මේ වගේ දෙයක් මෙදා සැරේ චන්දෙ වෙන්න තියෙන චාන්ස් එක මොකක්ද?

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,666
    125,320
    113
    දෙහිවල
    නෑ .. ඔය ඉන්නේ ඇත්තම ජෙප්පෝ . .
    මේ දැන් ඉන්නේ බයි ජෙප්පෝ
    ඇත්තම ජෙප්පන්, පෙකනිවැල් ජෙප්පන් ලෙස නිවැරැදි විය යුතුය.. කිරියෙ පෙකනිවැල් ජෙප්පො ඉන්නෙ තුනයි..
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ගියපාර උබල දන්න එවුන් කීදෙනෙක් ජෙපන්ට චන්දෙ දුන්නද ? මම දන්න එකෙක්වත් නැහැ.

    මේ පාර කීදෙනෙක් ඡන්දෙ දෙනවාද ? මම දන්න එවුන් ඔක්කොම 2,3 හැර
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,716
    2,605
    113
    නිධානයක් උඩ
    නෑ .. ඔය ඉන්නේ ඇත්තම ජෙප්පෝ . .
    මේ දැන් ඉන්නේ බයි ජෙප්පෝ
    දැන් තිබ්බ රැස්වීම් වලට රතු ශර්ට් ඇදන් එන්නෙ 3% කට්ටිය. නැත්තම් දම් පාට මාලිමාවට රතු අඳින්නේ මොකටද?
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    oya ratema hitapu jeppo tika gennala wenna athi. niyama wahallu ithin e time eken thamange wadak karaganne nathuwa deshapalana rasweem wala senaga pennanna yanawa kiyanne.

    Dan gotage baiyongen 70% withara JVP wela, e nisa me para thathwe wenas
    Ehama Gedi pitin yanne na lankawe cast eka loku sadakayak Chanda wala down south thanikara caste based

    Kanchana karawa vote based ekak thiyanawa at least 200,000,Rohitha Salagama ethakota Sagala n Manusha downsouth govigama votes

    Upcountry Mahindananda n Siyabalapitiya Padu Kandy to Rathnapura area wenakam wadima Padu caste katiya.Social media platform viral yana ekai ground reality ekai kiyanne ekak nemai 2kak

    ගියපාර උබල දන්න එවුන් කීදෙනෙක් ජෙපන්ට චන්දෙ දුන්නද ? මම දන්න එකෙක්වත් නැහැ.

    මේ පාර කීදෙනෙක් ඡන්දෙ දෙනවාද ? මම දන්න එවුන් ඔක්කොම 2,3 හැර
    Valid point danata masa 4-5 kalin 10k gathoth 8 NPP habai dan eka 4k wage wela thiyenne
    ------ Post added on Sep 19, 2024 at 11:00 PM
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ඔය 2019 කාලෙ රටට ඕනෙ වෙලා තිබ්බෙ සිංහල බෞද්ධ රටක්. ඒකට සපෝට් සෙට් එකට ගානට අන්දල බයියො ගෝටට දුන්න. මහින්දල පේන්න බැරි සෙට් එක සහ උන්ගෙ මතේට විරුද්ධ සෙට් එක සජිත්ව ඉල්ලුව. ඒකනෙ උතුරු නැගෙනගිර සජී උඩින් දින්නෙ.

    පස්සෙ ගෝට නාල පෝලිම් හදල පැනල ගියා ආර්තික අර්බුදෙන් රනිල් සීය ආව. යන්තම් ටිකක් අටවල ණය ගෙවන එක නවත්තල , කෙල වෙන්න බදු ගහල යන්තම් පෝලිම් ශේප් කලා.

    ඒ අතරතුරේ මාලිමාව ගානට මාකට් කලා රට කෙල උනේ හොරකම් කල නිසා කියල. හොරු ඉන්නකන් මේක හදන්න බෑ කිව්ව. ඕකට 3%+ පකශ සෙට් එකම එපා වෙලා ඉන්න බදුබරට යට උන බයියො ටිකයි රාජපක්ශට කරගැහුව නිසා රනිල් එපා උන ටොයියො ටිකයි මාලිමාවට සෙට් උනා.

    ඕකනෙ කතාව.

    සරලවම 2019දි මාලිමාවට දෙන්න හේතුව කවුරුත් හැදුවෙ ත් නෑ පෙන්නුවෙ ත් නෑ ඒත් මේ පාර හැදුන සහ පෙන්නුව. ඔච්චරයි

    Meka thamai wune. malimawa aragalayen passe digatama kare 2024 election eka target karala marketing. dan baiyo, toiyo okkoma horu allanna malimawa passe watila. economy crisis eka minissunge priority list eke pahalata watila dan🤦‍♂️
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    පල්ලෙහා තියෙන්නේ එක්කෝ 2019 ජනාධිපතිවරණයේ නැත්තම් 2020 මහා මැතිවරණයේ මාලිමාවේ ප්‍රචාරක රැලියක්. හැබැයි මීටින් වල සෙනග හිටියට චන්ද ලැබුනේ අඩුවෙන් (3-4% විතර). මේ සැරේ මීට වැඩිය චන්ද හම්බුනත් හිතන තරං චන්ද නැති වෙන්න තියෙන චාන්ස් එක මොකක්ද?

    68906359_1294853927335718_7596856398462320640_n.jpg
    මේ පාර 3% නත් නැති වෙයි ද බන්🤦🤦
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    Ehama Gedi pitin yanne na lankawe cast eka loku sadakayak Chanda wala down south thanikara caste based

    Kanchana karawa vote based ekak thiyanawa at least 200,000,Rohitha Salagama ethakota Sagala n Manusha downsouth govigama votes

    Upcountry Mahindananda n Siyabalapitiya Padu Kandy to Rathnapura area wenakam wadima Padu caste katiya.Social media platform viral yana ekai ground reality ekai kiyanne ekak nemai 2kak

    Valid point danata masa 4-5 kalin 10k gathoth 8 NPP habai dan eka 4k wage wela thiyenne
    ------ Post added on Sep 19, 2024 at 11:00 PM
    gamwala minissu nm gediya pitin sajithtalu
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,372
    113
    ගියපාර උබල දන්න එවුන් කීදෙනෙක් ජෙපන්ට චන්දෙ දුන්නද ? මම දන්න එකෙක්වත් නැහැ.

    මේ පාර කීදෙනෙක් ඡන්දෙ දෙනවාද ? මම දන්න එවුන් ඔක්කොම 2,3 හැර

    Valid point danata masa 4-5 kalin 10k gathoth 8 NPP habai dan eka 4k wage wela thiyenne
    ------ Post added on Sep 19, 2024 at 11:00 PM
    ඔව් මටත් පේන්නෙ මේ වගේ දෙයක්. මගේ අත්දැකීම් අනුව එදා අනුරට දීපු කවුරුවත් වෙන කොහේටවත් හැරිල නෑ. උන් බැහැලම වැඩ.
    ගෝඨට දීපු 10න් 6ක් වගේ අනුරට දෙනව, 4ක් වගේ රනිල්ට දෙනව. ගෝඨට දීල මේ පාර සජිත්ට දෙන කවුරුවත් අහු උනෙත් නෑ. හැබැයි මම එක එක පැතිවල අයගෙන් ඇහුවම තේරුනේ එදා ගමම ගෝඨට තිබ්බ ඒව දැන් නිකං පාවෙන ඡන්ද වගේ කියල, ඒ කියන්නෙ රනිල්ට දෙන්න හදනව ලොකු පිරිසක්.
    ඒ අතරෙ සජිත්ට දීපු එවුන් ඒ විදියටම සජිත්ට දෙනව. UNP පක්ෂෙ නලලෙ කොටාගෙන ඉන්න මම දන්න 20කගෙන් විතර 2යි වගේ රනිල්ට දෙන්නෙ. හැබැයි එදා ඡන්දය නොදාපු UNP කාරයොත් මේ පාර සජිත්ට දෙනව.

    ඒකයි කිව්වෙ අර 69ලක්ෂෙ බයියො 2/3ක් හෝ ඊට අඩුවෙන් තමයි අනුරට කැඩෙන්නෙ. එහෙම කැඩෙන්නෙත් නාමල් ළඟ අඩුම ලක්ෂ 6ක්වත් නතර වෙද්දි. ඉතුරු ටික රනිල්ට යන්නෙ. Ground level එකේ කතාව සෑහෙන වෙනස්.
     
    • Like
    Reactions: AKI-SL and Dharatha

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,944
    26,506
    113
    ගියපාර උබල දන්න එවුන් කීදෙනෙක් ජෙපන්ට චන්දෙ දුන්නද ? මම දන්න එකෙක්වත් නැහැ.

    මේ පාර කීදෙනෙක් ඡන්දෙ දෙනවාද ? මම දන්න එවුන් ඔක්කොම 2,3 හැර
    මෙහෙ බයි ලේබල් වදිනවට බයේ බොරුවට අපි මාලිමාවට කියන එවුනුත් ඉන්නවා :P වයසක සෙට් එකනම් මම හිතන්නේ නෑ මාලිමාවට දෙයි කියලා

    Ranil-2.jpg
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    ඔතන ඉන්නෙ 3%
    මාත් හිටය ඕකෙ 😅😂
    Ow uba wage hardcore jeppo aerenna machan Aluthin set unu jeppo ubata ruff idea thiyanawada % wise

    ඔව් මටත් පේන්නෙ මේ වගේ දෙයක්. මගේ අත්දැකීම් අනුව එදා අනුරට දීපු කවුරුවත් වෙන කොහේටවත් හැරිල නෑ. උන් බැහැලම වැඩ.
    ගෝඨට දීපු 10න් 6ක් වගේ අනුරට දෙනව, 4ක් වගේ රනිල්ට දෙනව. ගෝඨට දීල මේ පාර සජිත්ට දෙන කවුරුවත් අහු උනෙත් නෑ. හැබැයි මම එක එක පැතිවල අයගෙන් ඇහුවම තේරුනේ එදා ගමම ගෝඨට තිබ්බ ඒව දැන් නිකං පාවෙන ඡන්ද වගේ කියල, ඒ කියන්නෙ රනිල්ට දෙන්න හදනව ලොකු පිරිසක්.
    ඒ අතරෙ සජිත්ට දීපු එවුන් ඒ විදියටම සජිත්ට දෙනව. UNP පක්ෂෙ නලලෙ කොටාගෙන ඉන්න මම දන්න 20කගෙන් විතර 2යි වගේ රනිල්ට දෙන්නෙ. හැබැයි එදා ඡන්දය නොදාපු UNP කාරයොත් මේ පාර සජිත්ට දෙනව.

    ඒකයි කිව්වෙ අර 69ලක්ෂෙ බයියො 2/3ක් හෝ ඊට අඩුවෙන් තමයි අනුරට කැඩෙන්නෙ. එහෙම කැඩෙන්නෙත් නාමල් ළඟ අඩුම ලක්ෂ 6ක්වත් නතර වෙද්දි. ඉතුරු ටික රනිල්ට යන්නෙ. Ground level එකේ කතාව සෑහෙන වෙනස්.
    Ow machan Anura social media campaign karana un hama thisema RW 3 place dala post haduwe ekai unta ona une RW chande dena pottu unwa discourage karanna eath anthima sathi 2ka RW godak ground cover karala pottu waenena Chanda godak harawa gaththa
    ------ Post added on Sep 19, 2024 at 11:43 PM
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,261
    113
    Gotland
    දෙදාස් 19 දී ගූ.ටා ලක්ස 85 - 90 ගන්නවා කිව්වා සජ්ජා ලක්ස 20-25 ක් කිව්වා ගන්නේ. එත් ගූ.ටා ගත්තේ 69යි. මේ පාර 3 දෙනාම සම සමව වගේ ගනී කියල මට හිතෙන්නේ. ජෙවිපේ ට චන්ද අඩුවෙන් තිබ්බේ එත් 2019 ගූ.ටා ට දුන්න ලාමක නානලා සෙට් එකම මේ පාර ජෙවිපෙට.

