ඔය adjustable unit එක amazon එකේ තියෙනවා $150 විතර ඉදන් උඩට. එකක් ගෙන්නගන්න පුලුවන්නම් උබට කැමති විදියට උඩට ලැල්ලක් දාගන්න විතරයි තියෙන්නේ ඕකට කියන්නේ - Height Adjustable Motorized Desk Base