ඇත්තම ජෙප්පන්, පෙකනිවැල් ජෙප්පන් ලෙස නිවැරැදි විය යුතුය.. කිරියෙ පෙකනිවැල් ජෙප්පො ඉන්නෙ තුනයි..නෑ .. ඔය ඉන්නේ ඇත්තම ජෙප්පෝ . .
මේ දැන් ඉන්නේ බයි ජෙප්පෝ
ඇත්තම ජෙප්පන්, පෙකනිවැල් ජෙප්පන් ලෙස නිවැරැදි විය යුතුය.. කිරියෙ පෙකනිවැල් ජෙප්පො ඉන්නෙ තුනයි..නෑ .. ඔය ඉන්නේ ඇත්තම ජෙප්පෝ . .
මේ දැන් ඉන්නේ බයි ජෙප්පෝ
දැන් තිබ්බ රැස්වීම් වලට රතු ශර්ට් ඇදන් එන්නෙ 3% කට්ටිය. නැත්තම් දම් පාට මාලිමාවට රතු අඳින්නේ මොකටද?නෑ .. ඔය ඉන්නේ ඇත්තම ජෙප්පෝ . .
මේ දැන් ඉන්නේ බයි ජෙප්පෝ
Ehama Gedi pitin yanne na lankawe cast eka loku sadakayak Chanda wala down south thanikara caste basedoya ratema hitapu jeppo tika gennala wenna athi. niyama wahallu ithin e time eken thamange wadak karaganne nathuwa deshapalana rasweem wala senaga pennanna yanawa kiyanne.
Dan gotage baiyongen 70% withara JVP wela, e nisa me para thathwe wenas
Valid point danata masa 4-5 kalin 10k gathoth 8 NPP habai dan eka 4k wage wela thiyenneගියපාර උබල දන්න එවුන් කීදෙනෙක් ජෙපන්ට චන්දෙ දුන්නද ? මම දන්න එකෙක්වත් නැහැ.
මේ පාර කීදෙනෙක් ඡන්දෙ දෙනවාද ? මම දන්න එවුන් ඔක්කොම 2,3 හැර
ඔය 2019 කාලෙ රටට ඕනෙ වෙලා තිබ්බෙ සිංහල බෞද්ධ රටක්. ඒකට සපෝට් සෙට් එකට ගානට අන්දල බයියො ගෝටට දුන්න. මහින්දල පේන්න බැරි සෙට් එක සහ උන්ගෙ මතේට විරුද්ධ සෙට් එක සජිත්ව ඉල්ලුව. ඒකනෙ උතුරු නැගෙනගිර සජී උඩින් දින්නෙ.
පස්සෙ ගෝට නාල පෝලිම් හදල පැනල ගියා ආර්තික අර්බුදෙන් රනිල් සීය ආව. යන්තම් ටිකක් අටවල ණය ගෙවන එක නවත්තල , කෙල වෙන්න බදු ගහල යන්තම් පෝලිම් ශේප් කලා.
ඒ අතරතුරේ මාලිමාව ගානට මාකට් කලා රට කෙල උනේ හොරකම් කල නිසා කියල. හොරු ඉන්නකන් මේක හදන්න බෑ කිව්ව. ඕකට 3%+ පකශ සෙට් එකම එපා වෙලා ඉන්න බදුබරට යට උන බයියො ටිකයි රාජපක්ශට කරගැහුව නිසා රනිල් එපා උන ටොයියො ටිකයි මාලිමාවට සෙට් උනා.
ඕකනෙ කතාව.
