මේ වගේ එකක් අහල තියෙද ?

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    නදීර නෝනිස් කියලා තිබ්බේ සතුටුයි කියලා :P

    මේකිගේ නැටුම තමා පට්ට බන් උඩ පනිනව ඉවරයක් නෑනේ :rofl:
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මේ මොන විකාරයක්ද? තොවිලයක් නටනව වගේ.

    සුද්දෙක් දාපු බෙට්ටකට උනත් වඳින එවුන් තාම මේ ලංකාවෙ ඉන්නවනේ.
    ඒ වගේ එවුන් පාවිච්චි කරල යූට්යුබ් එකෙ ජනප්‍රිය වෙන්න කරන වැඩ මේව.
     
    Last edited:

    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,057
    387
    83
    සිංහලදීපේ
    මේ මොන විකාරයක්ද? තොවිලයක් නටනව වගේ.

    සුද්දෙක් දාපු බෙට්ටකට උනත් වඳින එවුන් තාම මේ ලංකාවෙ ඉන්නවනේ.
    ඒ වගේ එවුන් පාවිච්චි කරල යූට්යුබ් එකෙ ජනප්‍රිය වෙන්න කරන වැඩ මේව.
    :lol::lol::lol::lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේ මොන විකාරයක්ද? තොවිලයක් නටනව වගේ.

    සුද්දෙක් දාපු බෙට්ටකට උනත් වඳින එවුන් තාම මේ ලංකාවෙ ඉන්නවනේ.
    ඒ වගේ එවුන් පාවිච්චි කරල යූට්යුබ් එකෙ ජනප්‍රිය වෙන්න කරන වැඩ මේව.

    :lol::lol:
     
    Aug 12, 2012
    4,169
    652
    0
    me natumata galapena vidihata european sinduwak gayana kara nam hari. meka hariyata sarama andagena rap kiyanawa wage wadak. sinduwai natumai galapenne naha. anith eka natanna puluwan kiyala pennanna one nam sindu kiyanne nathuwa sangeethayak daala natuwanam wadey harine.
     
    Last edited: