KFC Pizza Hut වගේ

AnuradhaRa

Well-known member
  • කඩ ගාවින් ගියාම ඒවයෙ කෑමට දාන රසකාරක වල පල් වෙච්ච ගදක් වගේ එනව නේද

    අද කාලෙ රසකාරක වලින් තමා ගේම ගහන්නෙ

    කාල පෙප්සි සෙවනප් බොනව

    මහන්සි වෙලා ඉන්න වෙලාවට ඇදල ඇරියැකි
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,550
    32,301
    113
    කඩ ගාවින් ගියාම ඒවයෙ කෑමට දාන රසකාරක වල පල් වෙච්ච ගදක් වගේ එනව නේද

    අද කාලෙ රසකාරක වලින් තමා ගේම ගහන්නෙ

    කාල පෙප්සි සෙවනප් බොනව

    මහන්සි වෙලා ඉන්න වෙලාවට ඇදල ඇරියැකි
    Job ekath ekka leda godak hada gani wage