    ඒක නෙවි ඔය රට ඉදන් චන්දෙ දෙන්න ආව සැට් එක චන්දෙන් පස්සේ ආපහු යනකොට විසාල බද්දක් ගහන්න ඕන. ඔකුං ගිය පාරත් රට හදන්න කියල චන්දෙ දීල ආපහු උන්ගේ වෙන්න මව් බිම් වෙත ගියා ආයේ ආවේ 2024.
     
    • Like
    Reactions: chami2015

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    Ow uba wage hardcore jeppo aerenna machan Aluthin set unu jeppo ubata ruff idea thiyanawada % wise
    ප්‍රතිශතයක් නං කියන්න දන්නෙ නෑ බං හරියටම.. බට් ලක්ශ 69න් සෑහෙන පිරිසක් කැඩිල ආපු බව ඇත්ත. උඹල එකඟ වෙයිද දන්නෙ නෑ හැබැයි මං කියනව පරන සජිත් ගෙ සෙට් එකෙනුත් සෑහන පිරිසක් කැඩිල ආව. ,මේ පාරෙ මං හිතන ප්‍රෙසෙන්ටේජ් එක 47%-51%. අපි බලමු ඉතිං..

    රනිල්ට සහ නාමල්ට ඔය කවුරුත් හිතන තරං හම්බෙන්නෙ නෑ කියන එක තමයි මගේ මතය. ගේම යන්නෙ සජිත් සහ අනුර අතර හැබැයි අන්තිම දවස් කීපයේ සජිත්ගෙ කෑල්ලක් රනිල්ටත් කැඩිල යනව කියල හිතනව
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,372
    113
    Ow machan Anura social media campaign karana un hama thisema RW 3 place dala post haduwe ekai unta ona une RW chande dena pottu unwa discourage karanna eath anthima sathi 2ka RW godak ground cover karala pottu waenena Chanda godak harawa gaththa
    ------ Post added on Sep 19, 2024 at 11:43 PM
    මම මේකමයි කිව්වෙ උඩ පෝස්ට් එකක ඡන්දෙන් පස්සෙ ගොඩක් දේවල් තියෙනව කියල කතා කරන්න.
    ජෙප්පොන්ගෙ Die hard ඉන්න අපේක්ෂකයො ගොඩක්ම 90න් පස්සෙ වගේ එවුන්. හොඳට ටෙක්නිකල් දැනුම තියෙන, කැම්පේන් එකක් සුපිරියට ගෙනියන්න පුලුවන් ජාතියෙ එවුන්. මම පර්සනලි දන්න සෙට් එකක්ම අරගලය එදා ලීඩ් කරා. උන් එදා කෙලින්ම අපක්ෂපාතී ටයිප් එකෙන් හිටියෙ, එහෙම ඉඳල පොඩ්ඩ පොඩ්ඩ ජෙපි සීන් එකට ටර්න් වෙලා දැන් රෙදි නැතුව කඩේ යනව. උන් එකතු වෙලා කැම්පේන් කරන්නෙ. ඔන්න ඔය හේතුව නිසා තමයි එලකිරි එකෙත් එදා ඉඳලම Poll වල ජවිපෙට 10%කට එදා වෝට් තිබ්බෙ, අර Young generation එක උන්ට කඩේ යන්නෙ. මේ පාර උන් සුපිරිම කැම්පේන් එකක් කරා. ලස්සනට මිනිස්සුන්ගෙ ඔළු හේදුව රැල්ලක් තියෙනව කියල මවාපාල. මම ඒ අතරෙ දැක්ක මාර Sensitive campaign යනව කළින් ඡන්ද එකකවත් නොවුන විදියෙ. ෆේස්බුක් කැම්පේන් හෙම Creative විදියට කරා. කොහොමහරි උන්ගෙ ටාගට් එක තිබ්බෙ අර රැල්ල පෙන්නන්න. ඇත්තටම මුංට රැල්ලක් තිබ්බ ගිය අවුරුද්දෙ ඒක සෑහෙන බැස්ස. ඒ නැති රැල්ල පෙන්නන්න Creative වැඩ ටිකක් කරා/තාම කරගෙන යනව. හැබැයි මම හිතන්නෙ උන්ගෙ ඒ Campaign එක අති සාර්ථකයි. ඡන්දෙ පැරදුනත් 3%ක තිබ්බ ගානක් 30%ගානකට හරි ගේනව කියන්නෙ ඒක Next level.
    මොකද ගෝඨලට උනත් අර තරම් දේවල් වෙලත් ඡන්ද ලක්ෂ 12කට වඩා වැඩි කරගන්න බැරි උනා කළින් මැතිවරණයට වඩා. කතා කරන්න නම් ගොඩක් දේවල් තියෙනව.

