මේ වගේ අය එක්ක ඩීල් කරන්නෙ කොහොමද?

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,769
    1
    51,648
    113
    ප*යාගල
    sorry.com
    වටෙ උන්ව ඉම්ප්‍රෙස් කරන්න හදන්නෙ පොඩි උන් වගේ ඇටෙන්ශන් සීක'ල බං. මම උනා නම් සතපහකට ගනන් ගන්නෙත් නෑ. වචනෙන් දෙකෙන් කතාව ඉවරකරනවා.
    yessss

    මේ වගේ ලිං කබ්බොන්ට, හිතන්න මොළයක් නැති සමාජයක් දැකල නැති උන්ට උත්තර දෙන එකේ තේරුමක් තියෙනවද, නැත්නම් මොකක්ද ඒ වෙලාවට කරන්න ඕන?
    ඕන පුකක් කියන්න ඇරලා කටවහම් ඉන්න.ඕකුන් ගම්බයි ඩයල්.
    Ube personality eka awul.ekai un agata enne.hoda vibe ekak tibbanan oya ekekwath kiyawan enne ne

    එහෙම එකකුත් කියන්න අමාරුයි බන්. අපේ දුරින් නෑ වෙන අන්කල් එනව ඉදල හිටල.
    දවසක් මේ හු.පුතාට කවුද උගෙ අදුනන හුත්..පුතෙක් පෙන් එකක් දීල.ඒ පෙන් එකේ තිබිල තියෙන්නෙ ඌ යාලුවො එක්ක ගිහිපු ට්‍රිප් එකක ෆොටෝස්.
    මේ පොන්නය පෙන් එක අරන් ඇවිල්ලා අපේ ගෙදර මට කියනව ට්‍රිප් එකක් ගිහිපු ෆොටෝලු බලන්නලු...
    මම කිව්ව මට වැඩක් නෑ කියලා. ඊටපස්සෙ ආයෙ අවෙ නෑ
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    Mata unoth nam karana dewal 2k have, e kiyana eunge personality eka anuwa.

    samahara un innawa un api mona kiwwath ahanne na unta one eka kiyagena yanawa. ehema ekek hambunoth u kiyana eka magulak wath ahanne na, totally ignore.

    Anith eun api kiyana ekath ahanawa, anna ehema ekek loku talk dunnoth uta wada loku talks denawa man
     
    • Like
    Reactions: bokachamara

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,887
    113
    Fantasy
    හම්බෙන පලවෙනි අවස්තාවෙන්ම ඇරල දාපං. වටේට ගිහිං කියයි ඌ මහ අමුතු එකෙක් කියල. නමුත් ඉතින් ඌනේ රිද්දගන්නේ.

    ලඟදිම වුනේ දුවගේ ඉස්කෝලේ පේරන්ට්ස් මීටින් එකට කලු ගෑනියෙක් ඇවිත් මම දොස්තර මගේ මහත්තයා දොස්තර කියල කයිවාරු ගහන්න ඇවිත් මම මේ ඉස්කෝලෙට ආවේ, උඹෙන් බෙහත් ගන්න ආවේ නෑ කිව්ව.
    මම හිතුවේ තරහ වෙයි කියල ඒත් තාමත් කතාකරල යනවා😂
    ඒ ගෑනි සුදු උනානම් කියයිද ඔහොම කතා
     
    • Haha
    Reactions: banda065

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඒ ගෑනි සුදු උනානම් කියයිද ඔහොම කතා
    මට නං මොකත් එකයි බං. සෙට් නැත්තං විඳව විඳව ඉන්නේ නෑ ඇරල දානව. මේ පේන්නේ නැද්ද ඇඬියාව ගම් බට්ටෙක් ඇරලා ගිහිං, ඌ දැන් සැපේ ඇති, මූ ත්‍රෙඩුත් දාල වැලපෙනවා.

    පුරුද්දක් හැටියට මට ප්‍රශ්න දාන උන්න මම ප්‍රශ්ණ දානවා. කරදර අඩුයි එතකොට.
     
    • Like
    Reactions: bokachamara

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මට පස්සෙ තේරුනා වයිෆ්ගෙ අයියට ඕනත් මුගේ පැත්ත අරන් මට කපන්න කියල (වයිෆ්ගෙ අයියත් පුප කසාගන්න නිය නැති අනුන්ගෙ ඇද හොය හොය කුස්සි මුල්ලවල් වල රෙදි හෝදන, ලෝකෙ දැකල නැති ගොබ්බ ඩයල් එකක්, මගෙන් පට්ට ගානක් ණය අරන් ආපහු දීලත් නැහැ).
    :lol: :lol: :lol: :lol: :lol:
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,817
    1
    4,879
    113
    40
    හත් ඉලව්වෙ!
    eka siddiyak witharai kiyala amatha karala dana eka thamai honda..uge mattamata wetenna yanna epa umba...aye set wenna haduwama maga arina eka hondai...un mehema hithaiwathda kiyalawath hithanne nathuwa amathakama karala dahan...oka hama detama adalai..oya siddiyata witharak newei... :rolleyes2:
     
    • Love
    Reactions: bokachamara

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    ඉතින් දැන් උ ඔය පෙන්නපු කියපු ඒවගෙන් තොට මොකද උනේ . ,එකේ thread දදා අහන්න තරම් . ලංකාවේ පක්කු වැඩක් නැති ලබ්බවල් ගැන තමා හොයනේ බලන්නේ ..

    ගාල්ලේ හරි ගාල්ලෙන් 20 එහා හරි තොපි දෙන්නම එකයි .. දකුණේ පොන්න්යන්ට තමා ඔහොම අමාරු තියෙන්නේ කොහොමත් වැඩක් නැති දේවල් ගැන ... පේනවනේ දකුණේ පොන්න පව්ලක් කරපු දෙයක්
    I have noticed this habit among village people
     
    • Like
    Reactions: SHAN_22

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,058
    22,125
    113
    ගම මහනුවරයි
    adu kule haththa...

    BTW ... katawath prashna ahanta denta epa... Uba ungen prashna ahapan :yes:
    U orashana ahuwath ignore karala wena monawa hari kiyapan ... aye kathawata enne na

    The Goldbergs Comedy GIF by ABC Network
     
    • Like
    Reactions: bokachamara

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,979
    12,063
    113
    bandinna issella ganige family background balanna kiyanne okaii..
    ballo ekka laggama makko ekka nagitinna wenne..
     
    • Like
    Reactions: bokachamara

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,199
    11,998
    113
    මේක මට උනේ වයිෆ්ගෙ මහ ගෙදරදි.

    රෑ කෑමකට එන්න කියල තිබුන නිසා අපි එහේ ගියා. වයිෆ්ගෙ අයියගෙ යාලුවෙකුත් ඇවිත් හිටිය.

    මගෙන් කොහේද ගම, පදින්චිය වගේ කොමන් ප්‍රශ්න ටිකක් අර අයියගෙ යාලුවා ඇහුව, මාත් ඉතින් කිව්ව.

    මාත් මුගෙන් ඒවම ඇහුව, බලනකොට මූත් මගේ වයසෙමයි.

    මූ කියන කියන එකට හෙන සීන් එකෙන් ඌගෙ ලොකු කතාවක් කියනව.

    උදා:
    මගෙන් ඇහුවම මම කිව්ව මම ගාල්ලෙ ඉපදුනෙ, ගාල්ලෙ ඉස්කෝලෙ ගියේ කියල. අරූ (උගේ උපන් ගම ගාල්ලට 20km එහා එකක්, ඉස්කෝලෙ ගිහින් තියෙන්නෙත් එහේ) කියනව උගෙ අයියගෙ ගෙදරත් ගාල්ලෙ (බැඳපු ගෑනිගෙ ගෙදර), මම ගියපු ඉස්කෝලෙ ලග ගෙදර තියෙන්නෙ, අහවල් මුදලාලිගෙ ගෙදර තියෙන්නෙත් ඒ ගෙදර ළඟ කියල මූ හෙනම ගේමට කියන්නෙ. මට වැඩේ හෙනම අමුතුයි, මොකද මම මූව කලින් දන්නෙත් නෑ අනික මූට වගේ ගාල්ලෙ ටවුන් එක මට මැජික් එකකුත් නෙමෙයි (දැන් මම ඉන්නෙ කොළඹ).

    මම ගියේ ගාල්ලෙ ප්‍රධාන පාසලකට, මූ මගේ ජොබ් එක අහල ටික වෙලාවකින් මට උගේ ෆෝන් එකෙන් පෙන්නනව මම ගියපු ඉස්කෝලෙට ගියපු ඌ අඳුරන අය, යාලුවො (මූ ගිහින් තියෙන්නෙ උගෙ ගමේ ඉස්කෝලෙ), පෙන්න පෙන්න හෙන සීන් එකෙන් කියනව උන්ගෙ ජොබ් ගැන (මම ගියපු ඉස්කෝලෙ නිසා මට ඒවයි අමුත්තක් නැහැ).

    මට පස්සෙ තේරුනා වයිෆ්ගෙ අයියට ඕනත් මුගේ පැත්ත අරන් මට කපන්න කියල (වයිෆ්ගෙ අයියත් පුප කසාගන්න නිය නැති අනුන්ගෙ ඇද හොය හොය කුස්සි මුල්ලවල් වල රෙදි හෝදන, ලෝකෙ දැකල නැති ගොබ්බ ඩයල් එකක්, මගෙන් පට්ට ගානක් ණය අරන් ආපහු දීලත් නැහැ).

    ඇත්තටම එතන මම කතා කරේ නැති තරම්, මම අහන දේවල් වලට උත්තර දීල පාඩුවෙ අහගෙන හිටිය.

    මට දවස් කීපයකට පස්සෙ හිතුන අරූට නොකවුට් වෙන්නම මාත් මගේ පවුලෙ විස්තර, නෑදෑයො ගැන යාළුවො ගැන කිව්වනම් හිතේ අමාරුවක් නෑනෙ කියල.

    මේ වගේ ලිං කබ්බොන්ට, හිතන්න මොළයක් නැති සමාජයක් දැකල නැති උන්ට උත්තර දෙන එකේ තේරුමක් තියෙනවද, නැත්නම් මොකක්ද ඒ වෙලාවට කරන්න ඕන?
    x
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    උන් එතන උඹට ලොකු ටෝක් උඹ අපිට මෙතන ලොකු ටෝක්, ටවුමෙ ඉස්කෝලෙ ගැනයි, ඉන්නෙ කොළඹ ගැනයි, දීපු සල්ලි ගැනයි කිය කිය. වෙනසක් නෑ.🤷

    කට කයිවාරු උන්
    මටත් ඔසෙට හම්බවෙලා තියනවා..ඔය වගේ චරිත..මේන් මගේ කතාව..

    ඉස්සර මම පන්ති ඇරිලා, බස් ඒකේ යන්නේ ..අදටත් මම යන්නේ බස් ඒකේ..මට මගේම කියා වාහනයක් නැහැ.මට ලයිසනුත් තියනවා. දෛවයේ සරදමකට වගේ
    මට වාහනයක සුක්කානම අතට ගත්ත ගමන් , ඉහ නිකට තෙත්වෙන්න දාඩිය දානවා.. තේරෙන්නේ නැහැ..ඒ්ක නිකන් ෆෝබියා ඒකක් ද කියලා හිතනවා.
    ඒ්ත් මම ඒ්ක ගැන දුක්වෙන්නෙත් නැහැ. අදටත් මම සතුටෙන් !

