පොඩි සයිඩ් ප්‍රොජෙක්ට් එකක් කරන්න ගත්ත ජොබ් පොර්ටල් එකක්. දැනට ඇක්ටිව් සීවී වෙරිෆයිඩ් යූසර්ස්ල 3500 ක් වගේ ඉන්නව.
Besides there are another 2000+ non CV verified users as well.
මාකටින් මෙලෝ දෙයක් කරල නෑ.ඔක්කොම ඕගනික් ට්‍රැෆික් වලින් එන අය සහ රෙජිස්ටර් වුණ අය.
දැන් මේක එක්තරා ආයතනයකින් ගන්න අහනව.
මට තියෙන ප්‍රශ්න මේව..
1/ මේවගේ ප්‍රොජෙක්ට් වලට ගණන් කියන්නෙ කොහොමද?
හොයල බලපු විදිහට ක්‍රම දෙකකට මේක වෙනවලු. යූසර් කෙනෙක්ට යම්කිසි ගානක් කියල සම්පූර්ණ යූසර් බේස් එකටම ගාණ කියනව.
මගේ උදාහරණෙදි මන් එක යූසර් කෙනෙක්ට 5000 රුපියල් කියනවනම් යූසර්ස්ල 3000 ට මම 3000*5000 තමා කියන්නෙ.
අනිත් විදිහ තමා ප්‍රොජෙක්ට් එකේ අනාගත ෆයිනෑන්ශල් ෆෝකාස්ටින්ග් එකක් කරල ඒ වගේ ගාණක් කියනව
2/ මගෙ දෙවෙනි ප්‍රශ්නෙ තමා, මේ ක්‍රම දෙකට අමතරව මේ වගේ ප්‍රොජෙක්ට් එකට ගාණක් කියන්නෙ කොහොමද?