මේ වගේ ගොන් අදහස් පතුරන page report කරන්න.

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
මූත් මහින්දට කෙලින් නොබැන වටෙං බනින එකෙක් :v
උඹ අලුතෙන්ම අකෞන්ට් එක හදං ආවෙ ඕක රිපෝට් කරන්න කියන්නද බං.
මාරයි නේ :3
 
sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo

    Mu thamai e page eka karanne muge taraha karayekge photo ekak dala uwa cha karanna
     
    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා

    හොදට බලපන් මහින්දටවත් මෛත්‍රීට වත් බනින්න නෙමේ මේක දැන්මේ බුද්ධාගමට කරන අපහසේ බලපන් ඔය page එකේ. ඔය page එක බලන එවුන් මහින්ද ගැන තවත් කලකිරෙනවා මිසක් සිංහල එවුන් මෝඩයෝ කියල හිතනවා මිසක් වෙන දෙයක් වෙන්නේ නැහැ.
    මන් අලුත් එකකින් අව හේතුව හොයන්නේ නැතුව page එකේ දාන ගොන් post ටික කියවල බලපන්.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    හොදට බලපන් මහින්දටවත් මෛත්‍රීට වත් බනින්න නෙමේ මේක දැන්මේ බුද්ධාගමට කරන අපහසේ බලපන් ඔය page එකේ. ඔය page එක බලන එවුන් මහින්ද ගැන තවත් කලකිරෙනවා මිසක් සිංහල එවුන් මෝඩයෝ කියල හිතනවා මිසක් වෙන දෙයක් වෙන්නේ නැහැ.
    මන් අලුත් එකකින් අව හේතුව හොයන්නේ නැතුව page එකේ දාන ගොන් post ටික කියවල බලපන්.

    බුද්ධාගමට අපහාස කරන පේජ් රිපෝට් කරව්.
    බුද්ධාගම වෙනුවෙන් දළදා මාලිගාව ඉදිරියේ බඩු නැටවූ මහින්දව බලයට ගෙනෙමු.
    මේකද උඹ දැන් කරන්න කියන්නෙ ? :baffled:
     
    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    මේවා බලන හම්බයෝ දෙමලු (අන්තවාදී) කටින් නෙමේ හිනා වෙන්නේ./

    797004107013795
    796997353681137

    795356890511850

    794744110573128

    797111010336438
     
    ඔන්න ඉතින් වල්ගේ පාගාගෙන. මං මොකෙක්ක්වත් බලයට ගෙන්න නෙමේ කිව්වේ දේශපාලනයට බුදුදහම ගාවගෙන කරන මේ වගේ page report කරන්න කියල විතරයි හොදේ.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මේවා බලන හම්බයෝ දෙමලු (අන්තවාදී) කටින් නෙමේ හිනා වෙන්නේ./

    797004107013795
    796997353681137

    795356890511850

    794744110573128

    797111010336438

    උඹ කියන දේ නොතේරෙනව නෙමේ බං. අප්පච්චීහ් පැරදුන එකට උඹට දුකයි තමා. මොනා කරන්නද. මිනිස්සුන්ට කුඩු එපා වුනානෙ :baffled:
     
    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    උඹ කියන දේ නොතේරෙනව නෙමේ බං. අප්පච්චීහ් පැරදුන එකට උඹට දුකයි තමා. මොනා කරන්නද. මිනිස්සුන්ට කුඩු එපා වුනානෙ :baffled:

    උබල මහ කුහක මිනිස්සු . දෙයක් පෙන්නුවම ඒක තේරුම් ගන්නැතුව බහුබූත කියවනවා. දැන් උබ කියන්නේ මේ page එක හොදයි කරගන යන්න කියලද? උබල වගේ කුහකයින්ට තවත් මොනවා කියන්නද බන්. තවත් රේප් කපපන් මේවා කිව්වම.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උබල මහ කුහක මිනිස්සු . දෙයක් පෙන්නුවම ඒක තේරුම් ගන්නැතුව බහුබූත කියවනවා. දැන් උබ කියන්නේ මේ page එක හොදයි කරගන යන්න කියලද? උබල වගේ කුහකයින්ට තවත් මොනවා කියන්නද බන්. තවත් රේප් කපපන් මේවා කිව්වම.

    මං රෙප් කැපුවෙ නෑ කුකුලොහ් :rolleyes:
    කැපුවනං කපන්නෙ නම දාල :lol:
    මං බුකියෙ නෑ. :P
     
    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    මං රෙප් කැපුවෙ නෑ කුකුලොහ් :rolleyes:
    කැපුවනං කපන්නෙ නම දාල :lol:
    මං බුකියෙ නෑ. :P

    එල එල මට තේරෙනවා උබ මේ page එක අනුමත කරනවා කියල තම නොකිය කියන්නේ. යකෝ මෙච්චර බුදුදහමට අපහස post දාන page එකක් report කරන්න පෙන්නුවම මු කුලප්පු වෙලා තියන්නේ මුගේ page එකක් වගේ හරියට.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    එල එල මට තේරෙනවා උබ මේ page එක අනුමත කරනවා කියල තම නොකිය කියන්නේ. යකෝ මෙච්චර බුදුදහමට අපහස post දාන page එකක් report කරන්න පෙන්නුවම මු කුලප්පු වෙලා තියන්නේ මුගේ page එකක් වගේ හරියට.

    :D මහින්ද දළදා මාලිගාව වටේ බඩු නටවද්දිත් උඹ මේ වගේම අකෞන්ට් එකක් හදං ඇවිත් ඒකට විරුද්ධව කතා කරන්න ඇති නේ බං ? :baffled:
    මල කෝලං.
     
    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    :D මහින්ද දළදා මාලිගාව වටේ බඩු නටවද්දිත් උඹ මේ වගේම අකෞන්ට් එකක් හදං ඇවිත් ඒකට විරුද්ධව කතා කරන්න ඇති නේ බං ? :baffled:
    මල කෝලං.

    අනේ යකෝ post එකට අදාලව කතා කරපන්. කැපුවත් කොළ කැපුවත් නිල් කියන උන්ට බැන බැන උබත් කරන්නේ ඒ වැඩේමයි,
    මේ page එක REPORT කරන්නවත් බැරි තරම් උබ කුහකයෙක් නම් බුදුදහමට මේ වගේ අපහස කරන එක හොදයි නම් පාඩුවේ ඉඩහන් විකාර කියවන්නැතුව. දළදා මාලිගාව ගැන කියනවන වෙලේ උබට දැන් ඒ වෙනුවෙන් කරන්න තියන දේ කරපන් පහු ගිය දේවල් කියවන්නැතුව, උබත් හරියට මහින්ද යුද්දේ වවාගෙන කව වගේ එකක් අල්ලගන කියවනවා දැන් කරන්න තියන දේ නොකර.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    උබල මහ කුහක මිනිස්සු . දෙයක් පෙන්නුවම ඒක තේරුම් ගන්නැතුව බහුබූත කියවනවා. දැන් උබ කියන්නේ මේ page එක හොදයි කරගන යන්න කියලද? උබල වගේ කුහකයින්ට තවත් මොනවා කියන්නද බන්. තවත් රේප් කපපන් මේවා කිව්වම.

    uba alut ekak hadan awit oya page eka pennanakam api dannet na. so ubai eka promote karala tiyenne. anika oyawage pages ona tharam tiyanawa fb eke, report kara kiyala owa ain wennet na. apahasa karana un hama kalema hitiya, ewa ignore karana ekai karanna ona.
     
    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    උඹ කියන දේ නොතේරෙනව නෙමේ බං. අප්පච්චීහ් පැරදුන එකට උඹට දුකයි තමා. මොනා කරන්නද. මිනිස්සුන්ට කුඩු එපා වුනානෙ :baffled:

    uba alut ekak hadan awit oya page eka pennanakam api dannet na. so ubai eka promote karala tiyenne. anika oyawage pages ona tharam tiyanawa fb eke, report kara kiyala owa ain wennet na. apahasa karana un hama kalema hitiya, ewa ignore karana ekai karanna ona.

    මට මිට වඩානම් කියන්න තේරෙන්නැහැ උබලට දැන් ලොකුම ප්‍රශ්නේ දෙයක් පෙන්නුවම එකට දෙයක් කරන එක නෙමේ එක පෙන්නපු මගේ account එකනේ. අනේ ඉතින් උබලට කියන්න දේවල් නම් නැහැ මන් ලග. බුද්දිමත් කියල හිතන් ඉන්න මෝඩ මිනිස්සු.
    tnx rep kapuwata bududahamata apahasa karapu page penuwama sinhala minissumane rep kapanne. ela ela.

    • Like
    Reactions: sudeewa

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo

    මට මිට වඩානම් කියන්න තේරෙන්නැහැ උබලට දැන් ලොකුම ප්‍රශ්නේ දෙයක් පෙන්නුවම එකට දෙයක් කරන එක නෙමේ එක පෙන්නපු මගේ account එකනේ. අනේ ඉතින් උබලට කියන්න දේවල් නම් නැහැ මන් ලග. බුද්දිමත් කියල හිතන් ඉන්න මෝඩ මිනිස්සු.
    tnx rep kapuwata bududahamata apahasa karapu page penuwama sinhala minissumane rep kapanne. ela ela.

    11+ dunna ubata, buduhamuduruwanta apahasa karapu page report karala loku pinak ekathu karagatta oya :rolleyes: