මොකක්ද බන් මේකේ තේරුම ?? උබට "මගේ" කියන එක කියවෙන්නේ නැද්ද ?? නැත්නම් ... එක්කෝ ඕනේ නෑ..නෑ අපේ වයිෆ් මටත් එව්වෙ.
මොකක්ද බන් මේකේ තේරුම ?? උබට "මගේ" කියන එක කියවෙන්නේ නැද්ද ?? නැත්නම් ... එක්කෝ ඕනේ නෑ..නෑ අපේ වයිෆ් මටත් එව්වෙ.
මගේ වයිෆ්. හරි ද දැන්?මොකක්ද බන් මේකේ තේරුම ?? උබට "මගේ" කියන එක කියවෙන්නේ නැද්ද ?? නැත්නම් ... එක්කෝ ඕනේ නෑ..![]()
ආන් දැන් හරි බ්‍රෝ.මගේ වයිෆ්. හරි ද දැන්?
නැකත් බලලා, පෝරුවේ නග්ගල, මුදු දාල ගේන්නේ තමන්ට විතරයි කියලනේ. "අපේ" කිව්වම බන් ජනතා සන්තක බස් වගේනේ. ඒවායේ පාරේ ඉන්න ඕන එකෙක් නැගල යනවනේ.me 49 kiyanne oya ganata me finishing ekata neme ban. bitthi badala tile karala kapararuwa gahanakam witharai. light fitings, kitchen pantry mukuth nathuwa. finishing walata haduwa wage 1.5k yanawa samahara welawata. garden gate mukuth na oya ganata.View attachment 254054
මේක මරු.. Full AC කරන් සැපට ඉන්න තියෙන්නෙ. මේ ගානට හදල විකුනනව කියාන්නෙ 40ක් වගේ යද්දි අපි හැදුවොත් පුලුවන් වෙයි
බොක්ස් ටයිප් එකේ වතුර ලීක් වෙන එක තමා අවුලView attachment 254054
මේක මරු.. Full AC කරන් සැපට ඉන්න තියෙන්නෙ. මේ ගානට හදල විකුනනව කියාන්නෙ 40ක් වගේ යද්දි අපි හැදුවොත් පුලුවන් වෙයි
උඩ කෑල්ල ඉස්සරලා හදපන්. මට පස්සේ ස්තුති කරපන්.
දෙකකට තමා මචං බලන්නෙ...ඉස්සෙල්ලම යට කෑල්ල හදාගෙන හරි යන්න කියල..දැනට ඉන්නෙ මහ ගෙදර..දැනටනම් අවුලක් නෑ..ඉස්සරහටනෙ ප්‍රස්න එන්නෙ.. දැන්ම ඉන්ඩිපෙන්ඩන්ට් වෙන එක හොඳයිනෙ
------ Post added on Jul 22, 2025 at 12:27 PM
boxtype ගෙවල් ඔක්කොම fail ලංකාවේ. දැන් වහල ගහනවා බැරිම තැනබොක්ස් ටයිප් එකේ වතුර ලීක් වෙන එක තමා අවුල![]()
දැන් යන්නෙම මේ ස්ටයිල් එක..එත් මේවාගේ ගැරැන්ටි කෝමද? හරියට අනුපාත එහෙම මික්ස් වෙනවද?View attachment 254054
මේක මරු.. Full AC කරන් සැපට ඉන්න තියෙන්නෙ. මේ ගානට හදල විකුනනව කියාන්නෙ 40ක් වගේ යද්දි අපි හැදුවොත් පුලුවන් වෙයි
Construction Company එකක් හරහා එක පාර වැඩේ කර ගනින්.. උන් ගාව ඩිසයින් තියෙනවා අඩු ඉඩකින් ලොකු පෙනුමක් ගන්න පුලුවන් අලුත් ඩිසයින්.. ඒකකට ගහපන් තට්ටු 2 ක්.. අනික ඉස්සර වගේ දකින දකින හැම අයිටම් එකම අරන් ගේ ඇතුළ පුරවන සීන් එකක් දැන් නෑනේ.. ඒ නිසා ශේප්..මචංලා..මට කහතුඩුවෙ හයිවේ එකට ටිකක් කිට්ටුවෙන් පර්චස් 12ක් තියෙනවා ස්කීම් එකක් අස්සෙ.මට දැන් ගෙයක් හදන්න පොඩි අයිඩියා එකක් ඇවිල්ල තියෙනවා.ගෙයක් හදන්න තරම් ගානක් අතේ නැත.( ලොකු ගෙයක් හදන්නෙ නෑ..මටයි වයිපරේටයි ඉන්න පුලුවන් ගානට පොඩි බජට් එකකින් හදන්න තමා බලන්නෙ.. සාමන්‍යෙන් ස්ටූඩියෝ ටයිප් වගේ )පහල එව්වට උඹලගෙන් අයිඩියාස් ඕනා..
