මේ වගේ ගෑනුන්ගෙන් දැන්ම අයින් වෙන්න!

EssJeeEm

Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    නව කතාවක් කෙටි කතාවක් කරලා කියෙව්වා වගේ :P
    ගොතපු කතාවක් වගේ ;)
    කොහොම උනත් පිරිමියාට ගැලවීමක් නැත්තම් බිරිද අම්මලාට බාර දීලා යන්න තියන්නේ :)
     
    • Like
    Reactions: Solo Rider

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    පොලිටිකල් වලට නෙවෙයි ඩිප්‍රෙෂන් ත්රෙඩ් වලටත් වෙනම කැටගරියක් දාන්න ඕන


    මේ section සෙට් එක එලකිරියට අවශ්‍යයි.

    චන්ද කැම්පේන් කාරයොන්ගේ section එක.

    ආගම සික් කාරයොන්ගේ section එක (එමියෝස් වගේ එවුන්ව මේකේ දාල ලොක් කරන්න ඕන. 😂)

    depression කතා section එක.

    වැල section එක.

    බස් ජැක් කාරයොන්ගේ corner එක.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    මත දන්නා කෙනෙක් ඉන්නවා
    බනින ගහන ලයින් එකේ ඉන්නේ
    මිනිහ ගෙදරින් ගිහින් දවස් ගානකට පස්සේ ගිහින් එක්කන් ආව
    ඔය දේම වෙයි කියල මට හිතෙනවා
     
    • Like
    Reactions: Solo Rider

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    ගෑණු 99% කටම පුකේ ඉදන් පිස්සු බං. උනුත් දන්නෑ උන්ට ජීවිතෙන් අවශ්‍ය මොනවද කියලා
    ගැනු තේරැම් ගන්න යන්න හොද නැහැ...මුහුදෙ ගැබුර හොයල බලන එක ලෙහෙසියි ගැනු තේරැම් ගන්නවට වඩා
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    බෝධිසත්වයින්ට නං හරියයිද දන්නෑ..මම නං කනට දෙකයි පුපට පයින් එකයි..කෙලින්ම ගෙදරින් දොට්ට... :lol: :lol: