මේ වගේ ගෑනු රටේ ඉන්න තාරුණ්‍යට වැරදි ආදර්ශයක් දෙන්නේ

Djice

Well-known member
  • Jan 17, 2011
    4,427
    3,801
    113
    out of fucked up land
    Aeka thamai viya yuththe. Nathuva challenges enakota baye duvana eka nevei. Barinam nobanda inna puluvan.
    "For better, for worse, for richer, for poorer, in sickness and in health, to love and to cherish, till death do us part..." kiyanne nikanda? :-)

    Lokenma Lankava Divorce rate aduma rata hatiyata thiyana eka hoda deyak. :yes:
    You've mistaken the statement "will you take this person as your lawful husband/wife?" with vows. You should first try to differentiate the law and rest of the crap like culture and religion.
     
    • Love
    Reactions: hitlermash

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854
    113
    අපේ සංස්කෘතිය පදනම් වෙලා තියෙන්නේ පෙරදිග ධර්ශනයේ ඒ පෙරදිග දර්ශනයේ පෞද්ගලිකත්වයක් නැහැ සාමූහිකත්වයක් තියෙන්නේ
    ape wage ratawala gang rape wage thiyenne ekada wadipura ?
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    නිත්‍යානුකුලව බදින පුළුවන් හැබැයි මම කියන්නේ තමන්ට ඕනි විදියට කසාද බදින්නයි දික්කසාද වෙන්නයි තිය ගන්න එපා කියලා
    එහෙනම් කාට ඕනි විදියටද බන් අපි කසාද බදින්න ඕනෙ.... සමාජයට ඕනෙ විදියටද.... මාර ලොජික් එකක් ඒක
     
    • Like
    Reactions: zid2021

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854
    113
    meke unge replies dakkama hithenne rate inna minissu jiwath wenna one thamanta ona widihata wada elakiri eke untai 2500 ka reddatai ona widihatai kiyalane :rolleyes:
    godak comments dan positive. fb ekata wada meke un open mama hithanne

    නිත්‍යානුකුලව බදින පුළුවන් හැබැයි මම කියන්නේ තමන්ට ඕනි විදියට කසාද බදින්නයි දික්කසාද වෙන්නයි තිය ගන්න එපා කියලා
    එහෙනම් කාට ඕනි විදියටද බන් දික්කාසද වෙන්න ඕනේ?
    ------ Post added on Oct 17, 2021 at 4:07 AM
     
    • Love
    Reactions: hitlermash

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    "For better, for worse, for richer, for poorer, in sickness and in health, to love and to cherish, till death do us part..." kiyanne nikanda? :-)
    මොකෙක් හරි කියපු එකක් පොඩ්ඩක්වත් හිතන්නේ නැතුව පිළිපදින්න ගියාම ඔහොම වෙනවා. පව් බම්.. මේවගේ ඒවා රකින්න ඕන හින්ද සමහර මිනිස්සු පුදුම වදයක් විදිනවා ඇත්තේ :'(
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    ඒ ඒ පහලටද යන්නේ? වරෙන් යන්න තම්බින්ගේ කොන කපන්න. :cool:

    image-1515406497-26575ea8e0.jpg
     
    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,177
    93
    The divorce laws right now are too lenient. It doesn't mean two people who hate each other should stay together. But it shouldn't be as straightforward as filing for a divorce with a reason or two.

    Divorce should be the last option after considering all other options. If the couple hasn't considered all other options, the law should dictate that they do so, especially if they have small kids.

    Kids can't speak for themselves. Can they? So when a divorce is in process, the law should advocate for the children, what's best for them.

    It's good to read some research about the negative impact on kids due to parents' divorce or broken family structures.
    https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC4240051/

    "it's their wish, let them do whatever they want" is not the best solution always, especially if they have kids.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    එහෙනම් කාට ඕනි විදියටද බන් අපි කසාද බදින්න ඕනෙ.... සමාජයට ඕනෙ විදියටද.... මාර ලොජික් එකක් ඒක

    Kasaada bandinne ayi?
     
    dimuth_bhanuka666

    Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    එහෙනම් කාට ඕනි විදියටද බන් අපි කසාද බදින්න ඕනෙ.... සමාජයට ඕනෙ විදියටද.... මාර ලොජික් එකක් ඒක
    ඔව් සංස්කෘතියට ධර්මයට ඕනි විදියට
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,703
    50,074
    113
    සේදවත්ත
    මිනිහෙක්ට තමන් කැමති හිරයක් ගන්න අත අරින්න පුර්ණ අයිතිය ලංකාවේ වියාවස්තාවෙන් දීලා තියනකොට. 2500 කිරිපනුවෝ පුකේ නලියන වෙන්න සිංහලයෝ කුහක කමෙන් පෝස්ට් ගහනවා . මේකේ කන්න තව සංකෘතියක් නෑ. අල්ලන් හමස් පෙට්ටියේ දාගෙන හිටපු නිසා තමා මේවා මල විකාර වගේ පේන්නේ. මිනිස්සුන්ට පාඩුවේ ඉන්න දියන් , කැමති එකෙක්ට කැමති උන් එක්ක ලිංගිකව එක් වෙන්න දියන් කුහක වෙන්න එපා
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ

    best comment