මේ වගේ දේවල් කරන්න හිතාගන්න....

walkernet

Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    Umba wage honda ekek ohoma taniyama innawa dakiddi duka hitenawa.
    Koheda me kellonge awasanawa tama.
    Gnana ganna epa macho geewithe hetine,umabata elama ela poosiyek labenna kiyala wish karanawa.
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    machan oka thamayi jeewithe amaruma kadaima... welawa awama wade weyi..
    oyawage ewata hadisi wela be.. kochara lassana kellek wunath wadak ne ekith ekka enna jeewath wenna bari nam... adahas galapenna oni ne.. :confused:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මට තේරෙන්නෙ නැත්තෙ එක දෙයයි.තාමත් ඉගෙන ගන්නව කියපු සුදුපූසා එකපාරටම ජොබ් එකක් කරන කොල්ලෙක් වුනේ කොහොමද කියන එක.මට මතකයි ටික දවසකට කලින් මචං මම යන ක්ලාස් එකේ සුදු පූසියක් වගේ කෙල්ලෙක් මට බැල්මට් එක දානව කිව්ව.අද මූ තව එකක් කියනව.මොකද්ද බන් සුදුපූස් ඇත්ත කතාව?:confused:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    කවද්ද බං මං ජොබ් කලේ?මං කිව්වේ එයාගේ ජොබ් එක ගැන.මං තාම ඉගෙන ගන්නවා...:yes:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    ubata kawada hari me loke inna lassanama kella hamba wei puso.........uba owa ganan ganna epa...........e set wela Wedding ekata apitath enna one harida???? aniwa enawa.........
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    කවද්ද බං මං ජොබ් කලේ?මං කිව්වේ එයාගේ ජොබ් එක ගැන.මං තාම ඉගෙන ගන්නවා...:yes:

    ube wayasa keeyada ban ? class yana kale gedarin marriage proposal genna ?? :rofl: ane apitath ohoma wasanawak thibba nam.. :rolleyes:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඇත්තෙන්ම මචන්ලා මං මේ ත්‍රෙඩ් එක දැම්මේ මං පොරක් කියල පෙන්නන්න නෙමෙයි.ගොඩාක් අය ඒ ගැන අහල තිබ්බා මේක ඇත්තද එහෙම කියලා.ඒත් මං ආයෙත් කියනවා මං මේක දැම්මේ පොර වෙන්න හිතාගෙන නෙමෙයි.මං මේක දැම්මේ ඒ ගර්ල්ගේ නිහතමානිකම පෙන්නන්නයි තව මේක බලලහරි කොල්ලෙක්ව ප්‍රෂ්නෙකින් මුදෝ ගන්නයි.මේ වගේ කරොත් කාටත් හොදයි කියන්නත්.ඒත් කියන්න දුකයි මං හිතුව දේ නෙමෙයි උනේ.මට මගෙ අතීතය ගැන කිය කිය ඉන්නයි උනේ.මං ගොඩාක් අමාරැවෙන් හදාගෙන හිටපු හිතයි පෑරුනේ.මාත් ඇත්තටම ආදරේ කරපු කෙනෙක් හිටියා.එයාට උන දේ එලකිරි යාළුවෝ ගොඩක් අය දන්නවා.

    මං එලකිරි එකේ මහ රෑ වෙකල් ඉන්නෙත් ඒකයි.මට කලින් නිදන්න බෑ.එයාව මතක් වෙනවා.එතකොට මට පිස්සු වගේ හැදෙනවා.ඇත්තටම මට එයා කවදාවත් හිමි නැතත් මං එයාට ගොඩාක් ආදරෙයි යාළුවනේ.මං එයාට පණටත් වඩා ආදරෙයි.මං එහෙනම් යනවා.මගෙන් මේකේ කිසි කෙනෙක්ට වැරුද්දක් උනේ නෑ කියලා හිතනවා.එහෙම උනානම් සමාව ඉල්ලනවා...

    ඔයාලට දළදා සමිදු සරණයි.....!
     
    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo

    dnt worry dandy cat..