මේ වගේ උත්සව අවස්ථාවකදි
හිතට වද දිදි

රැ තිස්සේ මර මර නිදි

සසර ගැන හිත හිත ඉන්න විටකදි
කවුද බෝයි ළග හිටියා රැදි
මේවා අමතක කරනවානම් හරි වැරදි
අපි කවුද බෝයිට කොච්චර ස්තුති කළත් මදි
ටික දවසකට ඉහතදි
ජුන්ඩයියාලා අපට වද දි දි

ලගටම වෙලා ඉන්නකොට රැදි රැදි
මට හොදට මතකයි
පන්නලා දැම්මා ගුටි දි දි
ස්තුති නොකොලොත් වැරදි
ජනතාව මට බැණ වදි

මේ වගේ උත්සව අවස්ථාවකදි

අපි එකා වාගේ බැදි
සතුටින් බොම යුෂ මිදි

අපිට කරදරයක් ආව විටකදි
අපේ රැකවරණයට උර දි දි
ගියත් තම හිස සිදි

යන්නෑ කිව්වා අපෙන් මිදි

මේවා අපේ හිත් වලට හොදට වදි
ඇත්තටම කොච්චර ස්තුති කලත් මදි








කැමති කෙනෙක් කැමති විදියකට හිතාගන්න
කැමති විදියට යොදා ගන්න
හිතට වද දිදි


රැ තිස්සේ මර මර නිදි


සසර ගැන හිත හිත ඉන්න විටකදි

කවුද බෝයි ළග හිටියා රැදි

මේවා අමතක කරනවානම් හරි වැරදි

අපි කවුද බෝයිට කොච්චර ස්තුති කළත් මදි

ටික දවසකට ඉහතදි

ජුන්ඩයියාලා අපට වද දි දි


ලගටම වෙලා ඉන්නකොට රැදි රැදි

මට හොදට මතකයි

පන්නලා දැම්මා ගුටි දි දි

ස්තුති නොකොලොත් වැරදි

ජනතාව මට බැණ වදි


මේ වගේ උත්සව අවස්ථාවකදි


අපි එකා වාගේ බැදි

සතුටින් බොම යුෂ මිදි


අපිට කරදරයක් ආව විටකදි

අපේ රැකවරණයට උර දි දි

ගියත් තම හිස සිදි


යන්නෑ කිව්වා අපෙන් මිදි


මේවා අපේ හිත් වලට හොදට වදි

ඇත්තටම කොච්චර ස්තුති කලත් මදි








කැමති කෙනෙක් කැමති විදියකට හිතාගන්න
කැමති විදියට යොදා ගන්න
