මේ වගේ තැනක ඉන්න තියනවනම්.......

EkLadka

Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    ස්කොල වලින් ම බ්‍රේන් වොෂ් කරල දාපු වහල්ලු ටිකක් නෙ බන් හදන්නෙ..
    එලියට ආපු එකා දන්නෙ වහලෙක් වගේ ජීවිතේම වැඩ කරල මැරිල යන්න විතරයි.. උන්ට වෙන පාත් එකක් නෑ ඒ වහල් පාත් එකේම යන්න ෆෝස් කරනව කැමති උනත් නැති උනත්..

    School nisa ma neme nada yaluwo nisa ehema wenne.godak unta puka ridenawa ekata eka karanna Bari unama.
    School eken nemei moken igana gaththa unat mole athi minissu udugan balala pinanne. Ethakota Anik unge puka Danna ganna puluwan machan :rolleyes:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    ඉස්සර ඉංග්‍රීසි නවකතා වල පරිවර්තන කියවද්දි මෙවගේ පරිසර තමයි මැවිලා පෙනුනේ. රෑ වෙද්දි නම් ගුප්ත ගතියක් ඇති ඔය වගේ තැන් වල. තනියම ගෙවල් නැතුව ටිකක් ලග ලග ගෙවල් තියෙන පොඩි ගම්මානයක් වගේනම් ශේප්
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    ඉස්සර ඉංග්‍රීසි නවකතා වල පරිවර්තන කියවද්දි මෙවගේ පරිසර තමයි මැවිලා පෙනුනේ. රෑ වෙද්දි නම් ගුප්ත ගතියක් ඇති ඔය වගේ තැන් වල. තනියම ගෙවල් නැතුව ටිකක් ලග ලග ගෙවල් තියෙන පොඩි ගම්මානයක් වගේනම් ශේප්

    :lol:uba thama Holman walata bayai Da?:rofl:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    නෑ බන්. නිකමට හොයල බලපන්කො හොද රටක, ඒ කියන්නෙ නිව් සීලන්ඩ්, ෆින්ලන්ඩ් ඒ වගේ තව රටවල කන්ට්‍රි සයිඩ් එකට වෙන්න පට්ටම ලස්සනයි වගේම පහසුකමුත් තියනව. :yes::yes:

    මගේ පුරුද්දක් තියෙනවා මට ඔන්ලයි වැඩ බාරදෙන සමහර රටවල් වල උන්ගේ Address ස්ට්‍රීට් වීව් එකේ බලනවා. කොහොමත් ස්විස්ටර්ලන්ඩ්, අයර්ලන්ඩ්, ෆින්ලන්ඩ් වගේ රටවල් වල නිකන් ඉන්න ගමන් බලනවා. ඇත්තටම ගම් පැතිවලට වෙන්න පට්ට ලස්සනයි.

    හැබැයි මේ පින්තූරවල තියෙන තැන් වලනම් මන් හිතන්නේ නෑ පහසුකම් ඇති කියලා. ලයිට් කනුවක්වත් පේන්න නෑනේ
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    :lol:uba thama Holman walata bayai Da?:rofl:

    na ehema bayak na. one dekata ottui. eth mata samahara than valata yaddi amuthu guptha gathiyak danenawa. habai a guptha gathiyeth amuthuma mewwa ekak thiyenawa
     
    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    මිනිස්සු හැම තිස්සෙම තමන්ට නැති දෙයක් ගැන හීන මව මව තමයි ඉන්නෙ :yes:

    ඔහොම තැනක නිදහසේ ජීවත් වෙන්න ලැබුණත් ඊට පස්සේ තව මොකක්හරි දිහා බලල හිතනව දැන් මොන කට්ටක් හරි කාල මේකත් ලබාගෙනම මැරිල යන්න ඕන කියල, කට්ට කන්න බැරිව අතපය අවලංගු වෙන කාලෙ එනකං ඔහොමම තමයි ජීවිතේ :yes:

    :yes::yes::yes:
     
    • Like
    Reactions: $Gangster$

    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    මගේ පුරුද්දක් තියෙනවා මට ඔන්ලයි වැඩ බාරදෙන සමහර රටවල් වල උන්ගේ Address ස්ට්‍රීට් වීව් එකේ බලනවා. කොහොමත් ස්විස්ටර්ලන්ඩ්, අයර්ලන්ඩ්, ෆින්ලන්ඩ් වගේ රටවල් වල නිකන් ඉන්න ගමන් බලනවා. ඇත්තටම ගම් පැතිවලට වෙන්න පට්ට ලස්සනයි.

