මේ වගේ එවුන්ට හෙනම ගහපිය
මෙන්න මේ වීඩියෝ එක දැක්කම මට හිතුනේ මේ වගේ වැඩ කරන බල්ලන්ට හෙනගහලම පල කියන්න. අමු අමුවේ මේ කරන අපරාධ වලට කවුරැවත් කතානොකරන්නේ ඇයි කියල මට හිතාගන්න බැ. මුන්ට කන්න ඕනෙමම් උන්ගෙම මගුලක් හදාගත්නම් ඉවරයි. කකුල් වලට විතරක් සින්දු කියන මේ හරක්ට ඕනෙ ඕනෙ විදිහට මේ වගේ සම්පත් විනාශකරන්න දුන්නොත් මුන් මොනවා නොකරයිද? දවසක ජාතික ගීයටත් මේකමයි කරන්නේ.

අනේ දෙවියනේ මේ ගීතයේ රචකයාවත්, සංගීතය සැපයූ කෙනාවත්, ගායිකාවවත් මේ වීඩියෝව නොදකිත්වා... නැත්නම් මට දැනෙන වේදනාවට වඩා කොයි තරම් වේදනාවක් ඔවුන්ට දැනේවිද?