    උඹ කිව්ව කතාව හරි, Ground level එකේ & 69ලක්ෂෙ ඡන්ද ගොඩක් එනව රනිල්ට. ඒ අතරෙ ටිකක් මොලේ තියෙන UNP කාරයොත් දෙනව. මට නම් තාම හිතාගන්න බැරි දෙමළ & මුස්ලිම් ප්‍රජාව, උතුරු නැගෙනහිර ඡන්ද. ඒව නම් ලොකු වෙනසක් කරනව ඉතිං මේ පාර.

    මෙහෙ බයි ලේබල් වදිනවට බයේ බොරුවට අපි මාලිමාවට කියන එවුනුත් ඉන්නවා :P
    ඔව් මේකත් ඇත්ත. මම උනත් දන්නෙ නැති තැනකට ගිහිල්ල අහන්නෙම මොකද මේ පාර අනුරට නේද කියල. එහෙම තමයි කතාවට එන්ටර් වෙන්නෙ. හැබැයි ගිය පාර වගේ නෙමෙයි එහෙම එන්ටර් උනත් අනිත් පැත්තෙන් ටිකක් ඉඳල අනුරට නෙමෙයි කියල කියනව සමහර අය. ඔය කියාගන්න බැරි අය කාටවත් දෙන්නෙ නෑ, තීරණය කරල නෑ වගේ දේවල් කියන්නෙ.
    ------ Post added on Sep 19, 2024 at 11:59 PM

    උඹල එකඟ වෙයිද දන්නෙ නෑ හැබැයි මං කියනව පරන සජිත් ගෙ සෙට් එකෙනුත් සෑහන පිරිසක් කැඩිල ආව. ,
    මෙහෙම එකක් නම් මම දැකලම නෑ බං. සජිත්ට එදා ගහපු එකෙක් රනිල්ට ගහනව මිසක් JVP එකට දෙනව අහලම නෑ. එදා යහපාලනය ගේන්න කර දීල ගෝඨට රැල්ල තියෙන වෙලාවෙ ලැජ්ජාවට ඡන්දෙ නොදී හිටපු UNP කාරයො හිටිය සෑහෙන උනුත් මේ පාර සජියට ගහනව, එතැනත් දෙතුන් දෙනෙක් රනියට ගහනව. හැබැයි UNP කාරයො සජියට දෙන්නෙ.
    ------ Post added on Sep 20, 2024 at 12:04 AM
     
    • Like
    Reactions: AKI-SL and Mr Bones