    තාත්තා ටිකක් වයසයි..ගමේ අයත් ඉඩමක් කඩමක් ගන්න ඒහෙම ආවම , අපෙන් අහලා තමයි ගන්නේ..අපි ඉන්න පලාත ගැන අපි හොදටම දන්නවා..උපදෙස් ඒහෙමත් ගන්නවා..තාත්තා අවංකයි.. හැමෝටම උදව් කලා .වචනයෙන් ...දවස්ක් ඉඩමක් විකුණන්න ජෝඩුවක් ප්ලෑන් කරලා..මුන් දෙන්වම මෝඩයට අන්දගෙන අඩු ගානට ගන්නයි හදලා තියෙන්නේ..තාත්තා ඒ් පැත්තේ ඉඩම් වල මිල ගණන් ඒහෙම කියලා කාරණා වටහලා දීලා...වැඩි ගානට විකුණන්න අවස්ථාව උදා කරලා දීලා තියනවා.ඒ් ජෝඩුවට හරි සතුටුයි..අපිට තෑගි ඒහෙමත් දෙන්න ගියා..තාත්තා ඒ්වා ගත්තේ නැහැ.. මට තාත්තා ගැන ලොකු ගරුත්වයක් තියනවා.

    ඉස්සර ඉදන් තාත්තා කිව්වේ හැමෝම කරන කරන ඒක මමත් කරන්න ඔන නැහැ කියලා..ඉතින් මමත් හිත හදා ගත්තා..ඒයා‌ග් අවවාද හිතින් පිලිගත්තා..

    මගේ යාලුවෝ සුපිරි වාහන ගත්තා .ලීසින් දාලා..මම ඒ් සල්ලි පොතේ දැම්මා...උන් හැමෝම මට සමච්චල් කලා..මම හෙන කුණාලු ..ලෝබයා ලූ ..අනං මනං
    වාහන ගත්තු යාලුවෝ ..බැන්දා..

    සමහරු මම බලා ඉදිද්දි හිර වුනා...ලෝන් ලීසින් ඇරියස් වෙලා...

    ඒයාලා පවුලේ ලොකුකම පෙන්නන්න වාහනය පාවිච්චි කලා. මගෙනුත් අතමාරු අරන් නොදි ඉදපු අවස්ථා බොහෝමයි..රු.50000 පොල්ලක් තිබ්බා ඒකෙක්...මම ඒදායින් පස්සේ අතමාරු සීන් නවත්තලා දැම්මා...

    අතමාරුව දුන්න ඒකා ..උගේ වාහනය විකුණුවා...අඩු මුදලකට ..පව්.. හැමෝම කරන කරන දේ කරලා...තමන් විනාස වුනු ඒවුන් බොහෝමයක් ඉන්නවා...

    ඒදා තාත්තා මට ඉතුරු කරපු සල්ලි නිසා ..ලොකු ගාණක් ඒෆ් ඩී ඒකේ තියනවා.. මට ඒ්කෙන් දැන් වුනත් වාහනයක් ගන්න පුලුවන්...ඒ්ත් මම ගන්නේ නෑ.

    මට ඔන මමම වෙන්න ! මිසක් තව මිනිහෙක් වගේ වෙන්න නෙමෙයි..

    තවත් එකෙක්.
    ------ Post added on May 18, 2022 at 3:00 PM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,077
    3
    118,749
    113
    Gampaha
    මමනං සාමාන්‍යයෙන් කරන්නෙ, ඔය වගේ එකෙක්ව හම්බවුණාම තව ටිකක් උඩ යවන එක......
    "ඔයා හෙන වැඩ්ඩ නේද" සීන් එකෙන් කතා කරනව... එතකොට උන්ට කියල දර,දිය අද්දගන්න උනත් පුලුවන්.... 😂
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,568
    75,427
    113
    මේක මට උනේ වයිෆ්ගෙ මහ ගෙදරදි.

    රෑ කෑමකට එන්න කියල තිබුන නිසා අපි එහේ ගියා. වයිෆ්ගෙ අයියගෙ යාලුවෙකුත් ඇවිත් හිටිය.

    මගෙන් කොහේද ගම, පදින්චිය වගේ කොමන් ප්‍රශ්න ටිකක් අර අයියගෙ යාලුවා ඇහුව, මාත් ඉතින් කිව්ව.

    මාත් මුගෙන් ඒවම ඇහුව, බලනකොට මූත් මගේ වයසෙමයි.

    මූ කියන කියන එකට හෙන සීන් එකෙන් ඌගෙ ලොකු කතාවක් කියනව.

    උදා:
    මගෙන් ඇහුවම මම කිව්ව මම ගාල්ලෙ ඉපදුනෙ, ගාල්ලෙ ඉස්කෝලෙ ගියේ කියල. අරූ (උගේ උපන් ගම ගාල්ලට 20km එහා එකක්, ඉස්කෝලෙ ගිහින් තියෙන්නෙත් එහේ) කියනව උගෙ අයියගෙ ගෙදරත් ගාල්ලෙ (බැඳපු ගෑනිගෙ ගෙදර), මම ගියපු ඉස්කෝලෙ ලග ගෙදර තියෙන්නෙ, අහවල් මුදලාලිගෙ ගෙදර තියෙන්නෙත් ඒ ගෙදර ළඟ කියල මූ හෙනම ගේමට කියන්නෙ. මට වැඩේ හෙනම අමුතුයි, මොකද මම මූව කලින් දන්නෙත් නෑ අනික මූට වගේ ගාල්ලෙ ටවුන් එක මට මැජික් එකකුත් නෙමෙයි (දැන් මම ඉන්නෙ කොළඹ).

    මම ගියේ ගාල්ලෙ ප්‍රධාන පාසලකට, මූ මගේ ජොබ් එක අහල ටික වෙලාවකින් මට උගේ ෆෝන් එකෙන් පෙන්නනව මම ගියපු ඉස්කෝලෙට ගියපු ඌ අඳුරන අය, යාලුවො (මූ ගිහින් තියෙන්නෙ උගෙ ගමේ ඉස්කෝලෙ), පෙන්න පෙන්න හෙන සීන් එකෙන් කියනව උන්ගෙ ජොබ් ගැන (මම ගියපු ඉස්කෝලෙ නිසා මට ඒවයි අමුත්තක් නැහැ).

    මට පස්සෙ තේරුනා වයිෆ්ගෙ අයියට ඕනත් මුගේ පැත්ත අරන් මට කපන්න කියල (වයිෆ්ගෙ අයියත් පුප කසාගන්න නිය නැති අනුන්ගෙ ඇද හොය හොය කුස්සි මුල්ලවල් වල රෙදි හෝදන, ලෝකෙ දැකල නැති ගොබ්බ ඩයල් එකක්, මගෙන් පට්ට ගානක් ණය අරන් ආපහු දීලත් නැහැ).

    ඇත්තටම එතන මම කතා කරේ නැති තරම්, මම අහන දේවල් වලට උත්තර දීල පාඩුවෙ අහගෙන හිටිය.

    මට දවස් කීපයකට පස්සෙ හිතුන අරූට නොකවුට් වෙන්නම මාත් මගේ පවුලෙ විස්තර, නෑදෑයො ගැන යාළුවො ගැන කිව්වනම් හිතේ අමාරුවක් නෑනෙ කියල.

    මේ වගේ ලිං කබ්බොන්ට, හිතන්න මොළයක් නැති සමාජයක් දැකල නැති උන්ට උත්තර දෙන එකේ තේරුමක් තියෙනවද, නැත්නම් මොකක්ද ඒ වෙලාවට කරන්න ඕන?
    Don't waste your time on shit like this ban. EK eketh inne oya wage gobba hukannala. just accept what they say and nod your head :-D.
     
    • Like
    Reactions: bokachamara

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    දන්නේ නැත්තන් දන්නේ නෑ කියලා ඉදපන් බන් උඹේ වැඩක් බලාගෙන... එතකොට කරදරයක් නෑනේ... ඔය නෑයෝ තරහා කරගන්නවට වැඩිය ඒක හොදයි...
     
    • Like
    Reactions: bokachamara