කොන්ද පණ නැති පිරිමි.
නියපොත්තෙන් කඩන්න තියෙන දේවල් නියපොත්තෙන් කඩන්න නොදී ඉන්න එකේ ප්‍රති විපාක.
මුලින්ම ගේම ඉල්ලපු වෙලේ දුන්නනම් කණ රත්වෙන්න පාරක් ඔය අමාරුව හරියන්න තිබ්බා.
කවදාවත් පස්සේ හරි යාවි, හදාගන්න පුලුවන් වේවි කියන විශ්වාසය මත කසාද බඳින්න හොඳ නෑ කියන මතේ මම ඉන්නේ.
ප්‍රශ්න කවදාවත් කසාදෙන් පස්සෙ හරියන්නේ නෑ වැඩි වෙනවා මිසක් මම අහපු දැකපූ දේවල් එක්ක.