මේ වගේ දෙයක්.උනොත් මොකද කරන්නෙ බන්..

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    දැන් කාලෙ නම් ඔය උත්සව වලට ආරාධනා කරන්නෙ නැති එකම් හොදයි .
    බලපන් උබට ඕක කිව්ව නම් 15-20ක් ඉවරයිනෙ ,බත් එකක් කන්න යන්න .

    ගෙදරට කිලෝ 50 හාල් ගෝනී 2ක් ගෙනත් තියාගනින් සල්ලි වලින් .
     

    dragoninthehole

    Active member
  • Mar 21, 2022
    156
    150
    43
    හරි මචන් උබල ඔච්චර යාලු ෆිට් එකෙන් හිටියා, බැදෙපු එකා invite කරපු නැති එක අවුලක් නෑ කියල පැත්තකට දාමු,
    ඇයි ඒකට යන උබේ ඔය යාලුවො කියන වුන් අහුවෙ නැත්තෙ උබෙන් අඩෝ වෙඩිමට යනවා නේද කියලා? එහෙනම් වුනුත් දන්නවා ඇතිනේ උබට invite කරල නෑ කියලා

    උබ ඕවා වැඩිය හිතන්න එපා තමන්ගෙ වැඩක් කරපන්. ඔයිට වඩා වැඩ මට කරල තියන්වා යාලුවෝ. උබ කැමති දෙයක් කරගෙන හිටපන්. හැගීම් වලට තීරන ගන්න දෙන්න එපා...
     

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    මගේ තර්ඩ් එක මට ඔනේනම් බම්ප් කරනවා මම චිත්තයක් හරි කලිසමක් හරි වේන්න ඇති උබවත් මවවත් නෙවෙයිනේ මෙකෙ අයිතිකාරයා එයා මොනවා හරි කිව්වොත් මම මෙක බම්ප් කරන එක නවත්න්නම් මෙක ඉන්න අනෙක් කොල්ලන්ට මේ වගෙ දෙයක් උනොත් අත්දැකිමක් ගන්න තමයි මම මේක බම්ප් කරේ එක ඔයා ප්‍රශ්නයක් කර ගන්න එපා මම මෙකෙත් අවුරුදු 10+ වැඩි කාලයක් ඉන්නවා ඉතින් ඔයා වගේ howoff කැපිල පෙන්න ඔනේ අය ඔන තරම් අවුරුදු 10++ ඉදන් දැකලා තියෙනවා දැන් උනව හොයා ගන්නත් නැ එක නිසා ඔයා පාඩුවේ මෙකට ආවනම් අනෙක් අයට උදව්වක් කරලා පාඩුවේ හිටියනම් තමයි හොද නිකන් කුනුහර්ප කියලා පොර නොවි..
    @tharakaf @Sandy_Fdo දෙන්න ම එකෙක් කියල හිතෙන්නෙ මට විතරද
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    @tharakaf @Sandy_Fdo දෙන්න ම එකෙක් කියල හිතෙන්නෙ මට විතරද
    පිස්සු හුට්ටෙක් මම පොර මානිසිකතවයෙන් ඉන්න මේ වගේ එවුන් ඇවිල්ල යනවා.. එච්චරයි කිරියට වැඩකුත් නැ උට වැඩකුත් නැ එවගේ උන්ගෙන්
     

    hira0250

    Active member
  • Apr 13, 2022
    183
    219
    43
    ගණන් ගන්න දෙයක්ද මචන් මේක? සාමාන්‍ය දේවල්නේ... මම ස්කොලේ යන කලේ ලගින්ම හිටපු ගෙවල් වල ආගිය උන් පාරේදී ඉස්සරහට ආවත් උන් දැක්කේ නෑ වගේ යනවා... එත් ස්කොලේ එක වයසේ වෙන පන්තිවල හිටපු ජීවිතේට කතා කරලා නැති උන් දැන් දැක්කම හොදට කතා කරනවා
    mekanam atta machan
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    උඩින් පල්ලෙන් කියෙවුවෙ බන්. තේරුනේ නෑ
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,543
    16,379
    113
    okata giyapu set eken ekekta thibba nikamata ubata msg ekak dala balanna. owage aya yaluwo kiyala hithala ashrya karanna epa. shape eke athe durin thiyaganna naththan halala danna. 😀
     
    • Like
    Reactions: kinkon

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,389
    2,388
    113
    ඒකනේ අපි anti-social :cool:
    එලියට පහලියට බැහැලැ කෑල්ලක් ටෝක් කරගෙන ජුන්ඩා මොකක්හරි හිලකට බස්සගෙන හිටු. :P ආයෙ ඔය කාලෙ එන්නෙ නෑ. කොයි වෙලෙත් ටොපා පොලිශ් කරගෙන හිටු :lol::shocked::):P
     
    • Wow
    Reactions: Heshan Daminda

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,850
    113
    පැති දෙකෙන්ම බලන්න ඕනේ සිද්ධියක් වගේ මේකනම්.
    උඹ මොකක් හරි කැරි වැඩක් වත් කරාද ? ලේසියෙන් එහෙම එකට ඉන්න උන්ව හලන්නේ නෑ දිරවන්නේ නැතුව උනත් .