මේ වගේ ආතල් ගන්න අය ඉන්නවද?

iamhansaja

Active member
  • Jul 14, 2023
    161
    148
    43
    458e8fb8c7394b9b23354e9c89c0fe79.jpeg

    සොෆියගෙ වගේ catwalk එකක් ඕනේ කිව්වම පෙන්ගුයින් වගේ කැට්වෝක් එකක් දීලා පෙන්නන වයිෆ් කෙනෙක් හොයා ගත්තම ජීවිතේම ආතල්.
    අපි දෙන්නගෙ රෑට ආතල්ම වඩේ ෆිලම් එකක් හරි ටීවී ශෝ එකක් හරි බැලුවට පස්සේ ඒකේ උන්ගේ ඇක්ශන් try කරලා බලන එක. ටිකක් ස්ට්‍රෙන්ජ් වගේ තමා. ඒත් ඒකේ අමුතු ආතල් එකක් තියෙනවා.
    wife try කරපු characters:
    • godzilla
    • kingkong
    • minion
    • penguin (latest)
    වයසට යන්න යන්න අපි පොඩි වෙනවද මන්දා :-)
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,944
    1
    60,958
    113
    Mother Earth
    සුපිරි. උඹේ අදහස් වලටම ගැළපෙන කෙල්ලෙක් සෙට් වෙලා තියෙනවා. තව පොඩි එකෙකුත් හිටියා නම් ඌ තමයි ඊ ලඟට Godzilla වෙන්නේ. 😄 මටත් කෙල්ලෙක් හිටිය නම් කුක්කු දෙකේ එල්ලිලා ඔන්චිලි පදිනවා. 😔
     
    • Love
    Reactions: iamhansaja

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    සුපිරි. උඹේ අදහස් වලටම ගැළපෙන කෙල්ලෙක් සෙට් වෙලා තියෙනවා. තව පොඩි එකෙකුත් හිටියා නම් ඌ තමයි ඊ ලඟට Godzilla වෙන්නේ. 😄 මටත් කෙල්ලෙක් හිටිය නම් කුක්කු දෙකේ එල්ලිලා ඔන්චිලි පදිනවා. 😔
    Wut about your mom?
     
    • Wow
    Reactions: Candid-B

    :D