    හැබැයි මේ පින්තූරවල තියෙන තැන් වලනම් මන් හිතන්නේ නෑ පහසුකම් ඇති කියලා. ලයිට් කනුවක්වත් පේන්න නෑනේ

    Looks like so
     
    7204

    Active member
  • Sep 18, 2015
    465
    187
    43
    Colombo 15
    ජීවිතේට තියන ලොකුම දේ තමයි තමන්ගෙ නිදහස. අපි ගොඩ දෙනෙක් කරන්නෙ උදෙට නැගිටල කිට මරල තමන් වැඩ කරන කම්පැනි එකට ගිහින් රෑ වෙනකන් එතන වැඩ කරනව. අන්තිමට මාසෙ පඩිය අරන් "මෙච්චර වැඩ කරලත් හම්බෙන්නෙ මෙච්චරයි කියල" කම්පැනියටත් බැන බැන තමන්ටත් සාප කරගෙන හිගන්නොත් අපිට වඩා මාසෙකට ගාන හොයනව කිය කිය ඊලග මාසෙත් මෙහෙමම වැඩ කරනව. (සමහරු නම් මෙහෙම නෑ කියයි. ඒත් ගොඩක් අයගෙ කතාව ඕක තමයි.)
    ඒත් මෙහෙම වහලෙක් වගේ වැඩ කරල නිකන්ම මැරිල යන්න අපි කවුරුවත් කැමති නෑ. කාටවත් නොකිව්වට ඒක තමයි ඇත්ත.

    Pessimist ගෙ මේ පෝස්ට් එක මටත් අදාල හින්ද එහෙම් පිටින්ම කොපි කරනව.
    Originally Posted by Pessimist View Post
    ජීවිතේට කිසිම තේරුමක් නෑ මිනිස්සු ඔක්කොම ගෙවල් වලිං ගෙට අල්ලල තියෙන ටයිල් වලිං තියෙන වාහනෙන් තමන්ගෙ තත්වෙ මැන මැන බොරුවට රේස් එකක දුවනව ජීවිතේ කිසිම අරමුණක් නැතුව අතරමං වෙලා එකතැන කැරකෙන කූඹි රැලක් වගේ තමන්ගෙ ඉස්සරහිං යන උනුත් කරන්නෙ මේකනෙ වටේ උනුත් කරන්නෙ මේකනෙ, පස්සෙන් එන උනුත් මාව අනුගමනය කරනවනෙ කියල ඔහේ හෙම්බත් වෙලා මැරිල වැටෙනකංම තමන් යන්නෙ කොහොදවත් දන්නැතුව ඔහේ ඉබාගාතෙ ඇවිදිනව අරමුණ ඉතිං මේ බොරුවෙන් ගැලවිලා මිනිස්සු තමන්ගෙම ජීවිත විනාශ කරගන්න මේ බොරු රැල්ලට අහුවෙන්නැතුව මං උන්ගෙ standards වලට අනුගත වෙන්නැති හින්ද පිස්සෙක් කියල හිතන හැමෝගෙන්ම ඈත් වෙලා තනියම ජීවත් වෙලා කවද හරි නිදහසේ අහස දිහා බලාගෙන එලිමහනෙ (ඉස්පිරාතාලෙ කාමරේක නැතුව) මැරිල යන්න.

    ඔය කියල තියනව වගේ කවද හරි මැරෙන දවසක නිදහසේ බිත්ති වලින් වටවුන කාමරේක නැතුව නිදහසේ එලිමහනක මැරිල යන්න තියනවනම් සහ ජීවත් වෙනකන් නිදහසේ ඉන්න තියනවනම් වෙන මොන සැපක්ද කියල තමා මට නම් හිතෙන්නෙ.

    ඒත් ඔහොම කරන්නත් නිකන් බෑ කියල ඕනම කෙනෙක්ට තේරෙනව. පවුද්ගලිකව මගෙ හිතේ නම් තියෙන්නෙ දැන් මොන කට්ටක් හරි කාල සල්ලි හොයාගෙන තව අවුරුදු 10කින් 15කින් හරි කමක් නෑ වෙන රටකට ගිහින් මේ වගේ තැනක නිදහසේ ජීවත් වෙන්න තියනවනම් කියන එක. කරන්න පුලුවන් වෙයිද බැරි වෙයිද කියල නම් දන්නෙ නෑ. ඒත් ඒක එක බලාපොරොත්තුවක් කිව්වොත් හරි.
    පහල තියෙන්නෙ මම fb ශෙයා කරපු ප්ලේස් වල පොටෝ ටිකක්. නිකමට හිතල බලපන් මේ වගේ තැනක ඉන්න තියනවනම් කොහොමද කියල

    Rep+++ Added
     
    • Like
    Reactions: $Gangster$

    Black_Horse

    Active member
  • Aug 30, 2017
    315
    109
    43
    එළනේ මචන් .......
    ++

    හැබය් දමහර ඒවා පොඩ්ඩක් අඳුරු වැඩි වගේ ...
     
    • Like
    Reactions: $Gangster$

    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    මචන් මන් ඉන්නෙ එහෙම ඉඩමක. මල්ල්ලි කියන පොන්ස් එකේ ඔප්පු ගන්න මැරෙන්න හඩ්ජන එක ඇන්ඩ් කාර් එකක් එහෙම එන්න බැරි පාරක් තියෙන එක තමයි ප්‍රශ්න.ඇනික ලමඉ දාන්න හොද ස්කුල් නෑ.ලග තියෙන ගූකෝලෙ ඉන්නෙ නල්ලමලෙ වෙස ඹඩු. අදර් වයිස් ලමඉ පන්ති ගිහින් එඩ්ඩි මහ රෑ වෙනවා..ඉස්කොලෙ ස්පොට් එකක් උනට් කරන්න වෙන්නෙ නෑ ලමයින්ට.ගමේ ඉන්නෙ කුහක උන්.ඔය ප්‍රශ්න නත්නම් එලස් ඉඩමක් තියෙනවා පස්සෙ පොටෝ දන්නම්කො

    Mehema une Mata withara da yako
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    පවුද්ගලිකව මගෙ හිතේ නම් තියෙන්නෙ දැන් මොන කට්ටක් හරි කාල සල්ලි හොයාගෙන තව අවුරුදු 10කින්

    මෙන්න මේක අර්ථදක්වගන්න ඉක්මනට බ්‍රදර්...

    මේහෙම ජිව්තයක් ගෙවනවා මම් එක්ක ඉදපු මගේ ගජයෙක් දැනටම යුරෝපේ.. මිනිහ තමා මාව කිරියට එක්කන් ආවෙත්.. පොර කිය කිය ඉදිය දැන් ඒක කරනවා සැපේ ඉන්නවා..ජිව්තේ විදිනවා..
    මේ ත්‍රේඩ්1 නියමයි මචං...:):):):)

    ඔව් බන්. මොන කට්ටක් කාල හරි කමක් නෑ නිදහසේ තමට කැමති විදිහට ඉන්න තියනවනම් එච්චරයි:yes::yes:

    ස්කොල වලින් ම බ්‍රේන් වොෂ් කරල දාපු වහල්ලු ටිකක් නෙ බන් හදන්නෙ..
    එලියට ආපු එකා දන්නෙ වහලෙක් වගේ ජීවිතේම වැඩ කරල මැරිල යන්න විතරයි.. උන්ට වෙන පාත් එකක් නෑ ඒ වහල් පාත් එකේම යන්න ෆෝස් කරනව කැමති උනත් නැති උනත්..

