ගෙයක් හදන්න අයිඩියා එකක් ඕනා

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,760
    8,992
    113
    ulan bator
    Engineering design eka anuwa hadanawa kiyanne ithin kasaya wage thama..hariyata kambi tika danna ona..asawata wadipura kambi dammmath structure eka fail wenawa... :p wadi pura badu dunnama. Umba nathi welawata ithuru badu missing wenawa. :D paya 24 site eke innawa nam kisi awulak na..construction karana mama unath badu yawanne kadala.. hethuwa bass lawa sure karanna bah..
    ekata ithin laga inna ona! laga nathnam koranna deyak na! ge hadaddi laga inna welawak nathnam ge hadala gei inna welawak thiyeda?
     

    nidarsha91

    Well-known member
  • envato-labs-ai-b7a96e96-67a6-41d2-8131-04c920fe321c.jpg



    ------ Post added on Jul 22, 2025 at 12:48 PM
     

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    ube income eka kiwwoth nam idea ekak dennam possible da nadda kiyala.math dan awrudu 3ka idan ge hadana nisa.

    ඇහුවට තරහ වෙන්නෙපා පර්චස් 12 ඇතුලේ හිර වෙලා ඉන්න පුලුවන්ද?
    loku gewal hamotama hariyanne na.specilly job karana unta.perch 6k hodatama athi hariyata ge hadagaththoth.mamath asa loku idamaka.inneth ehema idamaka.eth mara time ekak save wenawa podi idam wala.loku idam mara athal ekak ithuru wenawa.
    ------ Post added on Jul 22, 2025 at 1:06 PM
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,980
    15,473
    113
    New Zealand
    මම කල එක මෝඩ වැඩක් කියන්නම් ඒක කරන්න එපා. කීය ගියත් හොද ආකියෙකුට කියල ප්ලෑන ඇද ගන්න draftman ලට දෙන්න එපා. ඊට පස්සෙ අනිත් ඒවා.

    පුලුවන් නම් පර්චස් 12ම තියාගන්න මගේ 14 තිබිලත් ඉඩ මදි.
    අනිවා රූෆ්ටොප් ගහන්න. එක එක්කෙනා එක එක ඒවා කියයි. අමතර වියදමකට යන්නෙ waterproof කරල ටයිල් කරන්න යන වියදම විතරයි,.ඒත් ලොකු ඉඩක් ලැබෙනවා.

    හොද මට්ටමෙන් ගෙයක් හදනව නම් අනිවා රු15,000 යනව වර්ග අඩියට.
    මේක නම් ඇත්ත. රූෆ් ටොප් ගහන එකේ ප්‍රයෝජන ගොඩක් තියනවා. පස්සේ කාලෙක බිත්තිවල දියසෙවල බැදෙන කේස්,, වෝටපෘෆින් කරන්න වියදම් වැඩියි නම් , ගේ ඇතුල රත්වෙනවා වැඩියි වගේ නම් අමානෝවලින් ලස්ස්න වහලක් ගහලා වැඩේ ශේප් කර ගන්න පුලුවන්
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,734
    113
    සේදවත්ත
    View attachment 254054
    මේක මරු.. Full AC කරන් සැපට ඉන්න තියෙන්නෙ. මේ ගානට හදල විකුනනව කියාන්නෙ 40ක් වගේ යද්දි අපි හැදුවොත් පුලුවන් වෙයි
    මේවා දානව වගේ ලස්සනට ඉවර වෙන් නෑ හැබැයි ක්‍රොන්ත්‍රාත්කාරයන්ගෙන් . 49 69 වෙලා නතර වෙන්නේ වලියකුත් දාගෙන
     

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    780
    891
    93


    දෙකකට තමා මචං බලන්නෙ...ඉස්සෙල්ලම යට කෑල්ල හදාගෙන හරි යන්න කියල..දැනට ඉන්නෙ මහ ගෙදර..දැනටනම් අවුලක් නෑ..ඉස්සරහටනෙ ප්‍රස්න එන්නෙ.. දැන්ම ඉන්ඩිපෙන්ඩන්ට් වෙන එක හොඳයිනෙ
    ------ Post added on Jul 22, 2025 at 12:27 PM
    තට්ටු දෙකක ගෙදරක් නම් පුළුවන් නම් උඩ තට්ටුව හදා ගෙන යන්න.

    මම යට හදන් ගිහින් දැන් ස්ලැබ් එක තෙමෙනවා අවරුදු ගානක්. පොටි ගැලවිල වැටෙනවා හිම වැටෙනවා වගේ. වෝටර් ප්රුෆ් කරන්න හිතන් ඉන්නේ. එක කරන්න වත් විදියක් නෑ අයෙත් වහින්න ගත්තා.

    පායන දවස් වලට ගොඩක් රස්නේ. බෙඩ් රූම් ඒසී කරලා නිසා ඉන්න පුළුවන්. නැත්නම් එපා වෙනවා. උඩ තට්ටුව හදන් ගියොත් මේ කිසම කරදරයක් නෑ.
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,031
    12,182
    113
    🌎
    තට්ටු දෙකක ගෙදරක් නම් පුළුවන් නම් උඩ තට්ටුව හදා ගෙන යන්න.

    මම යට හදන් ගිහින් දැන් ස්ලැබ් එක තෙමෙනවා අවරුදු ගානක්. පොටි ගැලවිල වැටෙනවා හිම වැටෙනවා වගේ. වෝටර් ප්රුෆ් කරන්න හිතන් ඉන්නේ. එක කරන්න වත් විදියක් නෑ අයෙත් වහින්න ගත්තා.

    පායන දවස් වලට ගොඩක් රස්නේ. බෙඩ් රූම් ඒසී කරලා නිසා ඉන්න පුළුවන්. නැත්නම් එපා වෙනවා. උඩ තට්ටුව හදන් ගියොත් මේ කිසම කරදරයක් නෑ.
    Plus උඩතට්ටුව හදන කාලෙට ආයේ යට විනාස වෙනවා. එක හින්ද two story ගහනවනම් මුලින්ම සෙකන්ඩ් ෆ්ලෝ එක හදන්න.
     
    • Like
    Reactions: Mugen

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,760
    8,992
    113
    ulan bator
    කපරාරු / පොටි ඔන නැති මැටි ගඩොල් ජාතියක් තියෙනවා! බැන්දල පෙන්ට් කරන්න තියෙන්නෙ!

    හොයල බලපල්ල! යට හරියෙ වතුර වදින එරියා එක ටයිල් ඇල්ලුවානම් වැඩෙ ෆුල් සාර්තකයි!



     
    • Like
    Reactions: clumsyhulk

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඔතන ප්‍රශ්නෙ තියෙන්නෙ මචන් බඩු ඉවර ඉවර වෙන්න දුවන්න ඕන. මම කලින් පාර renavation එකේ ගරාජ් එක ගහන එක පිටින් කලේ. අන්තිමට ඉල්ලන ඉල්ලන පාර යකඩ අරන් එන්නයි, ඇන අරන් එන්න ගිහින් මටම එපා උනා.

    ගනන් පොඩ්ඩක් වැඩි උනත් හොඳ contractor කෙනෙක්ට දුන්නානම් හරි
    මේක නම් සිරා කතාව. කොච්චර මැනේජ් කරත් කොහෙන් හරි අඩුපාඩුවක් සෙට් වෙනවා බන් මේ සිරිලංකාවේ. 40කට ගෙයක් හදනවා නම් අනිවා 30කටවත් ටාගට් කරන්නම ඕනේ. නැත්තන් ඉතින් කොහෙන් හරි ලෝන් ගගහා ඉන්න තමයි තියෙන්නේ. ලන්කාවේ ගෙයක් හදනවා කියන්නෙ ඉතින් තීසිස් එකක් කරනවා වගේ තමයි. :yes:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,022
    113
    මේක නම් සිරා කතාව. කොච්චර මැනේජ් කරත් කොහෙන් හරි අඩුපාඩුවක් සෙට් වෙනවා බන් මේ සිරිලංකාවේ. 40කට ගෙයක් හදනවා නම් අනිවා 30කටවත් ටාගට් කරන්නම ඕනේ. නැත්තන් ඉතින් කොහෙන් හරි ලෝන් ගගහා ඉන්න තමයි තියෙන්නේ. ලන්කාවේ ගෙයක් හදනවා කියන්නෙ ඉතින් තීසිස් එකක් කරනවා වගේ තමයි. :yes:
    එක දෙයක් තමා හොඳට වෙලාව අරන් project එක හරියට scope කරලා ගනන් කතා කරගන්න එක. අනිත් දේ තමා අපි අතින් දෙන්න ඕන ඒවා හරියට දැනන් ඉන්න එක.

    contractor කෙනෙක් එක්ක ඕක කරනවානම් ඕක ලේසි මොකද උන්ගෙන් ඕක අහන්න පුලුවන්. ඒත් අපි තනියම කරනවානම් ඉතින් නාගන්න තියෙන චාන්ස් වැඩි. මටනම් මචන් සල්ලි වලට වඩා වටින්නෙ හිතේ නිදහස. සමහර උන් කියන්නෙ ගෙයක් හදනවා කියන්නෙ කරුමයක් පලදිනවා කියලා ඔන්න ඕකට.