මේ වගේ ගෑනුන්ගෙන් දැන්ම අයින් වෙන්න!

sahansira

Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    සරලවම මෙච්චරයි. ගෑණු ඉස්සරහ ගෑණු වෙන්න යන්න එපා.
    ටිකක් දරදඩුව ඉන්න. එතකොට ඔය තරම් ධරුණු වෙන්නෙ නෑ.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    oka muladina (love karana dawas walama) hada gaththe nethi eke waradda,
    love karaddi ohoma weddima muta ain wenna thibba
     

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    908
    687
    93
    මම දන්න කෙනෙක් (කෙල්ලෙක්) ඔහොම කෙනෙක්. එයාගෙ අතීතය හෙව්ව. පොඩි කාලෙ ඉස්කෝලෙ ඇරිල ගෙදර ඇවිත් තනියම පාලු ගෙයි බයවේමක් තමයි මූලික හේතුව. පිරිමියා තමන්ව දාල යාවි කියල හිතනව හැමතිස්සෙම.

    නමුත් පිරිමියා හයියට හිටියම ඔය ගතිය අඩු වෙනවා.

    කවදාවත් දැකල තියෙද ගෙවල් වල බඩු මුට්ටු පොලොවෙ ගහන , කුනු හරුප කියන එවුන්ගෙ ගෑනු ඔහොම වෙලා තියෙනව. :lol:
    උබ මේ කියල තියෙන්නේ උඩ තියෙන කතාවේම පිරිමි වර්ෂන් එක. වෙන්න ඕනේ දෙන්නම ඔහොම නොවෙන එක.
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    ගොන් හෑලි කියවන් නෑ ප්‍රතිපත්තියක් විදියට. skim කරල තප්පර දෙකෙන් detect කරනව. අත අරිනව, Protecct your brain from shit like that
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,840
    2,490
    113
    ගොඩක් පිරිමි අයින් වෙන්න ඕන තැනදී අයින් වෙන්නේ නෑ ඔය "මම මගේ බිරිඳ නිර්මලා මගේ පළමු ප්‍රේමය නිසා ඇයට ආදරේ කළා." වගේ දේවල් නිසා. පලවෙනි එක විතරක් ඇති දෙවෙනි එකක් ඕන නෑ. තව කෙනෙක් ගාවට යන්න බෑ වගේ දේවල් හිතේ තියෙනවා. නිකන් guilty feeling එකක් එනවා ඒකෙන්. අර ගෑනිට boot එක තිබ්බ වගේ හිතෙනවනෙ. හැබැයි අන්තිමේ වෙන්නේ අර හැළියක රත් වුන ගෙම්බට වුන වැඩෙමයි.
    හැළියක රත් වුන ගෙම්බට වුන වැඩෙ ubatama unna needa 2024
     
    • Sad
    Reactions: Heshan Daminda