මේ ලේන් පැටියෙක් ද බන්
මේ ලේන් පැටියෙක් ද? මී පැටියෙක් ද බන්? ලාවට සුදු පාට ඉරක් වගේ නම් තියෙනවා

අපි හිතුව වැරදියි බන්..
මේකා මී පැටියෙක් නෙමෙයි ලේනෙක්..
මම වහලෙට නැග්ගට පස්සේ දැක්කේ මුල්ලකට වෙන්න ලේන් කුඩුවක් තියෙනවා..පහලට පෙනුනේ නෑ ඒක. පොඩ්ඩක් අත දාල බලද්දී මේ වගේම තව එකෙක් හිටියා.
මුවත් එක ඇතුළෙන්ම තිබ්බා. පැයක් විතර යද්දී දොඩම් ගහෙන් පැනල වහලෙට අවා මහ ලේන්නු දෙන්නා. එකක් අරකට රිංගුවා අනිත් එකා එළියේ ඉදිද්දී.. මහ එඋන් කිඋවට නිකන් ඇටී කිච්චෝ වගේ උන් දෙන්නත්.(කෙල්ලට 16 කොල්ලට 18 වගේ )
අනේ මන්දා බන්..පැටියෙක් නැති උනාම හොයන්නේ වත් නෑ...
හරියට ළමයි හදන්න බැරි නම් !@#$%^ නැතුව ඉන්න ඕනේ..අපිට වද නොදී..

මේ ලේන් පැටියෙක් ද? මී පැටියෙක් ද බන්? ලාවට සුදු පාට ඉරක් වගේ නම් තියෙනවා


අපි හිතුව වැරදියි බන්..
මේකා මී පැටියෙක් නෙමෙයි ලේනෙක්..මම වහලෙට නැග්ගට පස්සේ දැක්කේ මුල්ලකට වෙන්න ලේන් කුඩුවක් තියෙනවා..පහලට පෙනුනේ නෑ ඒක. පොඩ්ඩක් අත දාල බලද්දී මේ වගේම තව එකෙක් හිටියා.

මුවත් එක ඇතුළෙන්ම තිබ්බා. පැයක් විතර යද්දී දොඩම් ගහෙන් පැනල වහලෙට අවා මහ ලේන්නු දෙන්නා. එකක් අරකට රිංගුවා අනිත් එකා එළියේ ඉදිද්දී.. මහ එඋන් කිඋවට නිකන් ඇටී කිච්චෝ වගේ උන් දෙන්නත්.(කෙල්ලට 16 කොල්ලට 18 වගේ ) අනේ මන්දා බන්..පැටියෙක් නැති උනාම හොයන්නේ වත් නෑ...
හරියට ළමයි හදන්න බැරි නම් !@#$%^ නැතුව ඉන්න ඕනේ..අපිට වද නොදී..


Last edited:




