මේ වගේ දෙයක්.උනොත් මොකද කරන්නෙ බන්..

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,320
    3,157
    113
    මචන්ලා ලගදි පොඩි ප්‍රශ්නයක් උනා මේ වගේ දෙයක් මට උනේ 1st ටයිම් මෙකයි සින් එක
    මම course එකක් කරන කාලේ එකේම ඉන්න සෙට් එකක් සෙට් උනා කෙල්ලො තුන් දෙනයි කොල්ලො තුන් දෙනයි හිටියේ group එකේ assignment අනම් group project පවා කරේ අපි එකට couse එක ඉවර වෙලත් යාලු කම ඒ විදිහට තිබ්බා ඉතින් දැන් අවුරුදු 10 වැඩි trip /day out යනවා ගෙවල් වලට ගිහිලා සෙට් වෙනවා අවුරුද්කට විතර කලින් set එකේ දෙන්නෙක් බැන්දා එක කෙල්ලකුයි කොල්ලෙකුයි දෙන්නම මට wedding එක කිව්වා.. එකට අපිගියා
    මෙතන් ඉදන් තමයි සීන් එක ලගදි මම කියන්නෙ මාසයකට විතර කලින් වගේ එකෙ කෙල්ලෙක් බැන්දා හැබැයි මට වේඩින් එකට කතා කරේ නැ අනිත් ඔක්කමලට කතා කරලා තිබ්බා මම එවා ෆිබි දානකම් දන්නෙත් නැ.. වෙඩින් එක තිබ්බ කියලවත් මටම upset මොකක්ද මේ.උනේ කියලා බැන්ද එකා කිව්වෙත් නැ ගිහිපු එවුන් කිව්වෙත් නැ මෙහෙම දෙයක් තියෙනවා කියලා නිකන් හොරෙන් ගිහිල්ලා වගේ සින් එකක් ..(එයාගේ වෙඩින් එක එයාට කැමති කට්ටියකට එන්න කියන්න පුලුවන් අකමැති අයට invite නොකර ඉන්න පුලුවන්) එක ප්‍රශ්නයක් නැ මම එක understand කර ගත්තා...
    දැන් තමයි ප්‍රශ්නය එන්නෙ මොකද කරන්න කියලා ඉස්සහරට මේ අය සෙට් වෙයි යාලු කම් එ විදිහට යයි අනිත් අයගේ වෙඩින් වලට නැතන්ම් trip/dayout/ගෙවල් වල සෙට් වෙන්වනම් මට කතා කරන්න පුලුවන් නොකරන්න්ත් පුලුවන් එහෙම උනොත් මම react කරන්න ඔනේ කොහොමද මේහෙම.දෙයක්.උනොත් මට මොනවගේ තිරනයක් ද ගන්නෙ.. මටනම් එපා උනා එ යාලුකම එ.සින් එකෙන් පස්සේ..

    ඉස්සහරහට group එකෙ කට්ට්ය
    Chat කරයි set වෙම්න.plan කරයි එවට මම මොකද කරන්නෙ කියලා හිතා ගන්න බැ..
     
    roshantele

    Active member
  • Mar 2, 2018
    249
    186
    43
    ane ban ba kiyapan konda kelin tiyan. Haluwanam moko aith yanne.Matanam ohoma sakkili penna ba ban.

    Oya giya ekektawath umben ahanna tibba wedding eka kiwwada kiyala. Unuta umbawai wedding eka gattu kellawai dennatama ekama gaanata friendship eka tibbanam nikamata kiyanna hari tibba anna araki badinawa kiyalawath. Ehemath nane. Umbata aul nam aul kiyala pennapan nokiwwa eka. Hangan indala wadak nane. Ona welawata tiyagannai epa welawata wisi kerannai
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    27,302
    52,113
    113
    මචන්ලා ලගදි පොඩි ප්‍රශ්නයක් උනා මේ වගේ දෙයක් මට උනේ 1st ටයිම් මෙකයි සින් එක
    මම course එකක් කරන කාලේ එකේම ඉන්න සෙට් එකක් සෙට් උනා කෙල්ලො තුන් දෙනයි කොල්ලො තුන් දෙනයි හිටියේ group එකේ assignment අනම් group project පවා කරේ අපි එකට couse එක ඉවර වෙලත් යාලු කම ඒ විදිහට තිබ්බා ඉතින් දැන් අවුරුදු 10 වැඩි trip /day out යනවා ගෙවල් වලට ගිහිලා සෙට් වෙනවා අවුරුද්කට විතර කලින් set එකේ දෙන්නෙක් බැන්දා එක කෙල්ලකුයි කොල්ලෙකුයි දෙන්නම මට wedding එක කිව්වා.. එකට අපිගියා
    මෙතන් ඉදන් තමයි සීන් එක ලගදි මම කියන්නෙ මාසයකට විතර කලින් වගේ එකෙ කෙල්ලෙක් බැන්දා හැබැයි මට වේඩින් එකට කතා කරේ නැ අනිත් ඔක්කමලට කතා කරලා තිබ්බා මම එවා ෆිබි දානකම් දන්නෙත් නැ.. වෙඩින් එක තිබ්බ කියලවත් මටම upset මොකක්ද මේ.උනේ කියලා බැන්ද එකා කිව්වෙත් නැ ගිහිපු එවුන් කිව්වෙත් නැ මෙහෙම දෙයක් තියෙනවා කියලා නිකන් හොරෙන් ගිහිල්ලා වගේ සින් එකක් ..(එයාගේ වෙඩින් එක එයාට කැමති කට්ටියකට එන්න කියන්න පුලුවන් අකමැති අයට invite නොකර ඉන්න පුලුවන්) එක ප්‍රශ්නයක් නැ මම එක understand කර ගත්තා...
    දැන් තමයි ප්‍රශ්නය එන්නෙ මොකද කරන්න කියලා ඉස්සහරට මේ අය සෙට් වෙයි යාලු කම් එ විදිහට යයි අනිත් අයගේ වෙඩින් වලට නැතන්ම් trip/dayout/ගෙවල් වල සෙට් වෙන්වනම් මට කතා කරන්න පුලුවන් නොකරන්න්ත් පුලුවන් එහෙම උනොත් මම react කරන්න ඔනේ කොහොමද මේහෙම.දෙයක්.උනොත් මට මොනවගේ තිරනයක් ද ගන්නෙ.. මටනම් එපා උනා එ යාලුකම එ.සින් එකෙන් පස්සේ..

    ඉස්සහරහට group එකෙ කට්ට්ය
    Chat කරයි set වෙම්න.plan කරයි එවට මම මොකද කරන්නෙ කියලා හිතා ගන්න බැ..
    Rule #1 --> Ona ekekta onawata wada puka denna epa. yaluwoth ehemai. Katha kaloth katha karapan, Balen laginna yanna epa. Umbata umbey life eka tiyenwane (langadi banda kiyala mathakai) so eka gana focus karapan ahaka yana labbawal gana hitanne natuwa.

    Minissu, relationships change with time.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,074
    33,270
    113
    KY
    කවුරු හරි උබ ක්ලාස් කාලේ ට්‍රයි කරා කියලත් කියලා තිබ්බ ද දන්නේ නෑ. දුක හිතෙයි කියලා කියන්න නැතිව ඇති.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,731
    1
    25,669
    113
    කැළෑ පොජ්ජේ
    Invite karoth palayan...

    Natthan nikan idapan...ubage ewata ubata hithata set wena unta invite karapan...

    Mata nam yaluwo kiyala na..mokda okun hena awasthawadi..pana denna hitiyata nathi dawasata ballekwath na :no: hadissiykadi mata udaw karapu unwa mathakai...unta salakanawa...habai karata araganne na kawath...

