මේ වගේ අය එක්ක ඩීල් කරන්නෙ කොහොමද?

Tikiril

Well-known member
  • May 14, 2021
    508
    937
    93
    ඔය වගේ එකෙක් හම්බුනාම ඌව හෙන උඩ තියල කතා කරපන්, පට්ට ආතල් එකක් ගතෑකි. "ශික්, අපිට නෑනෙ ඔය වගේ යාලුවො" එහෙම කිව්වම හෙන උඩ යනව.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,107
    113
    කට කයිවාරු උන්
    මටත් ඔසෙට හම්බවෙලා තියනවා..ඔය වගේ චරිත..මේන් මගේ කතාව..

    ඉස්සර මම පන්ති ඇරිලා, බස් ඒකේ යන්නේ ..අදටත් මම යන්නේ බස් ඒකේ..මට මගේම කියා වාහනයක් නැහැ.මට ලයිසනුත් තියනවා. දෛවයේ සරදමකට වගේ
    මට වාහනයක සුක්කානම අතට ගත්ත ගමන් , ඉහ නිකට තෙත්වෙන්න දාඩිය දානවා.. තේරෙන්නේ නැහැ..ඒ්ක නිකන් ෆෝබියා ඒකක් ද කියලා හිතනවා.

    ඒ්ත් මම ඒ්ක ගැන දුක්වෙන්නෙත් නැහැ. අදටත් මම සතුටෙන් !

    තාත්තා ටිකක් වයසයි..ගමේ අයත් ඉඩමක් කඩමක් ගන්න ඒහෙම ආවම , අපෙන් අහලා තමයි ගන්නේ..අපි ඉන්න පලාත ගැන අපි හොදටම දන්නවා..උපදෙස් ඒහෙමත් ගන්නවා..තාත්තා අවංකයි.. හැමෝටම උදව් කලා .වචනයෙන් ...දවස්ක් ඉඩමක් විකුණන්න ජෝඩුවක් ප්ලෑන් කරලා..මුන් දෙන්වම මෝඩයට අන්දගෙන අඩු ගානට ගන්නයි හදලා තියෙන්නේ..තාත්තා ඒ් පැත්තේ ඉඩම් වල මිල ගණන් ඒහෙම කියලා කාරණා වටහලා දීලා...වැඩි ගානට විකුණන්න අවස්ථාව උදා කරලා දීලා තියනවා.ඒ් ජෝඩුවට හරි සතුටුයි..අපිට තෑගි ඒහෙමත් දෙන්න ගියා..තාත්තා ඒ්වා ගත්තේ නැහැ.. මට තාත්තා ගැන ලොකු ගරුත්වයක් තියනවා.

    ඉස්සර ඉදන් තාත්තා කිව්වේ හැමෝම කරන කරන ඒක මමත් කරන්න ඔන නැහැ කියලා..ඉතින් මමත් හිත හදා ගත්තා..ඒයා‌ග් අවවාද හිතින් පිලිගත්තා..

    මගේ යාලුවෝ සුපිරි වාහන ගත්තා .ලීසින් දාලා..මම ඒ් සල්ලි පොතේ දැම්මා...උන් හැමෝම මට සමච්චල් කලා..මම හෙන කුණාලු ..ලෝබයා ලූ ..අනං මනං
    වාහන ගත්තු යාලුවෝ ..බැන්දා..

    සමහරු මම බලා ඉදිද්දි හිර වුනා...ලෝන් ලීසින් ඇරියස් වෙලා...

    ඒයාලා පවුලේ ලොකුකම පෙන්නන්න වාහනය පාවිච්චි කලා. මගෙනුත් අතමාරු අරන් නොදි ඉදපු අවස්ථා බොහෝමයි..රු.50000 පොල්ලක් තිබ්බා ඒකෙක්...මම ඒදායින් පස්සේ අතමාරු සීන් නවත්තලා දැම්මා...

    අතමාරුව දුන්න ඒකා ..උගේ වාහනය විකුණුවා...අඩු මුදලකට ..පව්.. හැමෝම කරන කරන දේ කරලා...තමන් විනාස වුනු ඒවුන් බොහෝමයක් ඉන්නවා...

    ඒදා තාත්තා මට ඉතුරු කරපු සල්ලි නිසා ..ලොකු ගාණක් ඒෆ් ඩී ඒකේ තියනවා.. මට ඒ්කෙන් දැන් වුනත් වාහනයක් ගන්න පුලුවන්...ඒ්ත් මම ගන්නේ නෑ.

