මේ වගේ ගෑනු රටේ ඉන්න තාරුණ්‍යට වැරදි ආදර්ශයක් දෙන්නේ

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    මොකද්ද මේ ජෝක්ස්? අපේ රටේ අපේ සිංහල බෞද්ධ හා පෙරදිග පදනමේ වැදගත්ම දෙය තමා පවුල කියලා කියන්නේ ඒත් මේ කලාකරුවෝ මොනවද කරන්නේ? ඇගේ තියන මයිල් ගානට දික්කසාද වෙනවා හා විවාහ වෙනවා ළමයිත් තියාගෙන මොන ජෝක්ස් ද මේ? තමන් ට ළමයෙක් ඉන්නවනම් ඔයා දෙමාපියෙක් වැඩිහිටියෙක්, නැතුව පොඩි ළමයෙක් නෙමේ කසාද බැදලා ළමයි හැදුවනම් ඒ ළමයි හදාගෙන පාඩුවේ ඉන්න ඕනි පවුල් ප්‍රශ්න විසදගෙන දික්කසාද උනත් පාඩුවේ ළමයි හදාගෙන ඉන්න ඕනි මෙතන පොඩි ළමයෙක් වෙන්නේ නැතුව මේ කාරණය හින්දා තමයි ඇමෙරිකාවේ crime rate එක වැඩි drug addiction rate එක වැඩි
    මේ පෙරදිග තියන වටිනාම දේ තමයි පවුල කියන්නේ පෙරදිග මිනිහෙක්ට වැදගත්ම දේ තමා තමන්ගේ ළමයි හා දෙමාපියන් පෞද්ගලිකත්වය කියන්නේ බටහිර යුදෙව් ක්‍රිස්තියානි දෙයක් ඒක පෙරදිගට නෙමේ අපේ පෙරදිග පදනම අපි ආරක්ෂා කරන්න ඕනි ඔය දැන් මේකට පොස්ට් එකට බනියි කට්ටිය හැබැයි උන් බටහිර යුදෙව් ක්‍රිස්තියානි පදනමට කඩේ යන උන්
    මේ පොස්ට් එක අදාල වෙන්නේ මම මේ දාලා තියන කලකාරනියට විතරක් නෙමේ ලංකාවේ බොහෝ කලාකරුවන්ටය
    Screenshot (14).png

    සමාවෙන්න මම ඔබගේ හිත රිදෙව්වනම් හැබැයි අපේ තරුණයන්ට මේ වගේ ආදර්ශ දෙන එක හොද නැහැ
     
    dimuth_bhanuka666

    Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    නිතියෙන් දික්කසාදයක් තියෙන්නෙ පුකේ අමාරුවකටද?
    නෑ ගොඩක් තරහ යන හිංසා කාරී ළමයිට හිංසා කරන පාර්ට්න්ර්ස් ලා ඉන්න කොට දික්කසාද වෙන එක තමා හොද හැබැයි මේ වගේ තමන්ට හිතුන විදියට විවාහ වෙන්නයි දික්කසාද වෙන්නයි හොද නැහැ ඒ වගේ ආදර්ශ දෙන්න හොද නැහැ

    ඉතින් ආයිත් බැන්දම මොකද වෙන්නේ බන්.. :rofl:
    එක අපේ පෙරදිග දර්ශනයට හොද නැහැ
    ------ Post added on Oct 16, 2021 at 10:06 PM
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    රටෙ තාරුණ්‍ය ඒ වගේ ''වැරදි ආදර්ශයක්'' නිවැරදිව තේරුම් නොගැනීමට තරම් ගොබ්බද...?
    (a rhetoric question)
     
    • Like
    • Love
    Reactions: subspace and Boole

    dimuth_bhanuka666

    Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    ශුමිහිරි පානේ....
    පදමට ගහලා

    හෙට මැරුනත් අපිට ශැපයි
    අද ජොලි කරලා...
    ඔව් ඔව් ඔය ලිබරල්වාදය තමයි මේ ලෝකේ තියන ලොකුම වසංගතය ඒක ලංකවේ විතරක් නෙමේ යුරෝපෙත් චාටර් මුළු යුරෝපෙම කෑවා ඔය ලිබරල්වාදය කියන එක
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    නෑ ගොඩක් තරහ යන හිංසා කාරී ළමයිට හිංසා කරන පාර්ට්න්ර්ස් ලා ඉන්න කොට දික්කසාද වෙන එක තමා හොද හැබැයි මේ වගේ තමන්ට හිතුන විදියට විවාහ වෙන්නයි දික්කසාද වෙන්නයි හොද නැහැ ඒ වගේ ආදර්ශ දෙන්න හොද නැහැ

    එක අපේ පෙරදිග දර්ශනයට හොද නැහැ
    ------ Post added on Oct 16, 2021 at 10:06 PM
    ළමා හින්සනේට, ළමයින්ගෙ ආරක්ෂාවට වෙනම නීති තියෙන්නෙ ඒක තමා. සිංහල බෞද්ධ මෙව්ව එක කියල හාමුරුවෙක්වත් ෂුවර් කරන්න පුලුවන් වටපිටාවක්ද තියෙන්නෙ?

    පෙරදිග ආදර්ශෙ කියන්නෙ මොකද්ද කියපන්?
     
    • Love
    • Like
    Reactions: Boole and zid2021

    dimuth_bhanuka666

    Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    ළමා හින්සනේට, ළමයින්ගෙ ආරක්ෂාවට වෙනම නීති තියෙන්නෙ ඒක තමා. සිංහල බෞද්ධ මෙව්ව එක කියල හාමුරුවෙක්වත් ෂුවර් කරන්න පුලුවන් වටපිටාවක්ද තියෙන්නෙ?

    පෙරදිග ආදර්ශෙ කියන්නෙ මොකද්ද කියපන්?
    අපේ සංස්කෘතිය පදනම් වෙලා තියෙන්නේ පෙරදිග ධර්ශනයේ ඒ පෙරදිග දර්ශනයේ පෞද්ගලිකත්වයක් නැහැ සාමූහිකත්වයක් තියෙන්නේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,929
    113
    එකමත් එක රටක
    අපේ සංස්කෘතිය පදනම් වෙලා තියෙන්නේ පෙරදිග ධර්ශනයේ ඒ පෙරදිග දර්ශනයේ පෞද්ගලිකත්වයක් නැහැ සාමූහිකත්වයක් තියෙන්නේ
    එකෙක් නිත්‍යානුකුලව බදින එකද අපේ පෙරදිග ක්‍රමය, නැත්නම් එකගෙයි කෑම වගේ ඒවාද ?
     
    dimuth_bhanuka666

    Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    එකෙක් නිත්‍යානුකුලව බදින එකද අපේ පෙරදිග ක්‍රමය, නැත්නම් එකගෙයි කෑම වගේ ඒවාද ?
    නිත්‍යානුකුලව බදින පුළුවන් හැබැයි මම කියන්නේ තමන්ට ඕනි විදියට කසාද බදින්නයි දික්කසාද වෙන්නයි තිය ගන්න එපා කියලා
     
    • Dislike
    Reactions: krizta

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,929
    113
    එකමත් එක රටක
    නිත්‍යානුකුලව බදින පුළුවන් හැබැයි මම කියන්නේ තමන්ට ඕනි විදියට කසාද බදින්නයි දික්කසාද වෙන්නයි තිය ගන්න එපා කියලා
    සුද්ද නේ බන් ඔය නීති ගෙනාවේ ඕනවට වැඩිය. නැත්නම් බැද්දට ගියා හනිමුන් එක . එක ගෙදරක පදිංචි උනා. living together තමයි අපේ මුතුන් මිත්තෝ කරල තියෙන්නේ. සුද්දට දැන් තමයි ඕවා තේරිලා තියෙන්නේ. උන්ගේ නීති අපි පෙරදිග කියලා හිතල කරගෙන යනවා නෙවෙයි ද ?

    අන්තප්පුරත් පෙරදිග බෞද්ධ පදනමට හොද නැද්ද ?
     
    • Like
    Reactions: Didy and zid2021

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    tto...........අහක ඉන්න නයි රෙද්ද පල්ලෙ දාගෙන කෑ ගගහ ඉන්නෙ ඇයි ඉතින් "පෙරදිග දර්ශනේ"ට වඩා හොඳ "බෞද්ධ දර්ශනයක්" තියෙද්දී?..........
     
    dimuth_bhanuka666

    Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    tto...........අහක ඉන්න නයි රෙද්ද පල්ලෙ දාගෙන කෑ ගගහ ඉන්නෙ ඇයි ඉතින් "පෙරදිග දර්ශනේ"ට වඩා හොඳ "බෞද්ධ දර්ශනයක්" තියෙද්දී?..........
    බෞද්ධ දර්ශනයත් පෙරදිග දර්ශනයට අයිති