    Hamoma ekka ganata idapan...kohomath ubata uba witharai kiyala hithagena...sahodaryo innawa nam salakapan...un mona magula unath enawa (hari haman sahodarayo nam) nattham unwath kapala paduwe idapan :lol:
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    24,674
    1
    43,014
    113
    ප*යාගල
    sorry.com
    යාලුවො මොකටද බන්???
    ඉස්සරහට තව මීට වඩා අමාරු වෙනවා.උබට කොහොමත් ඕකුන් ගැන හිතන්න වෙලාවක් සෙට් වෙන එකක් නෑ.
    උන් උබව හලන්න් කලින් උබ උන්ව හලල ආතල් එකේ ඉදපන්.👍
    මට වෙච්චි සිද්දියක් කියන්නම්.

    ඉස්සර මම වැඩ කලේ Data Entry කොම්පැනි එකක.අපෙ ටීම් එකේ 20කට කිට්ටු වෙන්න කට්ටිය හිටියා. මම හැමෝම එක්ක ජෝක් කරලා ආතල් එකේ හිටිය මචන්. ඒත් එකම එක දවසක් මුන් සේරම මට බලු වැඩක් කරා.
    මම Tea Time එකට කලින් වොශ් රූම් එකට් පොඩ්ඩ්ක් ගියා බොකක් දාන්න. එද්දි මුලු ටීම් එකම මිසින්.ඔෆිස් එකේ නෑ.
    මට තේරුනා උන දේ.මං ශේප් එකෙ ගිහින් ටී රූම් එකේ දොරෙන් ඔලුව දාල බැලුවා. මුන් සේරම එකතුවෙලා කියව කියව ආතල් එකේ තේ බොනවා. මං තනියම ඔෆිස් ෆ්ලෝ එකේ.👍
    එදා තමයි ජීවිතේ ඉගෙනගත්ත වටිනම පාඩම ඉගෙන ගත්තෙ.යාලුවො කිය්ල දෙයක් නෑ මචං. උබ උබේ වැඩක් බලාගනින්.❤️
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,009
    1,894
    113
    මට හිතෙන්නේ අපගෙන් බොහෝ දෙනෙක් වැඩිහිටියන් හා ළමුන් තුළ ආතතියට පත් කළ හැකි, අධික ලෙස හා දැඩි හැඟීම් ඇති කළ හැකි අභියෝගවලට මුහුණ දෙති. භෞතික දුරස්ථභාවය වැනි මහජන සෞඛ්‍ය ක්‍රියා මගින් අපට හුදකලා බවක් සහ තනිකමක් දැනිය හැකි අතර ආතතිය සහ කාංසාව වැඩි කළ හැක.

    කම්පන සහගත සිදුවීමකින් පසු, මිනිසුන්ට ශක්තිමත් සහ කල් පවතින ප්රතික්රියා ඇති විය හැක. ඒවාට සාර්ථකව මුහුණ දීම සඳහා සෞඛ්‍ය සම්පන්න ක්‍රම ඉගෙන ගැනීම සහ නිවැරදි රැකවරණය සහ සහාය ලබා ගැනීම ආතති සහගත හැඟීම් සහ රෝග ලක්ෂණ අඩු කර ගැනීමට උපකාරී වේ.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,558
    113
    සූරිය උදා වන තුරු පිනි බෑවිල්ල
    පාරුව පදින තුරු සයුරේ සෙලවිල්ල
    මාරුව බලා බලා හිත යට කැරකිල්ල
    කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල
    😂😂
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    56,804
    1
    38,347

    :oo:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    56,804
    1
    38,347
    113
    උඹට ඔක ජීවිතේ එක අවස්ථාවක් විතරයි. යාලුවො කීප දෙනෙක් විතරයි
    මටනං ජීවිතේ හැමතැනකදිම ඔක දැනෙනව
    මට වටින්නෙ පවුලෙ අය විතරයි
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,213
    7,019
    113
    සූරිය උදා වන තුරු පිනි බෑවිල්ල
    පාරුව පදින තුරු සයුරේ සෙලවිල්ල
    මාරුව බලා බලා හිත යට කැරකිල්ල
    කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල
    😂😂
    kavi that we used to memorised and everything should read