මේ වගේ ඒවා හදාගන්නේ කොහොමද?help
මචන්ලා මට අඟල් 2x3 වගේ මගේ design එකකට ගොඩක් හදාගන්න ඕන වෙලා තියෙනවා.කොහෙද මේ වගේ හදාගන්න තියෙන්නේ.මන් ඉන්නේ ගම්පහ.
අනික මේ වගේ බෑග්ස් ඕනේ.අර වගේ මගේ design එකක් print කරලා.දන්න තැන් තියෙනවද මචන්ලා?