මේ වගේ ටීචලා අපේ කාලෙ හිටියද්?

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,274
    8,168
    113

    මම ගුරු වෘත්තියේ නියැලෙන වයස 28ක් වන කාන්තාවක්. මට තිබෙන ගැටලුව මම උගන්වන පාසලේ 8 වසරෙ ඉගෙනගන්න පිරිමි දරුවෙකුට නිතරම ආකර්ශනය වීමයි.. මේක කියවලා මට බනින්න නම් එපා.. වැරැද්දක් බව දන්නවා.. මේකෙන් මිදෙන්න අවශ්‍ය නිසයි මෙහෙම උපදෙසක් බලාපොරොත්තු වෙන්නෙ. මට ඇති වෙන්නෙ ඒ දරුවා ගැන ලිංගික හැගීමක් නෙවෙයි. ආකර්ශනයක්. නිතරම ඒ දරුවාව දකින්න, ඔහු ඇසුරු කරන්න වගේම පමණ ඉක්මවා ඔහුට උදව් කරන්න සහ ඒ දරුවා සතුටින් තැබීමට උත්සාහ කිරීමට හිතෙනවා. දැනටත් විශේෂ සැලකිලි දක්වලත් තියනවා.. ඒ දරුවා නිතරම විහිලුවෙන් සෙල්ලමින් මාත් එක්ක කතාබහ කරනකොට හිතට සතුටක් දැනෙන නිසා නිතරම මට ඔහු ලගින් ඉන්න හිතෙනවා. ඔහුගෙ සම වයස් ගැහැනු දරුවෙකු ඒ පිරිමි ලමයා සමග ලඟින් ඇසුරු කරනවා දැකීමත් මගෙ හිත නොසන්සුන් කරනවා. මට විවාහ වෙන්න කෙනෙකුත් ඉන්නවා. මම ඇත්තටම ඔහුට ආදරෙයි. එයාට මේ දේවල් කිව්වෙ නැහැ. ඔහු මාව මොන විදිහට විනිශ්චය කරයිද දන්නෙ නැති නිසා. ඒ දරුවා ගැන ඇතිවෙන හැඟීම් පාලනය කරගන්න උපරිම උත්සාහ කලත් දවසින් දවස ඒ දරුවාව දකින වාරයක් ගානෙ ඒ හැගීම් වැඩි වෙනවා. මේක ලොකු වැරැද්දක්. ඒ දරුවා වයසින් වැඩි වීමත් එක්ක ඉදිරියට මේ තත්වෙ වැඩි වෙලා ඒ දරුවටත් ප්‍රශ්නයක් ඇතිවෙයි කියල බයයි. මගෙ රැකියාවටත් ප්‍රශ්නයක් ඇතිවෙයි කියල හිතෙනවා. ගුරුවරියකට මෙ වගේ දෙයක් නොගැලපෙන බව මම දන්නවා. මට හිතාගන්න බෑ ඇයි මෙහෙම පොඩි දරුවෙක්ට ආකර්ශනය වෙන්නෙ කියලා. ඉස්කෝලෙ ගියත් ඉස්සෙල්ලම මම බලන්නෙ ඒ දරුවා ඉන්නවද කියලා. මේක අසාමාන්‍ය තත්ත්වයක්. මේකෙන් මිදෙන්න මානසික ප්‍රතිකාර වලට යොමු වෙන්න අවශ්‍යද. නැතිනම් මං විසින්ම මේ තත්වය මග හරවාගන්න කල හැකි දෙයක් තියනවද?. මානසික ප්‍රතිකාර වලට යොමු වෙන්න මට ලොකු මුදලක් වැය කරන්න අපහසු තත්වයක් තියනවා. මාව judge නොකර වෘත්තීයමය උපදෙසක් ලබාදෙන්න.. ලොකු උදව්වක්. කවද හරි පාසල මාරු කරන කාලෙක ඒ දරුවගෙන් ඈත් වෙන එක හිතට දරාගන්න අමාරු වෙයි කියල හිතෙන නිසා මේක මගෙ මනසට නිතරම වද දෙනවා.
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,507
    5,863
    113
    හෝම් ස්වීට් හෝම්
    platonic relationship with a minor අනේ මන්දා ඕවා ඩිෆයින් කරන්න අමාරු සිටුවේශන්ස්