    මට ඔන මමම වෙන්න ! මිසක් තව මිනිහෙක් වගේ වෙන්න නෙමෙයි..
    හැබැයි වාහන ෆෝබියාව නැති කරගනින් ඒක උබේ අවුලක්. ලංකාව වගේ මෙලෝ රහක් නැති පොදු ප්‍රවාහන සේවාවක් තියන රටක වාහනයක් එලවන්න බැරි මිනිහෙක් කියන්නෙ උගෙ වැලිව් එකෙන් 50%ක් එතනම ලෙෆ්ට්. බැදපු කාලෙක උබට තේරෙයි. ඒ හින්දා වාහන එලවන්න බය උනාට ඒක අවුලක් නෑ මම සතුටින් මම මමම වෙනවා වගේ ගොන්පාට් පොරටෝක් බයිලා නොකියා කවුන්සලිං තෙරපි ගිහිං හරි ඩ්‍රයිවිං ෆෝබියාව නැතිකරගනිං
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    හම්බෙන පලවෙනි අවස්තාවෙන්ම ඇරල දාපං. වටේට ගිහිං කියයි ඌ මහ අමුතු එකෙක් කියල. නමුත් ඉතින් ඌනේ රිද්දගන්නේ.

    ලඟදිම වුනේ දුවගේ ඉස්කෝලේ පේරන්ට්ස් මීටින් එකට කලු ගෑනියෙක් ඇවිත් මම දොස්තර මගේ මහත්තයා දොස්තර කියල කයිවාරු ගහන්න ඇවිත් මම මේ ඉස්කෝලෙට ආවේ, උඹෙන් බෙහත් ගන්න ආවේ නෑ කිව්ව.
    මම හිතුවේ තරහ වෙයි කියල ඒත් තාමත් කතාකරල යනවා😂
    අපෝ ඩොකාල නම් ඔහොමමයි
    housing complex එකේ ඉන්න උන්ගෙ whatsapp group එකක් තියෙනවා
    ඒකෙ ඉන්න ඩොකාලත් message එකක් දාල යටින් උගෙ නම දාන්නෙ DR. කියල ඉස්සරහට දාල

    මටනම් මගෙ විස්තර කියන්න ලොකු ආසවක් නෑ
    මොකෙක් හරි ඇහුවත් බොහොම කෙටියෙන් කියල දානවා
    හැබැයි අනෙක් එකා පම්පෝරි කාරයෙක්නම් ඌව හොඳට මඬවල උගෙ ජාතකෙම් එළියට ගන්නවා
    හැම එකෙක් එක්කම කතා කලාම මොනා හරි අලුත් දෙයක් ඉගෙන ගන්න තියෙනවා
    පොල් කඩන එකෙක් හරි කමක් නෑ කතාවට සෙට් උනොත් උගෙන් අපි නොදන්න යමක් දැන ගන්න පුලුවන්

    මමනං සාමාන්‍යයෙන් කරන්නෙ, ඔය වගේ එකෙක්ව හම්බවුණාම තව ටිකක් උඩ යවන එක......
    "ඔයා හෙන වැඩ්ඩ නේද" සීන් එකෙන් කතා කරනව... එතකොට උන්ට කියල දර,දිය අද්දගන්න උනත් පුලුවන්.... 😂
    මේක ඇත්තක්
    ------ Post added on May 18, 2022 at 5:05 PM
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ඔය වගේ ගං පඩ්ඩො කයිවාරු කාරයො ඕනතරංං ඉන්නව.තමුන්ට මෙලෝ දෙයක් නැති අනුංගෙ ඒව ලොකුකම් කියන. ඔය වගේ මෝඩ ඩයල් වලට උත්තර දෙන්න එපා.ඉග්නෝ කරපං. රියල් බඩුකාරය සද්ද නැතුව වත්ත වටේම ගහල නාල ගෙට එද්දි යෝනියක් ෆදැකලවත් නැති උං පාරෙ හුබහක් තිබ්බත් ඌ ඒකටත් ගැහුව කියල කියව කියව යනවනෙ.අන්න ඒ වගේ එකෙක් උබට සෙට් වෙලා තියෙන්නෙ..
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    genige gedara kattiya ubawa nonjal dial ekak hatiyata dala thiyenne.

    owa uba mula idanma hadaganna ona dewal. dan hadanna giyoth ubatamai kela wenne.

    ape genige gedara set eka mawa deka ganam negitala hita gannawa. mage issaraha wadi wenne ne . mama 1 serayak kiyanawa wadi wenna eth arun hitagena inne,

    genige mallige yaluwo mawa dekkoth wachana 2k katha karala yanawa. merry karala 13yrs wenawa, thawath a wagemai
     
    • Like
    Reactions: bokachamara

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    mata set una wayasak ganiyek ohoma..

    ganan nogena okkoma wisthara kiwwa thathage ammage nam gam ahuwa

    hoyanna athi.. eeta passe kakka bara wenna athi

    aye wena kisi kenek atha danna awe na
     
    • Like
    Reactions: bokachamara

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,410
    2,400
    113
    ඕවට උත්තරේ

    එහෙමද.........ඔව් ඔව් නැත්තන් නැත්තන්....
     
    • Like
    Reactions: bokachamara

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,603
    17,676
    113
    Auckland
    තේරෙන විදියට නම් ඌට උබ ගැන සෑහෙන ඉසිරියාවක් තියනව වගේ. ගන් කබ්බෙක් ගනන් ගන්න එපා. මම නම් ඔය වගේ අයට එක වචනෙන් උත්තර දුන්න මාරු උනා.
     
    • Like
    Reactions: bokachamara