මේ වගේ ඒවා හදාගන්නේ කොහොමද?help

prasadmanjulago

Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    මේ වගේ ඒවා හදාගන්නේ කොහොමද?help

    මචන්ලා මට අඟල් 2x3 වගේ මගේ design එකකට ගොඩක් හදාගන්න ඕන වෙලා තියෙනවා.කොහෙද මේ වගේ හදාගන්න තියෙන්නේ.මන් ඉන්නේ ගම්පහ.

    student-of-the-month-patch.jpg


    5kpt7l.jpg


    අනික මේ වගේ බෑග්ස් ඕනේ.අර වගේ මගේ design එකක් print කරලා.දන්න තැන් තියෙනවද මචන්ලා?

    Resealable%20polythene%20bag.JPG


    Polythene-Bags.jpg
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    සිප් බෑග් නම් පෙටා වල ඇති පොඩ්ඩක් බලපන්
    එම්බ්‍රොයිඩර් සීන් එක නම් Ikman එකේ ඇඩ් වලත් තිබ්බා බලපන්
     

    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    සිප් බෑග් නම් පෙටා වල ඇති පොඩ්ඩක් බලපන්
    එම්බ්‍රොයිඩර් සීන් එක නම් Ikman එකේ ඇඩ් වලත් තිබ්බා බලපන්

    thanks...balana gaman...:yes::yes::yes: