Questions මේ වගේ එකක් කරගන්න තැනක් දන්නවද?

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    4,002
    5,304
    113
    තොටිල්ලේ
    උදව් කරන්න මිතුරනි.



    1-මේ වගේ මග් එකක් හදන්න තැනක් දන්නවද?

    2-ෆොටෝ එකක් මේ වගේ කාටූන් කැරැක්ටර් එකක් කරන්න විදිහක් දන්නවද?

    බොහොම ස්තූතියි.

    Up
    ------ Post added on Sep 13, 2023 at 10:45 PM
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,002
    5,304
    113
    තොටිල්ලේ

    Mug printing කරන තැන්වලින් අහන්න...

    Hot Mug කරන තැන් වලින් උපදෙසක් දෙයි


    mug print karana than walin puluwan... ona design eka kiwwama hari
    majic mug pennuwata gann epa...

    මග් 🆙

    බොහොම ස්තූතියි ‍රිප්ලයි වලට.
    මැජික් මග් කරන තැන් තියෙනව, ඒත් එකේදි මේක නෙවෙයි වෙන්නෙ.මේකකරන තැනක් හම්බුනේ නෑ.