මේ වගේ කෙල්ලෙක් ඕන...🤩🤩🤩

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    එහෙම නෑ බන් ඒකි ලස්සනයි.
    Diving කරන කෙල්ලෙක්. Commonwealth Games එහෙම ගියා.
    ලංකාවෙ Diving Champion උනා මම හිතන්නෙ සෑහෙන සැරයක්. Diving කරන උන්ගෙ ඇගවල් කොහොමත් සුපිරි. ෆිට්නස් මේන්ටේන් කරනව ගානට.
    කොල්ලත් මරු ආතල් කපල් එකක්. සතියකට දෙකකට කලින් බැන්දෙ.



    Kellage aga maru ✌️😌
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    LbrFB4p.gif
     
    • Like
    Reactions: jennt