You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
මේ වගේ ඒවට කියන වෙනම නමක් තියෙනවද ? මොකක් හරි මියුසික් එකක් සංගීත භාණ්ඩ නැතුව කටහඬින් විතරක් හදන එකට ? තියෙනවනං මොකක් කියලද ඒවට කියන්නෙ ?
Acapella කියලා නේද කියන්නේ 
Acapella කියලා නේද කියන්නේ
මං හිතුව ඒ උන්ගෙ ටීම් එකේ නම කියල
thanks.