මේ ලෝකේ ගෑනුන්ට වඩා පිරිමි ඉදිරියෙන් ඉන්න
මේ ලෝකේ ගෑනුන්ට වඩා පිරිමි ඉදිරියෙන් ඉන්නේ ඇයි
ඔන්න ටිකක් විතර මතභේදයට තුඩු දෙන්න පුළුවන් දෙයක් ගැන අද විශ්ම ලෝකයෙන් කතා කරන්න හිතුවා.හරි ඔයාලා එහෙනම් කියන්න බලන්න ගැනු ද මේ ලෝකේ හොදම ජාතිය නැත්තම් පිරිමි ද කියලා.හරි ඔන්න එහෙනම් දැන් මේ ලිපිය කියවන අපේ කෙල්ලෝ කොල්ලෝ දෙපෑත්තට බෙදිලා තර්ක කරන්න පටන් ගමු.මම නම් හිතන හැටියට ලෝකයේ ඉන්න හොදම හා දක්ෂතම කට්ටිය අනිවාර්යෙන් පිරිමි.
නිර්ණායක තුනක් ඔස්සේ අපි දැන් එක පැහැදිලි කරගමු.ඒවා තමයි
1) බුද්ධිමත්භාවය
2) ශාරීරික යෝග්‍යතාව හා ශක්තිමත් භාවය
3) අවසාන වශයෙන් මේ දක්වා සමාජයට සිදු කර ඇති සේවය
හරි දැන් පලවෙනි එක බලමුකෝ.බුද්ධිමත් භාවය කිව්ව ගමන් දැන් අපේ කෙල්ලෝ ටික කෑ ගහන්න පටන් ගනීවි අපි තමයි පාසලේදී , විශ්ව විද්‍යාලයේදී හොදම ලකුණු දාන්නේ class ගහන්නේ කියලා.ඇත්තටම බුද්ධිමත්භාවය මනින්නේ අධ්‍යාපන ආයතන වලදී උගන්වන විෂයන් වලට ගන්න ලොකු ලොකු grades වලින් නම් නෙවෙයි.පුද්ගලයෙකුගේ බුද්ධිය මනින්නේ IQ එකෙන්.IQ එක කියන්නේ හරියට මොලේ ඇතුලේ දත්ත process වෙන වේගය වගේ එකක්.ලෝකයේ අධ්‍යාපන ක්‍රමවල තියෙන වැරදි නිසා ඉතින් අපේ කෙල්ලෝ interval එකෙයි බස් එකෙයි train එකෙයි හැමතැනම පොත් පෙරළන් කට පාඩම් කරලා exam ලියලා ගොඩ යනවා.ඇත්තම කිව්වොත් කෙල්ලොන්ට හොදට ගිරවා දාන්න පුළුවන්.exam එකට ලියන ඒවා උන්වත් දාන්නේ නෑ.පෙළ පොතේ තියෙන වාක්‍ය ටික එහෙමම ලියනවා.ඒ තරම් කට පාඩම් කරලා.ඒ උනාට අපේ බුද්ධිමත් කොල්ලෝ එහෙම නෑ.උන් අල්ල ගන්නේ ගාන හදන ක්‍රමේ මිසක් උත්තරේ නෙවෙයි.මේක හොදින්ම ඔප්පු වෙලා තියෙනවා Dr. Paul Irving හා Dr. Richard Lynn විසින් කරපු සමීක්ෂණයක සොයා ගැනීම් වලින්.ඒ සමීක්ෂණය ඔවුන් British psychological journal එකේ පල කරලා තියෙනවා.එම සමික්ෂනයට අනුව හොයා ගෙන තියෙනවා ගැනුන්ගේ සාමාන්‍ය IQ අගයට වඩා දශම පහකින් පිරිමින් ඉදිරියෙන් ඉන්නවා කියලා.ඒ කියන්නේ IQ අගය 155න් වැඩි ගැනු අය ලෝකේ 5ක් ඉපදෙන කොට පිරිමි අය 5.5ක් ඉපදෙනවා කියන එක.155 ක වගේ IQ අගයක් කියන්නේ ඉතාමත් බුධිමත් මට්ටමක් හොදේ.අයිසේක් නිව්ටන්ගේත් තිබුනේ 168ක් වගේ IQ අගයක්.