    • Transference: This psychological phenomenon occurs when someone unconsciously redirects feelings they have for one person (e.g., a family member) onto another individual, often a figure of authority or a caregiver. In this case, the teacher might be experiencing feelings similar to parental care or responsibility, which are being "transferred" to the student.
    • Countertransference: In psychotherapy, countertransference refers to the therapist's emotional entanglement with a patient, but this can apply to other relationships of unequal power or responsibility, like teacher-student. Here, the teacher may be projecting personal emotions or desires to protect and care for someone vulnerable, especially if they identify with the child’s needs.
    • Nurturing Instinct: The teacher’s feelings may stem from a strong nurturing or caregiving instinct. Teachers and caregivers often form attachments to those they feel responsible for. It is possible the teacher sees the student as someone needing extra attention or support, which fuels their desire to go beyond typical professional boundaries.
    • Attachment Issues or Unfulfilled Needs: The teacher might be unconsciously filling a gap in her emotional life by focusing on the child. Unresolved emotional needs or attachment issues from past experiences could lead to over-involvement with the student as a way to cope with feelings of loneliness, inadequacy, or unfulfilled relationships.

    ඔන්න ඔහොමයි අරූ කියන්නෙ
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,451
    7,207
    113
    ඕක මම හිතන්නේ සාමාන්‍යයෙන් වෙන දෙයක් බං. මිනිස්සුනේ. පිරිමි ගුරුවරුන්ටත් ඕක වෙනවා කෙල්ලෝ ගැන. නමුත් ඕව කාටවත් කිය කිය යන්නෙ නෑ. හැගීම් පාලනය කර ගන්නවා. උඹලට මතකද දන්නෙ නෑ දඩුබස්නාමානයේ ගුරුන්නාසේ. පොරටත් අර පාලි කියන කෙල්ල ගැන ඔහොම එකක් හිතෙනවා. ඒක හැටි.
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,544
    10,317
    113
    44
    Living in an Atom
    ඔය ගොතල හදන අමු බොරු පෝස්ට් ගොඩක් දාන්නේ
    පේජ් ඇඩ්මින්ල විසින්. උන්ට විව්ස් වැඩි කරගන්න. ඒවාට රැවටෙන්න එපා උබලා.
     
    Last edited:

    MadaraU

    Active member
  • Aug 28, 2024
    112
    184
    43
    Hidden leaf village
    Love.jpg
     
    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    ඔය පෝස්ට් ගොඩක් දාන්නේ
    පේජ් ඇඩ්මින්ල විසින්. උන්ට විව්ස් වැඩි කරගන්න. ඒවාට රැවටෙන්න එපා උබලා.
    this is the fucking truth 👆
    හැබැයි මට ඕකේ අනිත් පැත්ත උනේ
    මම 8 වසරෙදි ඉස්කෝලේ අපිට ඉංග්‍රීසී උගන්නපු මිස්ට හිතින් ලව් කරා.

    1729606921255.png
     
    milanoandreaz

    Well-known member
  • Mar 19, 2023
    204
    267
    63
    මම උසස් පෙළ කාලේ මාත් එක්ක හිටපු එකා එක්ක මිස් කෙනෙක් යාළු උන සීන් එක මතක් උනා යාකෝ😕. උන් දෙන්නා සබ්ජෙක්ට්ස් වෙලාවට එකට ,ඉතින් අපි පිට්ටනියේ.අන්තිමට විභාගේ පොර පාස් උනේත් නැහැ අපි පාස් උනේත් නැහැ.
    උන් දෙන්නාගේ පෙම් කෙළිය ඒ සබ්ජෙක්ට් එක කරපු හැම එකෙක්ටම ලොකු impact එකක් උනා. අන්තිමට උසස්පෙළ ලියන්න කොළඹ ඉස්කෝලෙ ඇවිත් කරගත්ත ලබ්බක් නැහැ කියලා තේරිච්ච එක විතරයි උනේ.
    ටීච නං ප්‍රසිද්ධ සින්දු ලියපු පොරකගේ එකම දුව 💔🤤
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,017
    1
    61,139
    113
    Mother Earth
    නෝමල් බන්. ඉස්සර විද්‍යාව උගන්නපු මිස්, ඉංග්‍රීසි උගන්නපු මිස් මට විශේෂ සැලකිලි දැකවුවා.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,204
    12,204
    113
    Ohio, USA
    Meyka Aththak.. Issara Apey PT teacher maawai thawa mage yaaluwekwai PT time eke eya gaawa thiyena kathakarakara innawa.. gewalwala wisthara ananm mann.. apita mala karadat=rey PT time eke poddak sellam karannawath denne naha kiyala.. Class eke anith un okkoma dannawa Miss dan apidenna ekka fit kiyalaa.. namuth class eke normal school eke anith welawalwaladi kisima wenasak naha nodanna gaanata inne.. sirawatama..
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ඔය ගොතල හදන අමු බොරු පෝස්ට් ගොඩක් දාන්නේ
    පේජ් ඇඩ්මින්ල විසින්. උන්ට විව්ස් වැඩි කරගන්න. ඒවාට රැවටෙන්න එපා උබලා.

