සොෆියගෙ වගේ catwalk එකක් ඕනේ කිව්වම පෙන්ගුයින් වගේ කැට්වෝක් එකක් දීලා පෙන්නන වයිෆ් කෙනෙක් හොයා ගත්තම ජීවිතේම ආතල්.
අපි දෙන්නගෙ රෑට ආතල්ම වඩේ ෆිලම් එකක් හරි ටීවී ශෝ එකක් හරි බැලුවට පස්සේ ඒකේ උන්ගේ ඇක්ශන් try කරලා බලන එක. ටිකක් ස්ට්රෙන්ජ් වගේ තමා. ඒත් ඒකේ අමුතු ආතල් එකක් තියෙනවා.
wife try කරපු characters:
- godzilla
- kingkong
- minion
- penguin (latest)