දෙවෙනි කරුණ තමයි ශක්තිමත් භාවය..මේක ගැන නම් ඉතින් වාද කරලා වැඩක් නෑ නේද ? පිරිමි කොහොමත් උපතින්ම ගැහැනුන්ට වඩා විශාලව හා ශක්තිමත්ව මේ ලෝකෙට බිහිවෙනවා.ඒ වගේම පිරිමින්ගේ ශක්ත්මත් DNA තුලින් ලෙඩ රෝග වලට ඔරොත්තු දෙන්න පුළුවන් විදියේ ශක්තිමත් හා බුද්ධිමත් මිනිස් පරම්පරාවල් බිහිවෙනවා.
අන්තිම කරුණ තමයි මේ දක්වා ගැහැණු හා පිරිමි වශයෙන් ලෝක සමාජයට සිදු කර ඇති සේවය.ඇත්තම කිව්වොත් ලෝකේ මේ විදියට තාක්ෂනිකව දියුණු කරේ ලෝකේ වෙනස් කරේ පිරිමි ඔලු ගෙඩි වලින් තමයි.නැත්තම් තාමත් කෙල්ලෝ ගින්දර හොයා ගේන වත් නෑ.හදපු තරම් සමාජයට ඉතාමත් ප්‍රයෝජනවත් උපකරණ ලෝකෙට අදුන්වල දුන්නේ පිරිමි ජාතිය තමයි.tv එක , Radio එක . Telephone එක . plane එක ඔය වගේ කියලා නිම කරන්න බැරි තරම් අද සාමජයට නැතුවම බැරි දේවල් මේ ලෝකෙට සොයලා දුන්නේ හදලා දුන්නේ පිරිමි.ගැනු ඒ දේවල් කරලා තියෙන්නේ ඉතාමත් අඩුවෙන්. ගැනු අය සමාජයට සේවය කරලා තියෙන්නේ කරුණාවන්ත කමින් දුප්පතුන්ට අබාධිත අයට උදව් කරලා තමයි.(හේද සේවය වගේ - තෙරේසා මව් තුමිය).ඒ වගේම තමයි රටවල් වල භුමිය හා ජන ජිවිත රකින්න පිරිමි තරම් ලේ හලපු ජාතියක් මේ ලෝකේ නෑ.ඒ මව්බිම වෙනුවෙන් සටන් කරපු පිරිමි නිසා පරම්පරා ගානක් සතුටින් ජිවත් වෙනවා.ඉතින් මේ අන්තිම කරුන සාකච්චා කරන කොටත් ඉතින් පිරිමින්ට අනිවාර්යෙන්ම ලකුණු ගොඩක් ලැබෙනවා
හරි දැන් අපි මේ කරුණු තුන ගැනම කතා කරා.කරුණු තුන ඔස්සේ සංසන්දනය කරලා බැලුවට පස්සේ අපේ කොල්ලොන්ට පැහැදිලි ජයක් ලැබිලා තියෙනවා.ඒ වගේම හොදට මතක තියා ගන්න මේ ගැනු ද පිරිමි ද best කියලා හොයන්න අපි යොදා ගත්තු මිනුම් දඩු තුනෙන් දෙකක්ම (1හා 3)ගැනු අයට තරග කරන්න සම අවස්ථාව තියෙන ඒවා කියලා.
වෙලාවකට මටත් එන්නේ මාර දේවල් තමයි ලියන්න.කමක් නෑ ඔන්න ඔහේ ලිව්වා එහෙනම්.කියවලා බලලා කැමති විදියට ප්‍රතිචාර දක්වලා යන්න යාළුවනේ.අපේ කෙල්ලෝ ටික තරහ වෙන්නත් එපා හොදේ.එහෙනම් සුබ දවසක් ඔයාලට