මේ ලෙඩේ මොකක් වෙන්න පුළුවන් ද?

yasidubihansa

Well-known member
  • Jun 17, 2022
    198
    303
    63
    මගේ බඩේ මේ පෙන්නලා තියෙන තැන වගේ චුට්ටක් රිදෙනවා. රිදෙනවා කිව්වට ඒක දැනෙන්නෙත් නෑ ලොකුවට. වෙනසක් තියෙනවා ඉතින්. අපිට අතට ලොකු ඇටයක් අහුවෙනවනේ ඉන ඇල්ලුවම. එකේ උඩම ඉඳන් අඟලක් විතර පහලින් බඩ ඇතුලට වෙන්න තමා එහෙම දැනෙන්නේ. පස්සේ භයානක ලෙඩක් වෙන එකක මුල් සලකුණු ද දන්නේ නෑ නේ. ඒ නිසා ඇහුවේ.

    Untitled.png
     
    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    internet එකේ ලෙඩ ගැන ඒවට කරන බෙහෙත් ගැන හොයන්න එපා බන්. පොඩි ලෙඩක් තිබ්බත් මේකේ තියෙන ඒවා දැකලා උඹ නැති ලෙඩ හදාගන්නවා. ඩොකෙක් මීට් වෙයන්
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    අපි වගේ කොන්දොස්තරලාගෙන් බෙහෙත් අරන්
    මගින් බැහැල යන්නද කල්පනාව

    ඩොකෙක් ගාවට යන්න
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,288
    24,468
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    internet එකේ ලෙඩ ගැන ඒවට කරන බෙහෙත් ගැන හොයන්න එපා බන්. පොඩි ලෙඩක් තිබ්බත් මේකේ තියෙන ඒවා දැකලා උඹ නැති ලෙඩ හදාගන්නවා. ඩොකෙක් මීට් වෙයන්
    :yes:

    මේකෙ ඉන්න දොස්තරලගෙන් බෙහෙත් ගන්න එපා. ඩොක්ටර් කෙනෙක් හම්බ වෙන්න.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මගේ බඩේ මේ පෙන්නලා තියෙන තැන වගේ චුට්ටක් රිදෙනවා. රිදෙනවා කිව්වට ඒක දැනෙන්නෙත් නෑ ලොකුවට. වෙනසක් තියෙනවා ඉතින්. අපිට අතට ලොකු ඇටයක් අහුවෙනවනේ ඉන ඇල්ලුවම. එකේ උඩම ඉඳන් අඟලක් විතර පහලින් බඩ ඇතුලට වෙන්න තමා එහෙම දැනෙන්නේ. පස්සේ භයානක ලෙඩක් වෙන එකක මුල් සලකුණු ද දන්නේ නෑ නේ. ඒ නිසා ඇහුවේ.

    View attachment 211846
    ඕක appendicitis ද මොන රෙද්දක් ද කියල අපි කොහොමද කියන්නේ. ගිහින් doctor කෙනෙක් හම්බ වෙයන් මෙතැන උන්ගෙන් අහල වෙන ලෙඩ හදාගන්නේ නැතුව.