හැමතැනින්ම කොන් වෙලා, ප්රතික්ෂේප වෙච්ච කෙනෙක් පස්සේ හැමදේම හරිගස්සන් සාර්තක වෙච්ච විදිහ ගැන තියන ෆිල්ම් මොනවද?
Ow hithe tiyagena inna epa prashna. Kata hari kiyanna nattan doc kenekta kiyanna.@social anxiety guy කියලා account එකකුත් හදාගෙන, හැමදාම මේ වගේ ප්රශ්න අහනවා කියන්නේ උබට anxiety ලොකුවට තියෙනවා වගේ
doctor කෙනෙක් හම්බුණොත් නරකද