මේ වගේ තැනක ඉන්න තියනවනම්.......

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    Living-in-the-country.jpg
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Locations නම් ලස්සනයි. ඒත් ටික දවසක් යන කොට ඒකත් එපා වෙනවා. අපි දිගටම වැඩ කරන නිසා නිදහස අපට වටිනවා ඒත් වැඩ නැති වෙන කොට, විශ්‍රාම ගියහම පාළුව දරා ගන්න බැරි වෙනවා. ඒකයි සමහර අය නැවත contract basis රස්සාවල් හොයා ගෙන යන්නේ.

    :yes:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    උඩට ❤️

    electricity , water line හොයාගෙන නම් මේ වහේ නිදහසේ ඉන්න අමාරුයිනෙ..

    ජෙනියක් ගත්ත නම් ඒක ශේප්.. වතුර ඕනෙ නම් ගගක් අයිනෙ වගේ නම් ඉන්නෙේඑකට
    මොකක් හරි කරගන්න පුලුවන්නෙ...

    ඉන්ටනෙට් ඕනෙම නම් සැටලයිට් තමා ඉතින්..

    කොහොම උනත් දිගටම නම් ඉන්න එපා වෙයි..

    සතියෙ දවස් 5 කරන එකක් කරල ඉතුරු දෙක මෙහෙම තැනක
    ඉන්න තිබුන නම් පට්ටම තමයි..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හිතුන වගේ නෙමෙයි කොල්ලනේ ඉන්න ගියාම....

    නාන්න/wash එකක් දාගන්න උණුවතුර තිබ්බත්..එලියට ඇවිල්ල ඇඳුමක් අන්දගන්නකන් වෙවුලනවා
    පුක පිස්නා වලින් පිහිදල ඇතිවෙන්නේ නැද්ද......
    බඩුගෙන්න ඕන උනාම යන්න ඕනේ ඩොටේ...එත් තියෙන්නේ ඕන ඒවා නෙමෙයි..මේලෝකේ කන්න පුළුවන් ඒවා නෙමෙයි
    බෙහෙතක් ගන්න ඩොකෙක් හොයාගන්න..ඩොකා ගාවට යන්න හොඳ ගේමක් දෙන්න වෙනවා
    හදිස්සියෙවත් අමාරුවක් උනොත් ambulance එක වෙන්නේ helicopter එක...ලෙඩේ හොඳවෙලා ආවම හොඳ බිලක් එවයි ගෙදරට...
    specialist medical services වලට යන්න වෙන්නේ plane එකේ....

    තව දෙන්නම් ගමකට

    වැඩිම ඔය view එක දවසක් හිතට අල්ල්ලයි ...ඊට පස්සේ දැක්කම එපා වෙනවා...
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,650
    11,405
    113
    හඳට කිට්ටුව

    :yes::yes::yes:
     
    අන්න ඒකයි මම කිව්වෙ..
    ඉදල හිටල ගිහින් ටිකක් ඉදල එන්න වගේ නම් මරු කියල..

    දිගටම ඉන්න අමාරුයි..

    Into the Wild ෆිල්ම් එක බැලුවම පොඩ්ඩක් මේ උණ හරි යනව..

    කොහොම උනත් ඒ කාලෙ මිනිස්සු ඉන්න ඇත්‍තෙ මේ විදිහටනෙ..
    එක එක ප්‍රශ්න නිසානෙ ටික ටික නගර වලට එන්න හුරු උනෙත්
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    මගේ පොඩි කාලේ තිබ්බ ආසවක් තමයි ලස්සන කැලේක මගේ ඒ කාලේ හිටපු හොදම යාලුවෝ දෙන්නත් එක්ක අතරමං වුනා නම් කියලා
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113

    ඔව් බන්. එහෙම සීන් මොකුත් නෙමේ. ඒ කාලේ කියවපු ඇඩ්වෙන්චර් පොත්, බලපු රොබින්සන් කෲසෝ වගේ Tv series නිසා එහෙම ආසවක් තිබ්බා.
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    ඔව් බන්. එහෙම සීන් මොකුත් නෙමේ. ඒ කාලේ කියවපු ඇඩ්වෙන්චර් පොත්, බලපු රොබින්සන් කෲසෝ වගේ Tv series නිසා එහෙම ආසවක් තිබ්බා.

    හ්ම්ම්..මටත් ඔය අතරමන් වෙන්න වගේ ආසාවල් තිබ්බා :lol::lol: