මේ වගේ නිර්මාණ කරන්න පුළුවන් ද ?
ඔන්න යාලුවනේ මම මාසෙකට පස්සේ ආවා. මෙච්චර දවසක් ලංකාවේ හිටියේ... අද මම පොඩි විස්තරයක් අරගෙන ආවා... හොදයිනම් සලකලම යන්නකෝ....
පරණ ටයර් කිව්වම අපිට ගොඩක් වෙලාවට හිතෙන්නේ කිසිම වැඩකට නැති ඒ වගේම මදුරුවෝ බෝ වෙන්න පුළුවන් ස්ථානයක් හැටියට නේ. කොහොම හරි මේ පරණ ටයර් වලින් හොඳ වැඩක් ගන්න පුළුවන් පිරිසක් ඉන්නවා. ඉතින් ඒ වගේ අය කරපු අපූරු නිර්මාණ කිහිපයක් තමයි මේ ඔයගොල්ලොන්ට පෙන්වන්න යන්නේ. බලන්නකෝ මේ වැඩේ කොච්චර අපූරු ද කියලා.