
ඔව් කම්මැලිකම හින්දා තමයි කරන්න බැරි වෙන්නේ. උපරිම දවසක් දෙකක් කරන්නේ. ඊට පස්සේ හෙට කරනවා කියලා දවස් දැක තුනක් හිතනවා. දවසක් දෙකක් යනකොට ආයේ කරන්න මතක වෙනවාපට්ට boring crunches කරනවා කියන්නෙ. බඩ අඩුවෙන්න ඔය excercises හොදයි . කම්මලි හින්දා කෙරෙන්නෙ නෑ
Yeah. Spot reduction is not gonna happen.Abs exercises kra kiyla BADA aduwene ne kiyla minissu kawada therum gniyda manda ban!
කෙල්ලෙක් නෑ නේ මහත්තයෝoita wada hodai boot ekak kana eka, mage nm pata gala adu una![]()
ඕක තමයි සමහරුන්ට තියෙන ප්‍රශ්නේ. ඒ වගේ කෙට්ටු අය අපේ ඇඟවල් දිහා බලලා හූල්ලන වෙලාවලුත් තියෙනවාMahath wenna kramayk kiyanna![]()