    ඒක ඇත්ත බන්. ඉස්කෝලෙදි කියන්නෙත් හොදට ඉගෙන ගත්තොත් හොද රස්සාවකට ගිහෑකි කියල. ගෙවල් වලිනුත් පොඩි කාලෙ ඉදන්ම කියන්නෙ හොදට ඉගෙන ගත්තොත් හොද කම්පැනි ඒකක රස්සාවකට ගිහෑකි කියල. කවුරුවත් කියන්නෙ නෑ ඉගෙන ගෙන තමන්ගෙම දෙයක් පටන් ගන්න කියල. කියන්නෙම වෙන කවුරු හරි ලග වැඩ කරල මාසෙ පඩිය ගන්න එක තමා හොද කියල.
     
    • Like
    Reactions: Kevita

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    හොල්මං ඉන්නව :no::no::no::no::no::no::no:
    :baffled::baffled:
    ඉස්සර ඉංග්‍රීසි නවකතා වල පරිවර්තන කියවද්දි මෙවගේ පරිසර තමයි මැවිලා පෙනුනේ. රෑ වෙද්දි නම් ගුප්ත ගතියක් ඇති ඔය වගේ තැන් වල. තනියම ගෙවල් නැතුව ටිකක් ලග ලග ගෙවල් තියෙන පොඩි ගම්මානයක් වගේනම් ශේප්

    :yes::yes::yes::yes:

    මගේ පුරුද්දක් තියෙනවා මට ඔන්ලයි වැඩ බාරදෙන සමහර රටවල් වල උන්ගේ Address ස්ට්‍රීට් වීව් එකේ බලනවා. කොහොමත් ස්විස්ටර්ලන්ඩ්, අයර්ලන්ඩ්, ෆින්ලන්ඩ් වගේ රටවල් වල නිකන් ඉන්න ගමන් බලනවා. ඇත්තටම ගම් පැතිවලට වෙන්න පට්ට ලස්සනයි.

    හැබැයි මේ පින්තූරවල තියෙන තැන් වලනම් මන් හිතන්නේ නෑ පහසුකම් ඇති කියලා. ලයිට් කනුවක්වත් පේන්න නෑනේ

    ඔව් බන්. මේවගෙ නම් නෑ. ඒත් අර උබ කිව්ව වගේ කන්ට්‍රි සයිඩ් එකට වෙන්න පට්ට ලස්සන ගම් තියනව. ලේක් එකක් එක්ක, කැලෑවක් එක්ක තියන තැන් එහෙම තියනව. නිකමට මේක බලපන්කො. (St. Arnaud) :yes::yes:

    https://www.google.com/maps/place/S...0ef868479d1e0!8m2!3d-41.8030981!4d172.8457445

    FATTA :love:

    :love::love::love:
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    Rep+++ Added

    :D:D
    එළනේ මචන් .......
    ++

    හැබය් දමහර ඒවා පොඩ්ඩක් අඳුරු වැඩි වගේ ...

    ඔව් බන්. ඔය මමත් එෆ්බී එකේ ශෙයා කරපුව එක එක පේජ් වලින්. :yes::yes:
    Mehema une Mata withara da yako
    :rofl::rofl:
    :D:D
    :D:D
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේ වගේ තැනුත් මරු. පට්ට පාලු පැති මැද්දෙන් වැටිල තියෙන රේල් පාරවල් වල කෝච්චි ඩ්‍රයිවර් කෙනෙක් වෙන එකත් මරු බං :love:
    youtube එකේ එහෙම තියෙනව කෝච්චි වල live stream :love: ඒව බලං හිටියාම හිතට මාර සැහැල්ලුවක් දැනෙනව :love:
    ඇමරිකාවෙ එහෙම තියෙන පාරවල් මරු. මිනිස්සු නෑ. තඩි කැලෑ මැද්දෙන් පාර තියෙන්නෙ. :love: