මේ වගේ එවුන්ට හෙනම ගහපිය

ඇට්ටරයා

Well-known member
  • May 8, 2013
    2,560
    1,257
    113
    මෙන්න මෙතන
    මේ වගේ එවුන්ට හෙනම ගහපිය

    මෙන්න මේ වීඩියෝ එක දැක්කම මට හිතුනේ මේ වගේ වැඩ කරන බල්ලන්ට හෙනගහලම පල කියන්න. අමු අමුවේ මේ කරන අපරාධ වලට කවුරැවත් කතානොකරන්නේ ඇයි කියල මට හිතාගන්න බැ. මුන්ට කන්න ඕනෙමම් උන්ගෙම මගුලක් හදාගත්නම් ඉවරයි. කකුල් වලට විතරක් සින්දු කියන මේ හරක්ට ඕනෙ ඕනෙ විදිහට මේ වගේ සම්පත් විනාශකරන්න දුන්නොත් මුන් මොනවා නොකරයිද? දවසක ජාතික ගීයටත් මේකමයි කරන්නේ. :angry::angry::angry::angry::angry:
    අනේ දෙවියනේ මේ ගීතයේ රචකයාවත්, සංගීතය සැපයූ කෙනාවත්, ගායිකාවවත් මේ වීඩියෝව නොදකිත්වා... නැත්නම් මට දැනෙන වේදනාවට වඩා කොයි තරම් වේදනාවක් ඔවුන්ට දැනේවිද?:no::no:


     

    Skyline GTR

    Active member
  • Apr 18, 2013
    294
    74
    28
    ගෙදර
    angry6wn.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය සම්බන්ධව කතා කිරීම කාලය අපතේ යැවීමක් සහ හිත් රිඳවා ගැනීමක් පමණි
    :yes: