මේ වගේ ආට් එකක්

John Napier

Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    9c094c46fd1bd42c43006056722f3d9c.jpg

    මේ වගේ එකක් අදින්න පාවිච්චි කරන්න පුළුවන් සොෆ්ට්වෙයාර් මොනවා ද?

    පෙන් වලින් අදින ග්‍රැෆික් ටැබ්ලට් නැතුව මේවා අදින්න බැරිද? 😪
    ඒකක් ගන්න සල්ලි නෑ. ඒ උනාට හොබී එකක් විදියට මේවගෙ චිත්‍ර අදින්න ආසයි
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw

    tab නැතුව ප්‍රැක්ටිකල් නැ. හොද ටැබ් එකක් ඕන.
    tab onima ne bn, art eka paper ekaka adala, eke pic ekak pc ekata aragana, line tika illustrator adinnath puluwan lesiyen. pentool, brush athata huru ekeknam illustrator ekema direct adinawa.
    ------ Post added on Apr 19, 2022 at 1:20 PM
     
    • Love
    Reactions: John Napier

    John Napier

    Well-known member
  • Jan 30, 2021
    276
    293
    63

    tab onima ne bn, art eka paper ekaka adala, eke pic ekak pc ekata aragana, line tika illustrator adinnath puluwan lesiyen. pentool, brush athata huru ekeknam illustrator ekema direct adinawa.
    ------ Post added on Apr 19, 2022 at 1:20 PM

    ඔය කැටගරි එකට ඩිමාන්ඩ් එකක් තියෙනව ද බ්‍රෝ?
    මොකද්ද ඕවට කියන නම?
    සාමාන්‍යයෙන් ඔය වගේ ඒවාට ඕඩර් ගන්නෙ කොහොමද?

    5fbb7a31b4176d54c00f393d03298036.jpg

    මේ වගේ එකකට කොහොමද කරන්න ඕන?
    ඉලස්ට්‍රේටර් වලින් පුළුවන් ද?
    @reddit

    ------ Post added on Apr 19, 2022 at 1:24 PM
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    ඔය කැටගරි එකට ඩිමාන්ඩ් එකක් තියෙනව ද බ්‍රෝ?
    මොකද්ද ඕවට කියන නම?
    සාමාන්‍යයෙන් ඔය වගේ ඒවාට ඕඩර් ගන්නෙ කොහොමද?

    View attachment 167832

    මේ වගේ එකකට කොහොමද කරන්න ඕන?
    ඉලස්ට්‍රේටර් වලින් පුළුවන් ද?
    @reddit

    ------ Post added on Apr 19, 2022 at 1:24 PM
    anime characters kiwama ena tarama enne owa tamai bn search ekata.

    Characters tika illustrator walin adala, Photoshop dala background eka hadaganna. background hadanna photoshop tamai lesima. Youtube balanna. oni taram tutorials tiyenawa owata. poddak search karala hoda ewa tikak hoyaganna.

    @කඩ්ඩ බැරි එකා kiwa wage Graphic tab ekakain maximum quality output ekak ganna puluwan, eth low budget hinda Illustrator/photoshop walin meka hadaganna puluwan kisima awulak wenne ne. tab ekak tibbanam time eka aduwen quality wedak karanna puluwan.

    ------ Post added on Apr 19, 2022 at 1:31 PM
     
    Thanks bro
    මට ග්‍රෑෆික් පැත්තට හෙන ආසයි. බිගිනර් කෙනෙකුට ලේසියෙන් කරන්න පුළුවන් කැටගරීස් ටිකක් හම්බ කරගන්න පුළුවන් කැටගරීස් මොනව ද?
    මට ඕන ටිකක් හම්බ කරගෙන ග්‍රැෆික් ටැබ්ලට් එකක් අරන් කරන්න පුළුවන් උපරිමේට කරන්න. සල්ලි කේසුත් තියෙනව මට ගොඩක්. කීයක් හරි හොයා ගන්න ම ඕන මට ජීවත් වෙන්න
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    Thanks bro
    මට ග්‍රෑෆික් පැත්තට හෙන ආසයි. බිගිනර් කෙනෙකුට ලේසියෙන් කරන්න පුළුවන් කැටගරීස් ටිකක් හම්බ කරගන්න පුළුවන් කැටගරීස් මොනව ද?
    මට ඕන ටිකක් හම්බ කරගෙන ග්‍රැෆික් ටැබ්ලට් එකක් අරන් කරන්න පුළුවන් උපරිමේට කරන්න. සල්ලි කේසුත් තියෙනව මට ගොඩක්. කීයක් හරි හොයා ගන්න ම ඕන මට ජීවත් වෙන්න
    hariyata sathiyak aragana full time logo Design gena youtube tutorials balana gaman karanna, karala, fiverr/ upwork wage try karanna.

    passe hodata practice eka awama, Ad Banners wage try karanna. ehema ehema step tika allagana gigs danna.

    salli tikaka athata ganna lesima logo design wala. habai ekema hira wela inna epa. me characters design walata move wenna tika tika. me tika hariyata karagaththama NFT wage try karannath puluwan
     
    • Love
    Reactions: John Napier

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,255
    166,482
    113
    එකමත් එක රටක
    photoshp
    clip studio paint

    ඔය කැටගරි එකට ඩිමාන්ඩ් එකක් තියෙනව ද බ්‍රෝ?
    මොකද්ද ඕවට කියන නම?
    සාමාන්‍යයෙන් ඔය වගේ ඒවාට ඕඩර් ගන්නෙ කොහොමද?

