මේ වගේ උත්සව අවස්ථාවකදි

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මේ වගේ උත්සව අවස්ථාවකදි





    හිතට වද දිදි:sorry::oo:
    රැ තිස්සේ මර මර නිදි:confused::sorry:
    සසර ගැන හිත හිත ඉන්න විටකදි:eek:
    කවුද බෝයි ළග හිටියා රැදි:D
    මේවා අමතක කරනවානම් හරි වැරදි:frown:
    අපි කවුද බෝයිට කොච්චර ස්තුති කළත් මදි:yes:
    ටික දවසකට ඉහතදි:eek:
    ජුන්ඩයියාලා අපට වද දි දි:growl::frown:
    ලගටම වෙලා ඉන්නකොට රැදි රැදි:no:
    මට හොදට මතකයි :yes:
    පන්නලා දැම්මා ගුටි දි දි:(
    ස්තුති නොකොලොත් වැරදි:yes:
    ජනතාව මට බැණ වදි;):rolleyes:
    මේ වගේ උත්සව අවස්ථාවකදි:yes::D
    අපි එකා වාගේ බැදි:cool:
    සතුටින් බොම යුෂ මිදි;):P

    අපිට කරදරයක් ආව විටකදි:baffled:
    අපේ රැකවරණයට උර දි දි:nerd:
    ගියත් තම හිස සිදි:(:rolleyes:
    යන්නෑ කිව්වා අපෙන් මිදි:yes::D
    මේවා අපේ හිත් වලට හොදට වදි:nerd:

    ඇත්තටම කොච්චර ස්තුති කලත් මදි

    :yes::love::love::love::rolleyes::D:D:cool:





    කැමති කෙනෙක් කැමති විදියකට හිතාගන්න
    කැමති විදියට යොදා ගන්න
     
    • Like
    Reactions: Amalka101

    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    දවස් ගානකින් එළකිරි ආවේ.. සහෝදරයා මේකෙ මොකක් හරි අදහසක් තියෙනවා නේද ? මම හිතන දේ හරිද දන්නෙ නෑ. :(:( ඒක එහෙම නම් කතාව ඇත්ත, දැන් එළකිරි එකට වෙන්නෙත් ඔය දේම තමයි.:(