1.මේ පර්චස් 12න් 6ක් විකුණලා ඉතුරු පර්චස් 6 ගෙයක් හදන්න පටන් ගන්නද? කහතුවත් ටිකක් වේගෙන් අර්බනයිස් වෙන නිසා තමා එහෙම හිතුවෙ.
2. මේ පර්චස් 12ම විකුණලා කොළබට තව පොඩ්ඩක් ලඟින් ( අතුරුගිරිය, මාලබේ අවට ටිකක් ) පර්චස් 6ක් වගේ අරන් ඉතුරු වෙන ගානක් තිබ්බොත් ඒකයි තව පොඩි පර්සනල් ලෝන් එකක් වගේ එකක් දාලා ගෙයක් හදන්න පටන් ගන්නද?
3.ලොකුම ලෝන් එකක් යන්නෙ නැතුව උපරිම 3 mn වගේ ලෝන් එකක් දාලා අතේ ඉතුරු වෙන ගානකුත් දාලා 60ක් 70ක් වගේ සෙට් කරගෙන පොඩි ගෙයක් හදන්න පටන් ගන්න පුලුවන් වෙයිද..
හැමදාම වගේ උඹලගෙන් අදහස් ටිකක් ඕනා
තට්ටු දෙකක ගෙදරක් නම් පුළුවන් නම් උඩ තට්ටුව හදා ගෙන යන්න.
මම යට හදන් ගිහින් දැන් ස්ලැබ් එක තෙමෙනවා අවරුදු ගානක්. පොටි ගැලවිල වැටෙනවා හිම වැටෙනවා වගේ. වෝටර් ප්රුෆ් කරන්න හිතන් ඉන්නේ. එක කරන්න වත් විදියක් නෑ අයෙත් වහින්න ගත්තා.
පායන දවස් වලට ගොඩක් රස්නේ. බෙඩ් රූම් ඒසී කරලා නිසා ඉන්න පුළුවන්. නැත්නම් එපා වෙනවා. උඩ තට්ටුව හදන් ගියොත් මේ කිසම කරදරයක් නෑ.
උඩ ස්ලැබ් එක අගල් 5ට දැම්මාම ටිකක් ශේප්, අනිත් එක කවරින් එකඑක දෙයක් තමා හොඳට වෙලාව අරන් project එක හරියට scope කරලා ගනන් කතා කරගන්න එක. අනිත් දේ තමා අපි අතින් දෙන්න ඕන ඒවා හරියට දැනන් ඉන්න එක.
contractor කෙනෙක් එක්ක ඕක කරනවානම් ඕක ලේසි මොකද උන්ගෙන් ඕක අහන්න පුලුවන්. ඒත් අපි තනියම කරනවානම් ඉතින් නාගන්න තියෙන චාන්ස් වැඩි. මටනම් මචන් සල්ලි වලට වඩා වටින්නෙ හිතේ නිදහස. සමහර උන් කියන්නෙ ගෙයක් හදනවා කියන්නෙ කරුමයක් පලදිනවා කියලා ඔන්න ඕකට.
ඔව් මචං...මිනිමලිස්ට් කන්සෙප්ට් එකක් තමා ඔලුවෙ තියෙන්නෙ..පුලුවන් තරම් පොඩියට ඉන්න පුලුවන් ගානට හදාගන්න තමා හිතාගෙන ඉන්නෙ..Construction Company එකක් හරහා එක පාර වැඩේ කර ගනින්.. උන් ගාව ඩිසයින් තියෙනවා අඩු ඉඩකින් ලොකු පෙනුමක් ගන්න පුලුවන් අලුත් ඩිසයින්.. ඒකකට ගහපන් තට්ටු 2 ක්.. අනික ඉස්සර වගේ දකින දකින හැම අයිටම් එකම අරන් ගේ ඇතුළ පුරවන සීන් එකක් දැන් නෑනේ.. ඒ නිසා ශේප්..
Construction ගොඩක් එවුන් හොරු.. පිළිගත් එකකට දීපන්.. නිකන් බාස්ලට දෙන්න එපා.. ඒක ලාභයි කියලා උබට හිතුනත් උන් වැඩේ අදින විදිහ දැක්කම උබටම කලකිරෙයි.. අන්තිමට වෙන්නේ මැරෙනකම්ම ගේ හද හද ඉන්න උබට.. මාසෙකින් එක පාර ගේම ගහන්න පුලුවන් ඊට පස්සේ පදිංචි වෙන්න.. සල්ලි තියාගනින්