මේ වගේ ඇඩ් තමා අද කාලේ ටීවී වල දාන්න ඕන.. 😎

batwise

Well-known member
  • Aug 28, 2020
    8,514
    15,891
    113
    111
    Gotham
    batman.com
    මුන් මේ 90 දශකේ වගේ වීඩියෝ හදල දානවා මිසක් ඇත්තම එව්වා නෙමෙයිනේ?
    Na, aluthen ewage hadala danne, මුන්ගේ service ekakut tibba, ape videos ona nan ewage hadala dena. Authentic widihata hadanaw, editing software walin newei krnne.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,013
    153,070
    113
    අදත් FB කුණු ගොඩක් උස්සන් ඇවිල්ලා කියලා හිතාගෙන ආවෙ. මේක අවුලක් නෑ. 😌😌😌
     
    • Love
    Reactions: Heshan Daminda