මේ වගේ දේවල් කරන්න හිතාගන්න....

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
මෙහෙම කිවුවට තරහා ගන්න එපා.
පොඩ්ඩක් ඒ පැත්තෙ ගිහිං බැලුවොත් මොකද තව උදවු පදවු එහෙම කෙල්ලට ඕනෙද දන්නෑනෙ.........

ජෝක් ආ..................
:D:D:D
 

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පැටියා;9406395 said:
    මෙහෙම කිවුවට තරහා ගන්න එපා.
    පොඩ්ඩක් ඒ පැත්තෙ ගිහිං බැලුවොත් මොකද තව උදවු පදවු එහෙම කෙල්ලට ඕනෙද දන්නෑනෙ.........

    ජෝක් ආ..................
    :D:D:D
    :P:P:P
     

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,712
    1,512
    113
    උඹටත් මේ වගේ Sweet පූසියෙක් සෙට් වෙන්න කියලා අපි ප්‍රර්ථනා කරනවා!

    catwithhat.jpg


    :yes::yes::yes::yes:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මං එලකිරි අක්කිලාගෙන් නංගිලාගෙන් ඉල්ලන්නේ දෙන්නෙක්ව අසරණ කරන්න එපා.මේ වගේ කෙලින්ම කියන්න.එකකොට ගොඩාක් දුරට හරි යනවා.එහෙනම් තනිකඩ පූස් තඩියා තාමත් ඔයාල එක්ක...........:):):):):)

    ඔක්කොම හරි කියමුකෝ.......
    මේ අන්තිමට කියල ති‍යන‍ ටොක්ස් එක තමා ගැලපෙන්නෙ නැත්තේ........
    මොකද උඹ‍‍ට වඩා වැඩිමල් අක්කිලට නං මගුල් හොයල කරල දෙන්න වෙලාවක් නැහැනෙ......
    නාකි පූසා.... මෙතන බබා වෙන්න එනවා............
    මොනා වුනත් පට්ට කතාව පූස්.......