සරලවම 2019දි මාලිමාවට දෙන්න හේතුව කවුරුත් හැදුවෙ ත් නෑ පෙන්නුවෙ ත් නෑ ඒත් මේ පාර හැදුන සහ පෙන්නුව. ඔච්චරයි
මේ පාර 3% නත් නැති වෙයි ද බන්පල්ලෙහා තියෙන්නේ එක්කෝ 2019 ජනාධිපතිවරණයේ නැත්තම් 2020 මහා මැතිවරණයේ මාලිමාවේ ප්‍රචාරක රැලියක්. හැබැයි මීටින් වල සෙනග හිටියට චන්ද ලැබුනේ අඩුවෙන් (3-4% විතර). මේ සැරේ මීට වැඩිය චන්ද හම්බුනත් හිතන තරං චන්ද නැති වෙන්න තියෙන චාන්ස් එක මොකක්ද?
![]()
gamwala minissu nm gediya pitin sajithtaluEhama Gedi pitin yanne na lankawe cast eka loku sadakayak Chanda wala down south thanikara caste based
Kanchana karawa vote based ekak thiyanawa at least 200,000,Rohitha Salagama ethakota Sagala n Manusha downsouth govigama votes
Upcountry Mahindananda n Siyabalapitiya Padu Kandy to Rathnapura area wenakam wadima Padu caste katiya.Social media platform viral yana ekai ground reality ekai kiyanne ekak nemai 2kak
Valid point danata masa 4-5 kalin 10k gathoth 8 NPP habai dan eka 4k wage wela thiyenne
------ Post added on Sep 19, 2024 at 11:00 PM
නන්දෙට දොහොත් මුදුන් දිලා වැන්දා දැක්කෙ නැද්ද ?
ගියපාර උබල දන්න එවුන් කීදෙනෙක් ජෙපන්ට චන්දෙ දුන්නද ? මම දන්න එකෙක්වත් නැහැ.
මේ පාර කීදෙනෙක් ඡන්දෙ දෙනවාද ? මම දන්න එවුන් ඔක්කොම 2,3 හැර
ඔව් මටත් පේන්නෙ මේ වගේ දෙයක්. මගේ අත්දැකීම් අනුව එදා අනුරට දීපු කවුරුවත් වෙන කොහේටවත් හැරිල නෑ. උන් බැහැලම වැඩ.Valid point danata masa 4-5 kalin 10k gathoth 8 NPP habai dan eka 4k wage wela thiyenne
------ Post added on Sep 19, 2024 at 11:00 PM
මෙහෙ බයි ලේබල් වදිනවට බයේ බොරුවට අපි මාලිමාවට කියන එවුනුත් ඉන්නවාගියපාර උබල දන්න එවුන් කීදෙනෙක් ජෙපන්ට චන්දෙ දුන්නද ? මම දන්න එකෙක්වත් නැහැ.
මේ පාර කීදෙනෙක් ඡන්දෙ දෙනවාද ? මම දන්න එවුන් ඔක්කොම 2,3 හැර
වයසක සෙට් එකනම් මම හිතන්නේ නෑ මාලිමාවට දෙයි කියලා
Ow uba wage hardcore jeppo aerenna machan Aluthin set unu jeppo ubata ruff idea thiyanawada % wiseඔතන ඉන්නෙ 3%
මාත් හිටය ඕකෙ![]()
Ow machan Anura social media campaign karana un hama thisema RW 3 place dala post haduwe ekai unta ona une RW chande dena pottu unwa discourage karanna eath anthima sathi 2ka RW godak ground cover karala pottu waenena Chanda godak harawa gaththaඔව් මටත් පේන්නෙ මේ වගේ දෙයක්. මගේ අත්දැකීම් අනුව එදා අනුරට දීපු කවුරුවත් වෙන කොහේටවත් හැරිල නෑ. උන් බැහැලම වැඩ.
ගෝඨට දීපු 10න් 6ක් වගේ අනුරට දෙනව, 4ක් වගේ රනිල්ට දෙනව. ගෝඨට දීල මේ පාර සජිත්ට දෙන කවුරුවත් අහු උනෙත් නෑ. හැබැයි මම එක එක පැතිවල අයගෙන් ඇහුවම තේරුනේ එදා ගමම ගෝඨට තිබ්බ ඒව දැන් නිකං පාවෙන ඡන්ද වගේ කියල, ඒ කියන්නෙ රනිල්ට දෙන්න හදනව ලොකු පිරිසක්.
