ගෙයක් හදන්න අයිඩියා එකක් ඕනා

oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    Umba hithanne Athurugiriye 5laks walata purch ekak ganna puluwan kiyalada?
    5laks walata ganna idame indala Athurugiriyata enne kohomada kiyalawath umbata hithaganna bari hariyakin thama ganna wenne
    අතුරුගිරියෙ පහකට ගන්න නෑ කියල මම දන්නව බන්,.:lol: පර්චස් 12ක් විකුණලා 6ක් ගන්න බලන්නෙඒ පැත්තට එනවනම්
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,800
    18,610
    113
    අතුරුගිරියෙ පහකට ගන්න නෑ කියල මම දන්නව බන්,.:lol: පර්චස් 12ක් විකුණලා 6ක් ගන්න බලන්නෙඒ පැත්තට එනවනම්
    කහතුඩුවෙන් 12ක් විකුනල ඕනෙ නම් අතුරුගිරියෙන් 3ක් ගන්න පුලුවන් වෙයි 😅
     
    • Haha
    Reactions: todd2231048

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,394
    5,752
    113
    මම කල එක මෝඩ වැඩක් කියන්නම් ඒක කරන්න එපා. කීය ගියත් හොද ආකියෙකුට කියල ප්ලෑන ඇද ගන්න draftman ලට දෙන්න එපා. ඊට පස්සෙ අනිත් ඒවා.

    පුලුවන් නම් පර්චස් 12ම තියාගන්න මගේ 14 තිබිලත් ඉඩ මදි. අනිවා රූෆ්ටොප් ගහන්න. එක එක්කෙනා එක එක ඒවා කියයි. අමතර වියදමකට යන්නෙ waterproof කරල ටයිල් කරන්න යන වියදම විතරයි,.ඒත් ලොකු ඉඩක් ලැබෙනවා.

    හොද මට්ටමෙන් ගෙයක් හදනව නම් අනිවා රු15,000 යනව වර්ග අඩියට.
     
    Last edited:

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    View attachment 254054
    මේක මරු.. Full AC කරන් සැපට ඉන්න තියෙන්නෙ. මේ ගානට හදල විකුනනව කියාන්නෙ 40ක් වගේ යද්දි අපි හැදුවොත් පුලුවන් වෙයි
    මෙව්වට දාන මැටීරියල්ස් හොඳයිද බන්..එක්ස්පීරියන්ස් එකක් තියේද

    කහතුඩුවෙන් 12ක් විකුනල ඕනෙ නම් අතුරුගිරියෙන් 3ක් ගන්න පුලුවන් වෙයි 😅
    අතුරුගිරිය කිව්වෙ ඉතිං හන්දියේ නෙවෙයි..මදිගානට තමා ලෝන් එකක් දාන්න බැලුවෙ :D
    ------ Post added on Jul 22, 2025 at 12:17 PM

    Mehemai 6 dunnama ..ithuru 6 geyak hadanna awasara ganna puluwan wei da danne na.. ethakota serama habak.. api podiyata ekak hadama ainenen..studio apartment wage hadanna nam loku cost ekak yanne na.

    Podiyata aththiwarama dala, bamma banda..wahale gahuwa.. dorawal janel damma padinchi una.. onna salli keeyak hari hamba unama eliyei athule kapararuwa gahuwa.. suda thibba.. polawata cement tikak dala rathu kudu dala madda..

    Man nam hithanne podi loan ekak dala umbata oya wade karanna puluwan..
    මචං මම ලෑන්ඩ් සේල් එකකින් ගත්තේ..එක ලඟ දෙකක්,, ඩීඩ් තියෙන්නෙ වෙන වෙනම
    ------ Post added on Jul 22, 2025 at 12:18 PM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,800
    18,610
    113
    මෙව්වට දාන මැටීරියල්ස් හොඳයිද බන්..එක්ස්පීරියන්ස් එකක් තියේද
    මට නම් සත පහක idea එකක් නෑ.. අපිම හැදුවොත් හොද වෙයි කියල හිතෙනව
     
