
කවද්ද බං මං ජොබ් කලේ?මං කිව්වේ එයාගේ ජොබ් එක ගැන.මං තාම ඉගෙන ගන්නවා...මට තේරෙන්නෙ නැත්තෙ එක දෙයයි.තාමත් ඉගෙන ගන්නව කියපු සුදුපූසා එකපාරටම ජොබ් එකක් කරන කොල්ලෙක් වුනේ කොහොමද කියන එක.මට මතකයි ටික දවසකට කලින් මචං මම යන ක්ලාස් එකේ සුදු පූසියක් වගේ කෙල්ලෙක් මට බැල්මට් එක දානව කිව්ව.අද මූ තව එකක් කියනව.මොකද්ද බන් සුදුපූස් ඇත්ත කතාව?![]()

කවද්ද බං මං ජොබ් කලේ?මං කිව්වේ එයාගේ ජොබ් එක ගැන.මං තාම ඉගෙන ගන්නවා...![]()

එක කෙලඋනානේ බං..ethakota a class eke try karana pusita moko wenne?![]()


කවද්ද බං මං ජොබ් කලේ?මං කිව්වේ එයාගේ ජොබ් එක ගැන.මං තාම ඉගෙන ගන්නවා...![]()
ane apitath ohoma wasanawak thibba nam.. 
මගෙ අනික් ත්රෙඩ් බලල ඉදපන් බං ඔය හැම ප්රෂ්නෙටම උත්තර ලැබෙයි......ube wayasa keeyada ban ? class yana kale gedarin marriage proposal genna ??ane apitath ohoma wasanawak thibba nam..
![]()

ඇත්තෙන්ම මචන්ලා මං මේ ත්රෙඩ් එක දැම්මේ මං පොරක් කියල පෙන්නන්න නෙමෙයි.ගොඩාක් අය ඒ ගැන අහල තිබ්බා මේක ඇත්තද එහෙම කියලා.ඒත් මං ආයෙත් කියනවා මං මේක දැම්මේ පොර වෙන්න හිතාගෙන නෙමෙයි.මං මේක දැම්මේ ඒ ගර්ල්ගේ නිහතමානිකම පෙන්නන්නයි තව මේක බලලහරි කොල්ලෙක්ව ප්රෂ්නෙකින් මුදෝ ගන්නයි.මේ වගේ කරොත් කාටත් හොදයි කියන්නත්.ඒත් කියන්න දුකයි මං හිතුව දේ නෙමෙයි උනේ.මට මගෙ අතීතය ගැන කිය කිය ඉන්නයි උනේ.මං ගොඩාක් අමාරැවෙන් හදාගෙන හිටපු හිතයි පෑරුනේ.මාත් ඇත්තටම ආදරේ කරපු කෙනෙක් හිටියා.එයාට උන දේ එලකිරි යාළුවෝ ගොඩක් අය දන්නවා.
මං එලකිරි එකේ මහ රෑ වෙකල් ඉන්නෙත් ඒකයි.මට කලින් නිදන්න බෑ.එයාව මතක් වෙනවා.එතකොට මට පිස්සු වගේ හැදෙනවා.ඇත්තටම මට එයා කවදාවත් හිමි නැතත් මං එයාට ගොඩාක් ආදරෙයි යාළුවනේ.මං එයාට පණටත් වඩා ආදරෙයි.මං එහෙනම් යනවා.මගෙන් මේකේ කිසි කෙනෙක්ට වැරුද්දක් උනේ නෑ කියලා හිතනවා.එහෙම උනානම් සමාව ඉල්ලනවා...
ඔයාලට දළදා සමිදු සරණයි.....!