    හැබැයි උඹ ඉන්න රටේනම් මෙවා ඇත්තෙන්ම වෙනවා 🤐
     
    • Like
    Reactions: kinkon

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113

    මම ගුරු වෘත්තියේ නියැලෙන වයස 28ක් වන කාන්තාවක්. මට තිබෙන ගැටලුව මම උගන්වන පාසලේ 8 වසරෙ ඉගෙනගන්න පිරිමි දරුවෙකුට නිතරම ආකර්ශනය වීමයි.. මේක කියවලා මට බනින්න නම් එපා.. වැරැද්දක් බව දන්නවා.. මේකෙන් මිදෙන්න අවශ්‍ය නිසයි මෙහෙම උපදෙසක් බලාපොරොත්තු වෙන්නෙ. මට ඇති වෙන්නෙ ඒ දරුවා ගැන ලිංගික හැගීමක් නෙවෙයි. ආකර්ශනයක්. නිතරම ඒ දරුවාව දකින්න, ඔහු ඇසුරු කරන්න වගේම පමණ ඉක්මවා ඔහුට උදව් කරන්න සහ ඒ දරුවා සතුටින් තැබීමට උත්සාහ කිරීමට හිතෙනවා. දැනටත් විශේෂ සැලකිලි දක්වලත් තියනවා.. ඒ දරුවා නිතරම විහිලුවෙන් සෙල්ලමින් මාත් එක්ක කතාබහ කරනකොට හිතට සතුටක් දැනෙන නිසා නිතරම මට ඔහු ලගින් ඉන්න හිතෙනවා. ඔහුගෙ සම වයස් ගැහැනු දරුවෙකු ඒ පිරිමි ලමයා සමග ලඟින් ඇසුරු කරනවා දැකීමත් මගෙ හිත නොසන්සුන් කරනවා. මට විවාහ වෙන්න කෙනෙකුත් ඉන්නවා. මම ඇත්තටම ඔහුට ආදරෙයි. එයාට මේ දේවල් කිව්වෙ නැහැ. ඔහු මාව මොන විදිහට විනිශ්චය කරයිද දන්නෙ නැති නිසා. ඒ දරුවා ගැන ඇතිවෙන හැඟීම් පාලනය කරගන්න උපරිම උත්සාහ කලත් දවසින් දවස ඒ දරුවාව දකින වාරයක් ගානෙ ඒ හැගීම් වැඩි වෙනවා. මේක ලොකු වැරැද්දක්. ඒ දරුවා වයසින් වැඩි වීමත් එක්ක ඉදිරියට මේ තත්වෙ වැඩි වෙලා ඒ දරුවටත් ප්‍රශ්නයක් ඇතිවෙයි කියල බයයි. මගෙ රැකියාවටත් ප්‍රශ්නයක් ඇතිවෙයි කියල හිතෙනවා. ගුරුවරියකට මෙ වගේ දෙයක් නොගැලපෙන බව මම දන්නවා. මට හිතාගන්න බෑ ඇයි මෙහෙම පොඩි දරුවෙක්ට ආකර්ශනය වෙන්නෙ කියලා. ඉස්කෝලෙ ගියත් ඉස්සෙල්ලම මම බලන්නෙ ඒ දරුවා ඉන්නවද කියලා. මේක අසාමාන්‍ය තත්ත්වයක්. මේකෙන් මිදෙන්න මානසික ප්‍රතිකාර වලට යොමු වෙන්න අවශ්‍යද. නැතිනම් මං විසින්ම මේ තත්වය මග හරවාගන්න කල හැකි දෙයක් තියනවද?. මානසික ප්‍රතිකාර වලට යොමු වෙන්න මට ලොකු මුදලක් වැය කරන්න අපහසු තත්වයක් තියනවා. මාව judge නොකර වෘත්තීයමය උපදෙසක් ලබාදෙන්න.. ලොකු උදව්වක්. කවද හරි පාසල මාරු කරන කාලෙක ඒ දරුවගෙන් ඈත් වෙන එක හිතට දරාගන්න අමාරු වෙයි කියල හිතෙන නිසා මේක මගෙ මනසට නිතරම වද දෙනවා.

    වෙන රටක නම් සයිබර් අපරාධ පරීක්ෂණ පටන් අරන් මේ වේසි ගෙදර