මේ වගේ ප්‍රොජෙක්ට් එකට ගාණක් කියන්නෙ කොහොමද?

nupus

Well-known member
  • Oct 28, 2023
    225
    327
    63
    පොඩි සයිඩ් ප්‍රොජෙක්ට් එකක් කරන්න ගත්ත ජොබ් පොර්ටල් එකක්. දැනට ඇක්ටිව් සීවී වෙරිෆයිඩ් යූසර්ස්ල 3500 ක් වගේ ඉන්නව.
    Besides there are another 2000+ non CV verified users as well.

    මාකටින් මෙලෝ දෙයක් කරල නෑ.ඔක්කොම ඕගනික් ට්‍රැෆික් වලින් එන අය සහ රෙජිස්ටර් වුණ අය.

    දැන් මේක එක්තරා ආයතනයකින් ගන්න අහනව.

    මට තියෙන ප්‍රශ්න මේව..

    1/ මේවගේ ප්‍රොජෙක්ට් වලට ගණන් කියන්නෙ කොහොමද?

    හොයල බලපු විදිහට ක්‍රම දෙකකට මේක වෙනවලු. යූසර් කෙනෙක්ට යම්කිසි ගානක් කියල සම්පූර්ණ යූසර් බේස් එකටම ගාණ කියනව.

    මගේ උදාහරණෙදි මන් එක යූසර් කෙනෙක්ට 5000 රුපියල් කියනවනම් යූසර්ස්ල 3000 ට මම 3000*5000 තමා කියන්නෙ.

    අනිත් විදිහ තමා ප්‍රොජෙක්ට් එකේ අනාගත ෆයිනෑන්ශල් ෆෝකාස්ටින්ග් එකක් කරල ඒ වගේ ගාණක් කියනව

    2/ මගෙ දෙවෙනි ප්‍රශ්නෙ තමා, මේ ක්‍රම දෙකට අමතරව මේ වගේ ප්‍රොජෙක්ට් එකට ගාණක් කියන්නෙ කොහොමද?

    🤔🤔
     
    • Like
    Reactions: pjgprabath

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ඔව ඔය ගනන් වලට දෙන්න බැනෙ බන්
    සාමාන්‍යයෙන් ටාගට් යුසර්ස්ලා එකක් ඩොලර් 1 ඉදල 5 වගෙ ගනන් වලට විකුනන්නෙ
    එකත් මෙ ජොබ් හොයන උන්ව නෙමෙ මොනා හරි ප්‍රඩ්කට් එකක් පර්චෙස් කරපු යුසර්ස්ල
    ඉලෙක්ට්‍රොනික් බඩු වගෙ ගත්ත යුසර්ස්ල සෙට් එකක් වගෙ කැටගරි තමා
    ඔය ලොට් එකටම ගානක් කියල දිල දාපන්
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,121
    113
    un ganna hadanne ube
    1) site ekada
    2) CV base ekada
    3) site + cv base ekada

    gaththata passe maintenance karanne kawda ubada?

    ubata cost eka (effort) kochchara giyada?
    future eke thawa oppurtunity thiyanawada? linkedin wage product ekka ube site eke value eka adu weida issarahata
     
    • Like
    Reactions: nupus

    nupus

    Well-known member
  • Oct 28, 2023
    225
    327
    63
    Un ganne sampoorNa application eka including the dB and the code base , resumes, domain eka social media channels mchn
    un ganna hadanne ube
    1) site ekada
    2) CV base ekada
    3) site + cv base ekada

    gaththata passe maintenance karanne kawda ubada?

    ubata cost eka (effort) kochchara giyada?
    future eke thawa oppurtunity thiyanawada? linkedin wage product ekka ube site eke value eka adu weida issarahata
     
    ranukaweb

    Junior member
  • May 27, 2020
    42
    56
    18
    Kandy
    Samanyen target user kenekta average yanne $1 wage thamai oya niche eke, Ethakota samanyen $3000 wage thamai price eka wenne. Ehama nethiwa oya earan karanwanam website eken. Samanyen monthly income * 36 wage thamai.
     
    • Love
    Reactions: nupus

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,456
    113
    පොඩි සයිඩ් ප්‍රොජෙක්ට් එකක් කරන්න ගත්ත ජොබ් පොර්ටල් එකක්. දැනට ඇක්ටිව් සීවී වෙරිෆයිඩ් යූසර්ස්ල 3500 ක් වගේ ඉන්නව.
    Besides there are another 2000+ non CV verified users as well.

    මාකටින් මෙලෝ දෙයක් කරල නෑ.ඔක්කොම ඕගනික් ට්‍රැෆික් වලින් එන අය සහ රෙජිස්ටර් වුණ අය.

    දැන් මේක එක්තරා ආයතනයකින් ගන්න අහනව.

    මට තියෙන ප්‍රශ්න මේව..

    1/ මේවගේ ප්‍රොජෙක්ට් වලට ගණන් කියන්නෙ කොහොමද?

    හොයල බලපු විදිහට ක්‍රම දෙකකට මේක වෙනවලු. යූසර් කෙනෙක්ට යම්කිසි ගානක් කියල සම්පූර්ණ යූසර් බේස් එකටම ගාණ කියනව.

    මගේ උදාහරණෙදි මන් එක යූසර් කෙනෙක්ට 5000 රුපියල් කියනවනම් යූසර්ස්ල 3000 ට මම 3000*5000 තමා කියන්නෙ.

    අනිත් විදිහ තමා ප්‍රොජෙක්ට් එකේ අනාගත ෆයිනෑන්ශල් ෆෝකාස්ටින්ග් එකක් කරල ඒ වගේ ගාණක් කියනව

    2/ මගෙ දෙවෙනි ප්‍රශ්නෙ තමා, මේ ක්‍රම දෙකට අමතරව මේ වගේ ප්‍රොජෙක්ට් එකට ගාණක් කියන්නෙ කොහොමද?

    🤔🤔
    ඔතන ඇත්ත value එක තියෙන්නෙ උඹේ සයිට් එකට වඩා උඹට ආපු CV වල බන්, recruiting කම්පනි කරන්නෙ cv දීලා වැඩේ හරි ගියොත් fill කරපු position එකේ අඩුම ගානේ 1month සැලරි එක ගන්නවා කමිශන් විදියට.
     
    • Love
    Reactions: nupus

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    965
    1,153
    93
    මගේ උදාහරණෙදි මන් එක යූසර් කෙනෙක්ට 5000 රුපියල් කියනවනම් යූසර්ස්ල 3000 ට මම 3000*5000 තමා කියන්නෙ.
    Meka hoda reference value ekak. Gatthoth ok, nogatthoth umbata thawa meka improve karala hoda level ekakata genna puluwan. Mata therena widiyata meka hoda potential ekak thiyana project ekak wagei.
     
    • Like
    Reactions: nupus

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    Top jobs advertisement එකකට යන්නෙ රු 5500/- ක් වගෙ
    Advertisement එකකින් CV 100-1000 අතර Collect කරගන්න පුලුවන්
    Advertisement 20 ක් දැම්ම්ත් CV 20,000 - 35000 කරගන්න පුලුවන් රු 200,000 ට අඩුවෙන්
    එක Applicant කෙනෙක්ට රු 10 ක් වගෙ වෙන්නෙ
    Platform එක Social media set එක නැතුව
    එහෙම එකේ එක Applicant කෙනෙක්ව 5000 කට ගන්නෙ කවුද

    අනෙක එකෙක් jb එකක් ගත්තට පස්සෙ ආයෙ අවුරුදු කීපයක් යනකම් අලුතෙන් එකකට මාරු වෙන්න තියෙන possibility එක අඩු නිසා 3000 ම දිගටම Available වෙන්නෙත් නෑ
     
    Last edited:

    5000 kiyanne mchn just a number ekak, example ekata daapu,

    Anith
    Top jobs advertisement එකකට යන්නෙ රු 5500/- ක් වගෙ
    Advertisement එකකින් CV 100-1000 අතර Collect කරගන්න පුලුවන්
    Advertisement 20 ක් දැම්ම්ත් CV 20,000 - 35000 කරගන්න පුලුවන් රු 200,000 ට අඩුවෙන්
    එක Applicant කෙනෙක්ට රු 10 ක් වගෙ වෙන්නෙ
    Platform එක Social media set එක නැතුව
    එහෙම එකේ එක Applicant කෙනෙක්ව 5000 කට ගන්නෙ කවුද

    අනෙක එකෙක් jb එකක් ගත්තට පස්සෙ ආයෙ අවුරුදු කීපයක් යනකම් අලුතෙන් එකකට මාරු වෙන්න තියෙන possibility එක අඩු නිසා 3000 ම දිගටම Available වෙන්නෙත් නෑ
    Anith eka mchn TJ ekath ekka meka loweth compare karanna ba. TJ focus on all the sectors . This one is just focusing on a single niche and I've built some additional features which you cannot see on the TJ.
    ------ Post added on Feb 14, 2025 at 6:17 PM

    ඔතන ඇත්ත value එක තියෙන්නෙ උඹේ සයිට් එකට වඩා උඹට ආපු CV වල බන්, recruiting කම්පනි කරන්නෙ cv දීලා වැඩේ හරි ගියොත් fill කරපු position එකේ අඩුම ගානේ 1month සැලරි එක ගන්නවා කමිශන් විදියට.
    Ado echchara gannawada bn un, man hithuwe un ganne sal eken 5% - 10% ekak kiyala
    ------ Post added on Feb 14, 2025 at 6:24 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,456
    113
    Ado echchara gannawada bn un, man hithuwe un ganne sal eken 5% - 10% ekak kiyala
    ------ Post added on Feb 14, 2025 at 6:24 PM
    පිස්සුද බන් recruiterස්ල ඕකෙන් තමා හම්බ කරන්නෙ. නිකන් හිතපන්කො හොඳ පොස්ට් 2 3ක් මාසෙකට ගොඩ දානවා කියලා, ඊසි ලක්ශ 10ක් විතර හොයන්න පුලුවන් හරියට කරනවනම්.
     
    • Wow
    Reactions: nupus

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,776
    1,408
    113
    Sri Lanka
    so you are planning to charge 15 million?
    I dont think that will be an option :rolleyes2: :rolleyes2:
    I have no idea about this, but Ill never pay fifteen million for anything
     
    • Like
    Reactions: nupus

    nupus

    Well-known member
  • Oct 28, 2023
    225
    327
    63
    so you are planning to charge 15 million?
    I dont think that will be an option :rolleyes2: :rolleyes2:
    I have no idea about this, but Ill never pay fifteen million for anything
    No the mentioned numbers were just place holder values, to give you all a proper idea of the pricing method. I have no Idea what's the actual number is, that's why I tried to seek community advice.