    • Love
    Reactions: oxide

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    මට නම් සත පහක idea එකක් නෑ.. අපිම හැදුවොත් හොද වෙයි කියල හිතෙනව
    ගොඩක් උන් කියන්නෙ ඕක තමා.. එතකොට අපිට විස්වාසයක් තියෙනව කියල..අපිම හැදුවම..හොඳ ආකියෙක් ලව්වා හොඳ ප්ලෑන් එකක් ඇඳගෙන නේද බන්
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,800
    18,610
    113
    ගොඩක් උන් කියන්නෙ ඕක තමා.. එතකොට අපිට විස්වාසයක් තියෙනව කියල..අපිම හැදුවම..හොඳ ආකියෙක් ලව්වා හොඳ ප්ලෑන් එකක් ඇඳගෙන නේද බන්
    අන්නේකයි. මැටිරියල් දීල ලේබ කන්ට්‍රැක්ට් එකක් දෙන එක තමා හොදම. ආකි ත් සයිට් විසිට් එනව. පුලුවන් නම් ට්‍රේනි සිවිල් TO කෙනෙක් හොයාගන්න වැඩේ ඉවර වෙනකන් ඩේලි ඇවිල්ල බලල යන්න. හොද output එකක් ගන්න පුලුවන් වෙයි
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,563
    1
    3,585
    113
    Earth
    12 Perch එකෙන් කොටසක් විකුනන්නෙ නැතුව ඔය Construction එක කරගන්න පුලුවන්නම් සෑහෙන්න වටිනවා. දැනට උබලා දෙන්නා උනාට ඉස්සරහට පොඩි එකෙක් හිටියොත් ඌට සෙල්ලම් කරන්න සැලකිය යුතු ඉඩක් තියෙනවා.

    Single Story යනවනම් අඩුම 3 Br වත් ගහපං මචං. මොකද උබයි Wife එක කාමරේක නිදාගත්තාම Family එකේ ළමයි දෙන්නෙක් උනොත් උන්ටත් කාමර තියෙනවා. Guest කෙනෙක් ආවොත් නම් එදාට Manage කරගන්න වෙනවා. එකා උනොත් ගේමක් නෑ, කාමරයක් ඉතුරු වෙනවා. 2 Story යන්න පුලුවන්නම් හොදයි. කොකටත් පොළව චෙක් කරලා බලපං. සමහර තැන් වල උඩට කනු ගන්න සෑහෙන්න වියදම් කරන්න ඕන.

    Good Luck
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    අන්නේකයි. මැටිරියල් දීල ලේබ කන්ට්‍රැක්ට් එකක් දෙන එක තමා හොදම. ආකි ත් සයිට් විසිට් එනව. පුලුවන් නම් ට්‍රේනි සිවිල් TO කෙනෙක් හොයාගන්න වැඩේ ඉවර වෙනකන් ඩේලි ඇවිල්ල බලල යන්න. හොද output එකක් ගන්න පුලුවන් වෙයි

    ඔව් නේද මචං..අපිට ඕන විදියට ප්ලෑන් එකක් ගහන්න එක තමා හොඳ

    12 Perch එකෙන් කොටසක් විකුනන්නෙ නැතුව ඔය Construction එක කරගන්න පුලුවන්නම් සෑහෙන්න වටිනවා. දැනට උබලා දෙන්නා උනාට ඉස්සරහට පොඩි එකෙක් හිටියොත් ඌට සෙල්ලම් කරන්න සැලකිය යුතු ඉඩක් තියෙනවා.

    Single Story යනවනම් අඩුම 3 Br වත් ගහපං මචං. මොකද උබයි Wife එක කාමරේක නිදාගත්තාම Family එකේ ළමයි දෙන්නෙක් උනොත් උන්ටත් කාමර තියෙනවා. Guest කෙනෙක් ආවොත් නම් එදාට Manage කරගන්න වෙනවා. එකා උනොත් ගේමක් නෑ, කාමරයක් ඉතුරු වෙනවා. 2 Story යන්න පුලුවන්නම් හොදයි. කොකටත් පොළව චෙක් කරලා බලපං. සමහර තැන් වල උඩට කනු ගන්න සෑහෙන්න වියදම් කරන්න ඕන.

    Good Luck
    දෙකකට තමා මචං බලන්නෙ...ඉස්සෙල්ලම යට කෑල්ල හදාගෙන හරි යන්න කියල..දැනට ඉන්නෙ මහ ගෙදර..දැනටනම් අවුලක් නෑ..ඉස්සරහටනෙ ප්‍රස්න එන්නෙ.. දැන්ම ඉන්ඩිපෙන්ඩන්ට් වෙන එක හොඳයිනෙ
    ------ Post added on Jul 22, 2025 at 12:27 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,019
    113
    මේ හරියෙනම් 5ක් වගේ යන්නෙ බන් දැන්නම්...

    තට්ටු දෙකකට ප්ලෑන් එක අඳිනව මචං..වසන්න පුලුවන් විදියට යට කෑල්ලක් හරි හදාගන්න බැලුවෙ..
    එහෙම කරපන්,පඩි පෙල එලියෙන් දාපන්, එතකොට unit 2ක් විදියට උඹලට පස්සෙ වතුර/කරන්ට් එහෙම ගන්න පුලුවන්
     
    • Love
    Reactions: oxide

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    එහෙම කරපන්,පඩි පෙල එලියෙන් දාපන්, එතකොට unit 2ක් විදියට උඹලට පස්සෙ වතුර/කරන්ට් එහෙම ගන්න පුලුවන්
    ඔව් නේද බන්..ඔව්වත් ඔලුවෙ තියාගන්න ඕනා
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,800
    18,610
    113
    rent කරන්න බලාගෙන apartment type පොඩි ගෙවල් 4කට වගේ plan කරන්න.. එකක ඔයා ඉන්න.
    Prime land එකෙන් ඔය වගේ සීන් එකක් කරනව නේද. මම දැක්ක හෝකන්දර එකේ ඔහොම plans ටිකක්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,019
    113
    අන්නේකයි. මැටිරියල් දීල ලේබ කන්ට්‍රැක්ට් එකක් දෙන එක තමා හොදම. ආකි ත් සයිට් විසිට් එනව. පුලුවන් නම් ට්‍රේනි සිවිල් TO කෙනෙක් හොයාගන්න වැඩේ ඉවර වෙනකන් ඩේලි ඇවිල්ල බලල යන්න. හොද output එකක් ගන්න පුලුවන් වෙයි
    ඔතන ප්‍රශ්නෙ තියෙන්නෙ මචන් බඩු ඉවර ඉවර වෙන්න දුවන්න ඕන. මම කලින් පාර renavation එකේ ගරාජ් එක ගහන එක පිටින් කලේ. අන්තිමට ඉල්ලන ඉල්ලන පාර යකඩ අරන් එන්නයි, ඇන අරන් එන්න ගිහින් මටම එපා උනා.

    ගනන් පොඩ්ඩක් වැඩි උනත් හොඳ contractor කෙනෙක්ට දුන්නානම් හරි
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,800
    18,610
    113
    papadam walinda hadanne meke?
    අනේ මන්ද මාත් දැක්ක එකක්

    ඔතන ප්‍රශ්නෙ තියෙන්නෙ මචන් බඩු ඉවර ඉවර වෙන්න දුවන්න ඕන. මම කලින් පාර renavation එකේ ගරාජ් එක ගහන එක පිටින් කලේ. අන්තිමට ඉල්ලන ඉල්ලන පාර යකඩ අරන් එන්නයි, ඇන අරන් එන්න ගිහින් මටම එපා උනා.

    ගනන් පොඩ්ඩක් වැඩි උනත් හොඳ contractor කෙනෙක්ට දුන්නානම් හරි
    ඒක හරි. නමුත් බජට් එක ගැන හිතනව නම්, බලන්න දුවන්න කෙනෙක් ඉන්නව නම් අර විදිහට කලාම සෑගෙන ඉතුරුවක් තියනව. එක්කො මේජර් මැටිරියල් දීල මයිනර් ඒව දාල කරන්න කියන්නෙ ඕනෙ.

    ගල් වැලි සිමෙන්ති කම්බි ලී තීන්ත එහෙම දීල ඇන වගෙ non inventory item දාල කරන්න කිව්වම ත් කරදර අඩුයි
    ------ Post added on Jul 22, 2025 at 12:33 PM
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,760
    8,991
    113
    ulan bator
    ඔතන ප්‍රශ්නෙ තියෙන්නෙ මචන් බඩු ඉවර ඉවර වෙන්න දුවන්න ඕන. මම කලින් පාර renavation එකේ ගරාජ් එක ගහන එක පිටින් කලේ. අන්තිමට ඉල්ලන ඉල්ලන පාර යකඩ අරන් එන්නයි, ඇන අරන් එන්න ගිහින් මටම එපා උනා.

    ගනන් පොඩ්ඩක් වැඩි උනත් හොඳ contractor කෙනෙක්ට දුන්නානම් හරි
    kilo 1k nam illanne kilo 2k ona. cube 1 nam ona kiyanne cube 1.5k ona. gal 1000k nam illanne gal 1050k genna ona!

    ithri wena ewa thibboth repair wada walata thiyagannawa.

    gewal hadanne kasaya hindanawa wage ganata dala newei! wadi una kiyala agunayak wenne na! :P :P
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,542
    6,027
    113
    kilo 1k nam illanne kilo 2k ona. cube 1 nam ona kiyanne cube 1.5k ona. gal 1000k nam illanne gal 1050k genna ona!

    ithri wena ewa thibboth repair wada walata thiyagannawa.

    gewal hadanne kasaya hindanawa wage ganata dala newei! wadi una kiyala agunayak wenne na! :P :P
    Engineering design eka anuwa hadanawa kiyanne ithin kasaya wage thama..hariyata kambi tika danna ona..asawata wadipura kambi dammmath structure eka fail wenawa... :p wadi pura badu dunnama. Umba nathi welawata ithuru badu missing wenawa. :D paya 24 site eke innawa nam kisi awulak na..construction karana mama unath badu yawanne kadala.. hethuwa bass lawa sure karanna bah..