ඒ අතරෙ සජිත්ට දීපු එවුන් ඒ විදියටම සජිත්ට දෙනව. UNP පක්ෂෙ නලලෙ කොටාගෙන ඉන්න මම දන්න 20කගෙන් විතර 2යි වගේ රනිල්ට දෙන්නෙ. හැබැයි එදා ඡන්දය නොදාපු UNP කාරයොත් මේ පාර සජිත්ට දෙනව.
ඒකයි කිව්වෙ අර 69ලක්ෂෙ බයියො 2/3ක් හෝ ඊට අඩුවෙන් තමයි අනුරට කැඩෙන්නෙ. එහෙම කැඩෙන්නෙත් නාමල් ළඟ අඩුම ලක්ෂ 6ක්වත් නතර වෙද්දි. ඉතුරු ටික රනිල්ට යන්නෙ. Ground level එකේ කතාව සෑහෙන වෙනස්.
ප්‍රතිශතයක් නං කියන්න දන්නෙ නෑ බං හරියටම.. බට් ලක්ශ 69න් සෑහෙන පිරිසක් කැඩිල ආපු බව ඇත්ත. උඹල එකඟ වෙයිද දන්නෙ නෑ හැබැයි මං කියනව පරන සජිත් ගෙ සෙට් එකෙනුත් සෑහන පිරිසක් කැඩිල ආව. ,මේ පාරෙ මං හිතන ප්‍රෙසෙන්ටේජ් එක 47%-51%. අපි බලමු ඉතිං..Ow uba wage hardcore jeppo aerenna machan Aluthin set unu jeppo ubata ruff idea thiyanawada % wise
මම මේකමයි කිව්වෙ උඩ පෝස්ට් එකක ඡන්දෙන් පස්සෙ ගොඩක් දේවල් තියෙනව කියල කතා කරන්න.Ow machan Anura social media campaign karana un hama thisema RW 3 place dala post haduwe ekai unta ona une RW chande dena pottu unwa discourage karanna eath anthima sathi 2ka RW godak ground cover karala pottu waenena Chanda godak harawa gaththa
------ Post added on Sep 19, 2024 at 11:43 PM
ඔව් මේකත් ඇත්ත. මම උනත් දන්නෙ නැති තැනකට ගිහිල්ල අහන්නෙම මොකද මේ පාර අනුරට නේද කියල. එහෙම තමයි කතාවට එන්ටර් වෙන්නෙ. හැබැයි ගිය පාර වගේ නෙමෙයි එහෙම එන්ටර් උනත් අනිත් පැත්තෙන් ටිකක් ඉඳල අනුරට නෙමෙයි කියල කියනව සමහර අය. ඔය කියාගන්න බැරි අය කාටවත් දෙන්නෙ නෑ, තීරණය කරල නෑ වගේ දේවල් කියන්නෙ.මෙහෙ බයි ලේබල් වදිනවට බයේ බොරුවට අපි මාලිමාවට කියන එවුනුත් ඉන්නවා![]()
මෙහෙම එකක් නම් මම දැකලම නෑ බං. සජිත්ට එදා ගහපු එකෙක් රනිල්ට ගහනව මිසක් JVP එකට දෙනව අහලම නෑ. එදා යහපාලනය ගේන්න කර දීල ගෝඨට රැල්ල තියෙන වෙලාවෙ ලැජ්ජාවට ඡන්දෙ නොදී හිටපු UNP කාරයො හිටිය සෑහෙන උනුත් මේ පාර සජියට ගහනව, එතැනත් දෙතුන් දෙනෙක් රනියට ගහනව. හැබැයි UNP කාරයො සජියට දෙන්නෙ.උඹල එකඟ වෙයිද දන්නෙ නෑ හැබැයි මං කියනව පරන සජිත් ගෙ සෙට් එකෙනුත් සෑහන පිරිසක් කැඩිල ආව. ,