
මන් දැක්කා මේවගේ තව කෙනෙක් ත්‍රෙඩ් එකක් දාලා තියනවා. එයා මේක දැක්කොත් මට PM එකක් දාන්න.
දැන් දොස්තර කෙනෙක් ලගට යන්න කියන්නෙ නැතිව. මේක නවත්තන්න කරන්න පුලුවන් මානසික අභ්‍යාස වගේ මොනවහරි කියපල්ලකො දන්නවනම්