    View attachment 167832

    මේ වගේ එකකට කොහොමද කරන්න ඕන?
    ඉලස්ට්‍රේටර් වලින් පුළුවන් ද?
    @reddit

    ------ Post added on Apr 19, 2022 at 1:24 PM
    ඕක photoshop වගේ එකකින් ඇදපු එකක්
    ------ Post added on Apr 19, 2022 at 3:19 PM
     
    • Love
    Reactions: John Napier

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,610
    9,382
    113
    කීයක් වගේ හම්බ වෙනව ද එකකින්?

    Up
    ------ Post added on Apr 19, 2022 at 6:46 PM
    එක ඩිපෙන්ඩ් වෙනවා මචං තියෙන ඩීටේල් මත සහ කස්ටාගේ අනම් මනම් රික්වෙස්ට් මත
    තදියම් කාරයෙක් නම් වැඩිය හිතන් නෑ දන්ත පත ගාණක් බස්සනවා
    සාධාරණ හිත හොඳ සුද්දෙක් නම් ටයිමුත් දෙනවා නම් අපිත් බොහෝම සධාරණයි
     
    • Love
    Reactions: John Napier

    John Napier

    Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    එක ඩිපෙන්ඩ් වෙනවා මචං තියෙන ඩීටේල් මත සහ කස්ටාගේ අනම් මනම් රික්වෙස්ට් මත
    තදියම් කාරයෙක් නම් වැඩිය හිතන් නෑ දන්ත පත ගාණක් බස්සනවා
    සාධාරණ හිත හොඳ සුද්දෙක් නම් ටයිමුත් දෙනවා නම් අපිත් බොහෝම සධාරණයි
    ඇනිමෙ එකකට ඔයාට කොච්චර වෙලාවක් යනව ද?

    photoshp
    clip studio paint

    ඕක photoshop වගේ එකකින් ඇදපු එකක්
    ------ Post added on Apr 19, 2022 at 3:19 PM
    අවුරුද්දක් විතර මේක ප්‍රැක්ටිස් කරලා පස්සෙ
    ස්ටඩීස් කරන ගමන් දවසට පැය 3ක් විතරක් වැය කරල ෆයිවර් කරගන්න පුළුවන් වෙයි ද බ්‍රො?
    ------ Post added on Apr 19, 2022 at 9:42 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,255
    166,482
    113
    එකමත් එක රටක
    අවුරුද්දක් විතර මේක ප්‍රැක්ටිස් කරලා පස්සෙ
    ස්ටඩීස් කරන ගමන් දවසට පැය 3ක් විතරක් වැය කරල ෆයිවර් කරගන්න පුළුවන් වෙයි ද බ්‍රො?
    අවුරුදක් ප්‍රක්ටිස් කරන්න ඕනද ?
    උබට ශේප් එකේ අදින්න පුලුවන් නම් software එකකට හුරු වෙන්න මාසයක් වත් ඕන නෑ .
     
    • Love
    Reactions: John Napier

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,610
    9,382
    113
    ඇනිමෙ එකකට ඔයාට කොච්චර වෙලාවක් යනව ද?

    අවුරුද්දක් විතර මේක ප්‍රැක්ටිස් කරලා පස්සෙ
    ස්ටඩීස් කරන ගමන් දවසට පැය 3ක් විතරක් වැය කරල ෆයිවර් කරගන්න පුළුවන් වෙයි ද බ්‍රො?
    ------ Post added on Apr 19, 2022 at 9:42 PM
    හරියටම ටයිම් එකක් කියන්න බෑ මචං
    මේකක් එක දිගටම කෙරේනනේ නෑ
    තව වැඩ සෙට් එකක් එක්ක මික්ස් වෙලානේ කරන්නේ

    එකෙක් එකක් අහනකොට උට පෝග්‍රස් එකක් යවනවා
    අරෙහෙන් තව එකෙක් අහද්දි ඌව සනස්සනවා
    උඹටත් කරන්න ගත්තහම තෙරෙයි.
    මතක ඇති කාලෙක එක වැඩක් එක දිගට කරන් ගිහින් ඉවරයක් කරලා නෑ.

    ප.ලි - මුල්ම කාලේ නම් කලා ඒ වගේ
     
    • Love
    Reactions: John Napier

    John Napier

    Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    හරියටම ටයිම් එකක් කියන්න බෑ මචං
    මේකක් එක දිගටම කෙරේනනේ නෑ
    තව වැඩ සෙට් එකක් එක්ක මික්ස් වෙලානේ කරන්නේ

    එකෙක් එකක් අහනකොට උට පෝග්‍රස් එකක් යවනවා
    අරෙහෙන් තව එකෙක් අහද්දි ඌව සනස්සනවා
    උඹටත් කරන්න ගත්තහම තෙරෙයි.
    මතක ඇති කාලෙක එක වැඩක් එක දිගට කරන් ගිහින් ඉවරයක් කරලා නෑ.

    ප.ලි - මුල්ම කාලේ නම් කලා ඒ වගේ
    අවුරුදක් ප්‍රක්ටිස් කරන්න ඕනද ?
    උබට ශේප් එකේ අදින්න පුලුවන් නම් software එකකට හුරු වෙන්න මාසයක් වත් ඕන නෑ .
    මාස දෙකක් තුනක් ගියාට පස්සෙ දවසට පැය 3ක් වගේ මේවට වෙන් කරා ම ඇති වෙයි ද බන්? මට බයයි ස්ටඩි කරන ඒව කෙල වෙයි ද කියල